me seen eka mokakda bn?

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    15697297_1717843971865164_7212572081337524531_n.jpg
    මහින්ද රාජපක්ෂ නැවතත් කොළඹට පරාදයි !.
    පසුගියදා එජාප අප පාක්ෂික කිලී මහරාජා මහතාගෙ සිරස නාළිකාවෙන් සංවිධාණය කල සිරස පෙන්ටතලන් තරග මාලාවෙ අවසන් පුර්ව තරග පැවැත්වුනා !.
    ඒ වීරකැටිය රාජපක්ෂ මධ්ය විද්යාලය හා කොළඹ රාජකීය කණ්ඩායම අතරත්
    ගාල්ල මහින්ද විද්යාලය අතර හා කොළඹ මියුසියස් විද්යාලය අතරත්ය.
    එහිදි මහරාජා මහතාගේ සිරස ආයතනය පළමු අවසන් පූර්ව තරගයේදී වීරකැටිය රාජපක්ෂ කණ්ඩායම ජය තහවුරු කර ගත් ප්රශ්නය තරගයෙන් ඉවත් කර තාක්ෂණික ගැටලුවක් නිසා තරගයෙ ජය එක ලකුණකින් රාජකීය විද්යාලයට හිමි කර දුන්නා.
    දෙවන අවසන් පූර්ව තරගයෙ ජය තාක්ෂණික දෝෂයක් නිසා එක ලකුණකින් කොළඹ මියුසියස් විද්යාලයට ලබා දුන්නා.
    මෙහිදි තාක්ෂණික ගැටලු නිසා පරාජය කල මහින්ද හා රාජපක්ෂ පාසල් , මහින්ද රාජපක්ෂ මැදමුලන මෘගයා ජනපතිවරණයෙන් කොළඹ දිස්ත්රීක්කය පරාජය වීම නැවත මතක් කර දුන්නා.
    දකුනෙ පාසල් හමු වේ ගැලවුනු කොළඹ හත මියුසියස් බාලිකාවේ රාජකීය රෙද්ද කෙසේ හෝ නැවත සකසා දුන් සිරසට කොළඹ හත එජාප අපගේ ප්රණාමය හිමි විය යුතුයි.