ME RATA ATHTHATAMA AYTHI KATADHA?

Nov 30, 2012
33
7
0
පූස්;13998127 said:
එහෙම කියන්න නං එපා අයියා. 2500ක්ම කියමුකො. අවුරුදු 2500ට කලින් අවුරුදු කීයක් තිබ්බද කියල දන්නවද? ඒ හැම අවුරුද්දෙම හිටියෙ වෙන මිනිස්සු නේද?:nerd:

මේ පුංචි රට බෙදාගෙන වෙන් කරගන්න හදන ඔයා හදන්නෙ යුද්ධ ඇති කරන්න. ඕකම තමයි ප්‍රභාකරන් ඇතුලු පිරිසකටත් ඕනෙ උනේ. ඔයාටත් ඕනෙ එහෙම වෙන්න. ඔයාට ඕනෙ නං එහෙම වෙන්න. හැබැයි නැති වෙන ජීවිත 1කක් ගානෙ මතක් කරන්න ඔයා හැසිරුනේ බෞද්ධයෙක් විදියටද කියල.
ලංකාවේ වෙන වැරදී වැඩ නවත්තන්න ඕනෙ තමයි. හැබැයි මේ රට මගෙ විතරමයි කියාගෙන ඇන කොටා ගෙන නෙමේ. ඔයාගේ පරම්පරා වලට පල දෙන දේවල් කරන්න එපා.:)
සිංහලයා = බෞද්ධයා පමණක් නෙමේ.
තමන්ගේ කියල කියාගන්න උන්ට තියෙන්නෙ හීනමානයක්.
ඔකට මන්දබුද්ධිකත්වය කියලත් කියනවා. තමන්ටම අය්තියි කියල කියා ගන්න එකේ හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව බය. තමුන්ට තමන් ගැනම තියෙන බය.

තමුන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තියෙනවනම් එච්චරයි. නැත්නම් ඔච්චර තමයි.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,139
    2,996
    113
    යතාර්තය ඇතුලෙ
    ඔකට තමා යකො කියන්නෙ "මානව පරිනාමයෙ පහත්ම තෑන කියලා,,සහ මානව ක්‍රියාකාරිත්වයෙ පහත්ම තෑන කිවත් නිවෑරදියි,,,,උබට ගෙඩිය පිටින්ම අපෙ ලන්කාව ඔනි වෙලා වගෙ නෙද,,අනෙ උබ වගෙ මොඩ මුසලයෙක්..යකො මෙකෙ ඉන්නෙ සින්හලයො..එක අමතක කරන්න එපා..

    රන බිම මෑරුනෙ සින්හලෙයෙක් නම්..
    පපුවෙ වෙඩි සලකුනු ඈත්තෙ....
    සතුරට ලය දි මිස මෑරුනෙ නෑහෑ...
    ලෙ පෑල්ලම් නෑහෑ පිට පෑත්තෙ....

    • Like
    Reactions: maxboysl

    animatedlion-8.gif
    oකා කොඩියට කොහොමද සින්හ රූපය ආවෙ?

    ඇත්තටම ඔය සින්හය කියන සතා ලන්කාවෙ ඉන්නවද ?
    නැත්නම් කොහොමද කොඩියට සින්හයා කියන දරුණු සතා ආවෙ?
    සමහර අවස්තාවලදි අපිට හරි ආඩම්බරයි අපි සින්හ පවුලෙ කියද්දි.... නමුත් එසේ අපි ආඩම්බරවිය යුතුද?මේක ශොකයට තුඩු දෙන කාරණයක්......
    සින්හයා කියන්නෙ කාල කන්නි වැදගත්කමක් නැති විලි ලැජ්ජාවක් නැති සතෙක්. එහෙනම් ඇයි අපි ලාන්කිකයො සින්හ නමට කැමති? අපිත් ඌ වගෙද? කාල කන්නි වැදගත්කමක් නැති විලි ලැජ්ජා නැති මිනිස්සුද?
    තීරණය ඔබේ අතේ ...........
    ඔබත් සින්හයෙක්ද?.
    hungry_lion.gif

