Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
me seen eka mokakda bn?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ නැවතත් කොළඹට පරාදයි !.

පසුගියදා එජාප අප පාක්ෂික කිලී මහරාජා මහතාගෙ සිරස නාළිකාවෙන් සංවිධාණය කල සිරස පෙන්ටතලන් තරග මාලාවෙ අවසන් පුර්ව තරග පැවැත්වුනා !.

ඒ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය හා කොළඹ රාජකීය කණ්ඩායම අතරත්

ගාල්ල මහින්ද විද්‍යාලය අතර හා කොළඹ මියුසියස් විද්‍යාලය අතරත්ය.

එහිදි මහරාජා මහතාගේ සිරස ආයතනය පළමු අවසන් පූර්ව තරගයේදී වීරකැටිය රාජපක්ෂ කණ්ඩායම ජය තහවුරු කර ගත් ප්රශ්නය තරගයෙන් ඉවත් කර තාක්ෂණික ගැටලුවක් නිසා තරගයෙ ජය එක ලකුණකින් රාජකීය විද්‍යාලයට හිමි කර දුන්නා.

දෙවන අවසන් පූර්ව තරගයෙ ජය තාක්ෂණික දෝෂයක් නිසා එක ලකුණකින් කොළඹ මියුසියස් විද්‍යාලයට ලබා දුන්නා.

මෙහිදි තාක්ෂණික ගැටලු නිසා පරාජය කල මහින්ද හා රාජපක්ෂ පාසල් , මහින්ද රාජපක්ෂ මැදමුලන මෘගයා ජනපතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කය පරාජය වීම නැවත මතක් කර දුන්නා.

දකුනෙ පාසල් හමු වේ ගැලවුනු කොළඹ හත මියුසියස් බාලිකාවේ රාජකීය රෙද්ද කෙසේ හෝ නැවත සකසා දුන් සිරසට කොළඹ හත එජාප අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි.

[QUOTE="dasss, post: 21052712, member: 543461"] [IMG]https://scontent-ams3-1.xx.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/15697297_1717843971865164_7212572081337524531_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=8768f94253ad9affc3ec7f4c0471057c&oe=58F5DEB8[/IMG] මහින්ද රාජපක්ෂ නැවතත් කොළඹට පරාදයි !. පසුගියදා එජාප අප පාක්ෂික කිලී මහරාජා මහතාගෙ සිරස නාළිකාවෙන් සංවිධාණය කල සිරස පෙන්ටතලන් තරග මාලාවෙ අවසන් පුර්ව තරග පැවැත්වුනා !. ඒ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය හා කොළඹ රාජකීය කණ්ඩායම අතරත් ගාල්ල මහින්ද විද්‍යාලය අතර හා කොළඹ මියුසියස් විද්‍යාලය අතරත්ය. එහිදි මහරාජා මහතාගේ සිරස ආයතනය පළමු අවසන් පූර්ව තරගයේදී වීරකැටිය රාජපක්ෂ කණ්ඩායම ජය තහවුරු කර ගත් ප්රශ්නය තරගයෙන් ඉවත් කර තාක්ෂණික ගැටලුවක් නිසා තරගයෙ ජය එක ලකුණකින් රාජකීය විද්‍යාලයට හිමි කර දුන්නා. දෙවන අවසන් පූර්ව තරගයෙ ජය තාක්ෂණික දෝෂයක් නිසා එක ලකුණකින් කොළඹ මියුසියස් විද්‍යාලයට ලබා දුන්නා. මෙහිදි තාක්ෂණික ගැටලු නිසා පරාජය කල මහින්ද හා රාජපක්ෂ පාසල් , මහින්ද රාජපක්ෂ මැදමුලන මෘගයා ජනපතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කය පරාජය වීම නැවත මතක් කර දුන්නා. දකුනෙ පාසල් හමු වේ ගැලවුනු කොළඹ හත මියුසියස් බාලිකාවේ රාජකීය රෙද්ද කෙසේ හෝ නැවත සකසා දුන් සිරසට කොළඹ හත එජාප අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom