Me rate aii ipadenna be bn

Bam

Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,213
    113
    උඹලට skill, සල්ලි, contact මොකක් වත් නැති නිසය් ලංකාව එපා වෙලා තියෙන්නේ
    කන්ටෑක් තියනවා කියන්නෙ පට්ට.
    මම ගොඩක් වැඩ ලිස්ට් එකෙන් පිට කරන් තියනවා.

    ඒත් එහෙම උදවු කරන උනුත් යටින් අරිනවානෙ ඒක තමයි උහුලන්න බැරි.:cautious:

    උබ මෙහෙම කරන උන් එක්ක සහජීවනයෙන් ඉන්නෙ කොහොමද ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Sathutu weyan hutto Congo wala dote gamaka ipaduna nam tho mati kala thamai inna wenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,770
    11,779
    113
    කන්ටෑක් තියනවා කියන්නෙ පට්ට.
    මම ගොඩක් වැඩ ලිස්ට් එකෙන් පිට කරන් තියනවා.

    ඒත් එහෙම උදවු කරන උනුත් යටින් අරිනවානෙ ඒක තමයි උහුලන්න බැරි.:cautious:

    උබ මෙහෙම කරන උන් එක්ක සහජීවනයෙන් ඉන්නෙ කොහොමද ?
    Umba unta real value ekak thiyenakan thama un umbata udaw karanne, unta umben wadak naththan udaw na..
    meka exchange ekak...

    Paw kiyala Free udaw hambenne limited, ekath api unta wada pahalin innawa nam witharai..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,213
    113
    Umba unta real value ekak thiyenakan thama un umbata udaw karanne, unta umben wadak naththan udaw na..
    meka exchange ekak...

    Paw kiyala Free udaw hambenne limited, ekath api unta wada pahalin innawa nam witharai..
    මේක නම් සිරා .
    මම අහන්නෙ උදව් කරලා අනිත් පැත්තෙන් අරින ඒක හැන්ඩ්ල් කරන්නෙ කොහොමද කියලා.
    තව පැහැදිලි කලොත් ,

    උන් උදව් කරනවා හැබැයි හිත යටින් තරහයි.

    මම අහන්නෙ මෙහෙම උන් එක්ක ඉන්නෙ කොහොමද කියලා. මට පෞද්ගලිකව මේක මාර අමාරුයි . ඒත් හැමෝම මෙහෙම නිසා කරන්න දේකුත් නෑ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,770
    11,779
    113
    මේක නම් සිරා .
    මම අහන්නෙ උදව් කරලා අනිත් පැත්තෙන් අරින ඒක හැන්ඩ්ල් කරන්නෙ කොහොමද කියලා.
    තව පැහැදිලි කලොත් ,

    උන් උදව් කරනවා හැබැයි හිත යටින් තරහයි.

    මම අහන්නෙ මෙහෙම උන් එක්ක ඉන්නෙ කොහොමද කියලා. මට පෞද්ගලිකව මේක මාර අමාරුයි . ඒත් හැමෝම මෙහෙම නිසා කරන්න දේකුත් නෑ.
    ehema ungen udaw ganna epa. cost eka wadi unath wena thanakin ganin.
    umba porak nam nikan udaw karanna, 1 da ganna, puka denna ona tharam indi. umba porak nemei nisai oya prashna.

    udaw ugen gannama ona nam, satha danagena u kela wai kiyala hama welema monitor karan inna ona.
     
    • Love
    Reactions: Bam