    මම නම් සින්හයෙක්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,139
    2,996
    113
    යතාර්තය ඇතුලෙ
    මම කෙටියෙන් අහන්නම් කො උබෙන්? උබෙ ආගම මොකක්ද? දමිලද? දමිල නම් සොරි පුතෙ උබලට මෙකෙ අය්තියක් නෑහෑ,,,වඩුග ර්ජෙක් මෙකෙ අන්තිම කාලෙ රජ කම් නම් කලා.එත් සොරි ඉතිහාසය මොනවා උනත් වර්තමානයෙ අපි ඉන්න කම් උබලට මෙ ල0කාවෙ අය්තියක් නෑහෑ,,ජිවත් වෙන්න අය්තියක් තියෙනවා සෑම ජාතිකයෙකුටම,,එත් රට නම් අල්ලන්න බෑහෑ,,බොරු වෑඩ නම් හිතන්නත් එප බන්,,නිකන් කාලය විනාශ වෙන එක විතරඉ වෙන්නෙ,,උබටල ඔනි නම් තමිල්නාඩුවෙ බිහිකරපල්ලා උබලගෙම රාජ්ජයක්,,අපෙ රටෙ නම් සොරි බන් අපි ඉඩ දෙන්නෙ නෑහෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විජය ගේ පිරිවරත් ආදි යක්ශ නම් මානව වර්ගයාත් සන්කලනයෙ ප්‍රතිඵලයක් ලෙස සින්හල ජනයා බිහිවුන බව බොහෝදෙනාගෙ මතයයි. ජාතිය්ක මූලාශ සෙවිම ඉත අපහසුය. එහෙත් මේ බිම සින්හලයාගෙ බිමක් බවත් මෙහි අතිත හා වර්ත්මාන ක්‍රියාකරකම් වලට පදනම වුයේ සින්හල ජනතාව බවත් සියලුදෙනාටම පිලිගැනිමට සිදුවේ.

    විජය රජතුමාගේ පටන් විදෙශිය ආක්‍රමන වලදි ලන්කාවේ ස්වාදීනත්වය ආරක්ශා කලේ සින්හල ජනතාවයි. විවිද හෙතුමත ලන්කාවට පැමිනි පිරිස් විවිද ජාතීන්න් ලන්කාවේ පදින්චිවුවද එමජාතින්ගේ ආරක්ශාව පවා රදා පැවතියෙ බහුතර සින්හල ජනයාගෙ රැකවරන මතය. එය බොහෝ දෙනෙක් අමතක කල හා පිලිගැනිමට අකමැති සත්‍යයි

    aaaaaa
     
    • Like
    Reactions: blacktulip

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ශ්‍රී ලංකාවේ ඉපදුන, හැදුන වැඩුන, රටට වැඩක් කරන, රට බෙදාගන්න උත්සහ නොකරන, රට තම ජාතියට අයිති කරගන්න නොහදන, තම රට ලෝකෙ උතුම්ම රට බවට පත් කරන්න හදන කෙනාට තමයි නියම සිංහලයා කියන්නෙ.
    මේ රට අයිති මම ඔන්න ඔය කියපු අයට.
    ඒකට ආගමක් කියල වෙනම එකක් නෑ. :)
    මම කතෝලිකයෙක්.
    මේව අවුරුද්දකට විතර පස්සෙ ඇවිල්ල දැක්කම දුක හිතෙනවා.​
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආයිත් පරන කතාවමයි. මේරට හැමොටම අයිතියි කියන එක, මෙය විවිද කතාබහවල් ඔස්සෙ ගලා යන පුලුල් මාතෘකාවකි. මෙවගේ අදහස් තියන අය ගොඩාක් කියන්නෙ. මෙරට හමොටම අයිතියි එතින් මුස්ලිම් මිනිස්සු පල්ලි හැදුවාම මොකෝ. එයාල පාඩුවෙ ඉදි යන මතයයි. ඉතින් මේකට පිලිතුරු දිමෙ අනවශ්‍ය්යයි. මෙමෙ කාරනාව පැහැදිලි කරලා තියනවා ගොඩ දෙනෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පූස්;13998717 said:
    ශ්‍රී ලංකාවේ ඉපදුන, හැදුන වැඩුන, රටට වැඩක් කරන, රට බෙදාගන්න උත්සහ නොකරන, රට තම ජාතියට අයිති කරගන්න නොහදන, තම රට ලෝකෙ උතුම්ම රට බවට පත් කරන්න හදන කෙනාට තමයි නියම සිංහලයා කියන්නෙ.
    මේ රට අයිති මම ඔන්න ඔය කියපු අයට.
    ඒකට ආගමක් කියල වෙනම එකක් නෑ. :)
    මම කතෝලිකයෙක්.
    මේව අවුරුද්දකට විතර පස්සෙ ඇවිල්ල දැක්කම දුක හිතෙනවා.​

