Me Dawas wala bike ekak ganan eka gana moko hithanne

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Mata Etthatama Class Yanan wage wada walata Ganna balanne Kandy wala Yanne ithin 90KM wage Thiyenawa kandy walata eka nisa Poddak Godak dura yanna puluwan Hoda bike ekak balanne e wagema thel wala ganath balanan Onii Mata etthatama bike gana Idea ekak naaa Issorma ganna vehicle eka Nisa Podi Suport ekak denna Please
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,918
    11,967
    113
    Dio thama. habai ithin 90km daily bike eke yanawa kiyanne risk, bus eke palayan..
    90km to kandy kiyanne umba koheda inne?
     
    • Like
    Reactions: nalin0001

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    class නැද්ද බන් ළග පාතක, 90 km යන්නේ ක්ලාස් වලට 🥀

    Fz v3 එකක් වගේ තමයි, තෙල් කරනවා හොදට.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    thel blnawa nan ct100,metro,star sport(adu ganata hoynawa nan) wage ganin.dio ehema lokuwata thel krn na
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,267
    113
    class නැද්ද බන් ළග පාතක, 90 km යන්නේ ක්ලාස් වලට 🥀

    Fz v3 එකක් වගේ තමයි, තෙල් කරනවා හොදට.
    V3 අමාරු නැද්ද බං V2 වලට වඩා. ටැංකිය ලොකුයි වගේ නෙ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    V3 අමාරු නැද්ද බං V2 වලට වඩා. ටැංකිය ලොකුයි වගේ නෙ.

    v2 වඩා පහසුයි මට. තෙල් කරන නිසා කිව්වේ මූට 90 km යන්න ඕනෙලුනේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    ලංකාවේ 90 ඩේලි පදිනවා කියන්නේ බොරු වැඩක් සසර කල කිරෙනවා .
    පුකේ අමාරුව හොද වෙනවා වැස්සයි ප්‍රයිවෙට් බස් , ට්‍රැෆික් , බල්ලො මිනිස්සූ පනිනකොට . ඔය යන්නේ මරණ සහතිකයක් ලියාගන්න තමා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,064
    24,616
    113
    tracing Geo-location.. ... ...
    Dura padinna nam stable bike ekak ganna eka hodai. Stable kiyanne within budget ah. Japanese wage stable na Indian.

    Fz eka thamai common option eka. Honda dan bike genne na wage neh nathnam unge CB hornet ekath maru. Aluthin hero hunk ekath enawa. Kalin eka wage nam hoda athi.

    Bajaj ganna epa tire ehema henama podi koi eketh. Bella kadaganna wenne.

    Scooter nam kohomath epa 90km yanna nam. bus eke yanna.