අශ්වගන්ධ පිළිබඳ +18

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,965
    13,875
    113
    126
    Hogwarts
    බීම් හෙළ ඔසු ට්‍රයි කරන්න.

    උන් ඕකට අශ්වගන්ධ හොදට පාවිච්චි කරනවා.

    තව හොදට හදන කොම්පැනි තියෙන්න පුළුවන්. මම කාලයක් බීම් එකේ වැඩ කලා. ඒක නිසා ඕක හදනවා මම හොදටම දැකල තියෙනවා.
    මම කාලයක් බීවා ස්ටැමිනා වැඩි වෙනවා.ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් වෙනවා මසල් ග්‍රෝත් එක වැඩි වෙනවා.ජුන්ඩා ලොජු වෙනවා ජුන්ඩා දික් වෙනවා ඔය කතා නම් බයිලා.ජිම් යන අයට එහෙම හොදයි.එක දිගට පාවිච්චි කරන්න හොද නෑ මාස දෙකක් යූස් කරලා මාසයක් නිකන් ඉන්න.ස්ට්‍රෙස් කන්ට්‍රෝල් වෙනවා.හැබැයි සමහරුන්ට මූඩ් අවුල් යන්නත් පුලුවන්.දවල්ට බොන්න එපා පුක් මූඩ් ඉන්න වෙන්නේ රෑට බොන්න බබා වගේ සනීපෙට නිදා ගත්තෑකි
    අශ්වගන්ධ normal capsule eket oya results tiyenawada?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අශ්වගන්ධ normal capsule eket oya results tiyenawada?
    Capsule eke podi pramanayak tyenne eka madi agata anika milath wadi.beheth badu kadekin අමුක්කරා කුඩු ග්රෑම් පනහක් ගෙනිහිත් රෑට නිදා ගන්න කලින් තේ හැදි බාගයක් වගේ කටේ දාලා වතුර බොන්න අමුක්කරා කියන්නෙ අශ්වගන්ධ තමා
     
    • Like
    Reactions: Voldemort Bro

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මොක බිව්වත්,අහිංසක වකුගඩු තමයි ඕක කර ගහන්නෙ.පවු එයා ගැන හිතපන්