    එතකොට දුටුගැමුණු රජතුමාත් අසින්හලයෙක් වෙනවානේ
     
    Nov 30, 2012
    33
    7
    0
    ආයිත් පරන කතාවමයි. මේරට හැමොටම අයිතියි කියන එක, මෙය විවිද කතාබහවල් ඔස්සෙ ගලා යන පුලුල් මාතෘකාවකි. මෙවගේ අදහස් තියන අය ගොඩාක් කියන්නෙ. මෙරට හමොටම අයිතියි එතින් මුස්ලිම් මිනිස්සු පල්ලි හැදුවාම මොකෝ. එයාල පාඩුවෙ ඉදි යන මතයයි. ඉතින් මේකට පිලිතුරු දිමෙ අනවශ්‍ය්යයි. මෙමෙ කාරනාව පැහැදිලි කරලා තියනවා ගොඩ දෙනෙක්
    ලොකුවට දාපන්කො යකො. තොගෙ අතින් පයින් යන එකක්ද? බූරුවා
    5.gif
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    විජය ගේ පිරිවරත් ආදි යක්ශ නම් මානව වර්ගයාත් සන්කලනයෙ ප්‍රතිඵලයක් ලෙස සින්හල ජනයා බිහිවුන බව බොහෝදෙනාගෙ මතයයි. ජාතිය්ක මූලාශ සෙවිම ඉත අපහසුය. එහෙත් මේ බිම සින්හලයාගෙ බිමක් බවත් මෙහි අතිත හා වර්ත්මාන ක්‍රියාකරකම් වලට පදනම වුයේ සින්හල ජනතාව බවත් සියලුදෙනාටම පිලිගැනිමට සිදුවේ.

    විජය රජතුමාගේ පටන් විදෙශිය ආක්‍රමන වලදි ලන්කාවේ ස්වාදීනත්වය ආරක්ශා කලේ සින්හල ජනතාවයි. විවිද හෙතුමත ලන්කාවට පැමිනි පිරිස් විවිද ජාතීන්න් ලන්කාවේ පදින්චිවුවද එමජාතින්ගේ ආරක්ශාව පවා රදා පැවතියෙ බහුතර සින්හල ජනයාගෙ රැකවරන මතය
    . එය බොහෝ දෙනෙක් අමතක කල හා පිලිගැනිමට අකමැති සත්‍යයි
    ඔන්න ඇත්ත කතාව.:yes::D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රට පණුවා;13998784 said:
    ලොකුවට දාපන්කො යකො. තොගෙ අතින් පයින් යන එකක්ද? බූරුවා
    5.gif

    ආයිත් පරන කතාවමයි. මේරට හැමොටම අයිතියි කියන එක, මෙය විවිද කතාබහවල් ඔස්සෙ ගලා යන පුලුල් මාතෘකාවකි. මෙවගේ අදහස් තියන අය ගොඩාක් කියන්නෙ. මෙරට හමොටම අයිතියි එතින් මුස්ලිම් මිනිස්සු පල්ලි හැදුවාම මොකෝ. එයාල පාඩුවෙ ඉදි යන මතයයි. ඉතින් මේකට පිලිතුරු දිමෙ අනවශ්‍ය්යයි. මෙමෙ කාරනාව පැහැදිලි කරලා තියනවා ගොඩ දෙනෙක්
     
    Nov 30, 2012
    33
    7
    0
    ඔක තමයි උබට කරන්න පුලුවන් එකම දෙ බන්,,,අනෙ මොඩ මුසලයො දවල් හින දකින්න එපා,,තොපෙ මහ එකා එ කියන්නෙ ( ප්‍රබාකරන්) කියන මුසලයා අද කො?? කො උගෙ විමුක්තිය්????අයෙත් මෙ රටෙ ජාති වාදි ප්‍රශ්න ඈති කරන්න එපා..තම තමන්ට අය්ති ජාති තම තමන්ට සුදුසු තෑන් වලම උන්නාම ඈති,,වෑඩිය උඩ පනින්න ඔනි නෑහෑ..
    අනෙ මට නම් තේරෙන්නැ මොනා කියන්නද කියලා. මම දවස් ගානක් තියන් හිටියෙ උබ වගෙ එකෙක්ට දෙන්න. උබත් එක්ක බැ ඔයි. තො දැන් කනවද මම කවන්නද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රට පණුවා;13998993 said:
    අනෙ මට නම් තේරෙන්නැ මොනා කියන්නද කියලා. මම දවස් ගානක් තියන් හිටියෙ උබ වගෙ එකෙක්ට දෙන්න. උබත් එක්ක බැ ඔයි. තො දැන් කනවද මම කවන්නද?

    ponnyo...... oka ube varadhak nemei....... uba vage renna puke gu nathi vesige puthaala rate onitharam innava.... ube amma gana vategiyapu ekata ubata banalaa vadak naa
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,139
    2,996
    113
    යතාර්තය ඇතුලෙ
    රට පණුවා;13998993 said:
    අනෙ මට නම් තේරෙන්නැ මොනා කියන්නද කියලා. මම දවස් ගානක් තියන් හිටියෙ උබ වගෙ එකෙක්ට දෙන්න. උබත් එක්ක බැ ඔයි. තො දැන් කනවද මම කවන්නද?
    තොම කාපන්,,,තමන්ගෙ නිශ්පාද තමන්ම කන එක තමා හොද,,තව මදි නම් කියපන් පිදුරු ,පුන්නක්කු වගෙ දෙවලුත් කියලල තියෙනවලු,,එක නිසා හාමතෙ හිටු
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එතකොට දුටුගැමුණු රජතුමාත් අසින්හලයෙක් වෙනවානේ

    හේතුව?
    ඔය කියපු දේවල් වලට පටහැනි උනා නං සිංහලයෙක් නෙමේ.රට අල්ල ගන්න එන අය වලක්වන එක වෙනම කතාවක්.පටල ගන්න එපා.
     
    Nov 30, 2012
    33
    7
    0
    තොම කාපන්,,,තමන්ගෙ නිශ්පාද තමන්ම කන එක තමා හොද,,තව මදි නම් කියපන් පිදුරු ,පුන්නක්කු වගෙ දෙවලුත් කියලල තියෙනවලු,,එක නිසා හාමතෙ හිටු
    උබටත් ඔනෙ නම් කියපන්කො. නිකන් වටින් එන්නෙ මොකද?
    shitstream.jpg
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පූස්;13998127 said:
    එහෙම කියන්න නං එපා අයියා. 2500ක්ම කියමුකො. අවුරුදු 2500ට කලින් අවුරුදු කීයක් තිබ්බද කියල දන්නවද? ඒ හැම අවුරුද්දෙම හිටියෙ වෙන මිනිස්සු නේද?:nerd:

    මේ පුංචි රට බෙදාගෙන වෙන් කරගන්න හදන ඔයා හදන්නෙ යුද්ධ ඇති කරන්න. ඕකම තමයි ප්‍රභාකරන් ඇතුලු පිරිසකටත් ඕනෙ උනේ. ඔයාටත් ඕනෙ එහෙම වෙන්න. ඔයාට ඕනෙ නං එහෙම වෙන්න. හැබැයි නැති වෙන ජීවිත 1කක් ගානෙ මතක් කරන්න ඔයා හැසිරුනේ බෞද්ධයෙක් විදියටද කියල.
    ලංකාවේ වෙන වැරදී වැඩ නවත්තන්න ඕනෙ තමයි. හැබැයි මේ රට මගෙ විතරමයි කියාගෙන ඇන කොටා ගෙන නෙමේ. ඔයාගේ පරම්පරා වලට පල දෙන දේවල් කරන්න එපා.:)
    සිංහලයා = බෞද්ධයා පමණක් නෙමේ.
    අවුරුදු 2500 ට වැඩි ඉතිහාසයක් තියෙන්න ඇති. මම කතාකලේ අපි කවුරුත් දන්න, අපිට පුරාවිද්‍යා සාක්ෂි ඇතුව ඔප්පුකරල පෙන්නන්න පුළුවන් ඉතිහාසේ ගැන.
    කාටද යුදිදයක් අවශ්‍ය කියල පැහැදිලිය් මේදවස්වල රටේ සිද්දවෙන දේවල් බැලුවම. මේ ත්රෙඅඩ් එක දාපුඑකාගේ අරමුණත් එකමනේ.
    මම කිවුවේ මෙරටේ අනෙත් ජාතින් ඉන්න එපා කියන එක නෙමෙයි. මේක සිංහල බෞද්ද රට කියන එක. අනිත් ජාතීන්ට තමන්ගේ පාඩුවේ තමන් කැමති ආගමක් අදහගෙන ඉන්න මේ රටේ නිදහස තියනවා. සිංහලය මේ රටේ අය්තිකාරය වගේ ඉන්නේ නැතුව බෝඩින් කාරය වගේ ඉන්නද?
    මේ ලෝකේ ඕනතරම් මුස්ලිම් රටවල් තියනව. දෙමළ මිනිස්සුන්ටත් ලංකාව ඇරුනම තමන්ගේ භාෂාව භාවිත වන රටවල් තියනවා. ක්‍රිස්තියානි රටවල් ඕනතරම් තියනවා. සිංහල අපිට තියෙන්නේ ලංකාව විතරයි.:growl: