madhu4gr said:lyrics වලට වඩා මේකෙ මෙලඩි එක ලස්සනයි මචන්
Music is the point...
madhu4gr said:lyrics වලට වඩා මේකෙ මෙලඩි එක ලස්සනයි මචන්
sampath312 said:දැන් කාලෙ ගොඩක් love-story මේ වගේ සුන්දර නෑ freed ....දන් තාලෙ love යන්නෙත් point & shoot type එකට....මෙක පටන් ගන්නෙ modern style එකකට නමුත් පස්සෙ style එක වෙනස් වෙනව....A BEAUTIFUL MIND,NOTE BOOK,AWAY FROM HER, ACCROSS THE UNIVERSE,JUNO,A WALK TO REMEMBER FILMS ටික බලන්න
![]()
freednbeing said:[FONT="]කියන්නේ මර්වින් පෙරේරා සහ නීලා වික්රමසිංහ[/FONT]...
[FONT="]අයියෝ මේ සින්දුව සිංදු අහන සහ විඳින අපේ සෙට් එකේ හෙනම ජනප්රිය වගේම ඉහලම ගනයේ ලා සැලකෙන සිංදුවක්[/FONT]!
EK [FONT="]කට්ටියට නම් ඒක වැඩක් නෑ වගේ...[/FONT]
freednbeing said:
මේක සින්දුවක් විධියට මාර ගති කියලා අපි ගොඩක් අයට හිතිල තියෙනවා සහ අපේ සුපුරැදු සාජ්ජ සහ ට්රිප් වලදි මේක අනිවාර්යය සින්දුවක් වෙලා...
ඇත්ත... අද කාලේ ලව් ගැන කියන සින්දුනේ එෆ් එම් වල ෂකා බකා ඩිං ඩොං කියල යන්නෙ නේද?
අපිට ආදරේ දැණෙන්නෙ කෝපි කාලේ ස්ටයිල් එකටද මන්දා...
ප.ලි.
ෆිල්ම්ස් වලට තෑන්ක්ස්. මම බලලා තියෙන්නේ A BEAUTIFUL MIND විතරයි
jayanthah said:Meka dakke nethiwa mama kiwwe Malini B'sinhala kiyala...............umba malli ahanna kemathi me wage geenam, mama umbata dennam sindu, kerakila watenna.....................
අපි කියන්නේ අපේ ඔෆිස් එකේ ගී පිස්සො ටික තමයි. එක එක විධියෙ රස තියෙන අය ඉන්නවා ඒ අතරෙ. ඉතින් අපි අහන සින්දු විවිධයි. වැඩ කරන අතරෙ පවා වෙලාවකට පැහැදිලිව ඇහෙන්නෙවත් නැති හරිම ලයාන්විත සිංදු අතරේ Metalica වගේ බෑන්ඩ් වල කන් පැලෙන සින්දුත් අපි අහනවා. සාජ්ජ වලදි නම් මර්වින්ගෙ සින්දු 5-6ක් කියනවම තමයි.sriflipflop said:කවුද මේ අපි?
ආදරය කොයි කවුරුත් අමුතු අමුතු මාන වලින් බලන දෙයක් නේ....ඒ මාන වලින් අපිට පුරුදු ඉසව්වක් මේකෙන් ස්පර්ශ කරලා
...
iverdinesh said:Freed, me song eka gana comments oya ahanne waradi kaleka malli, ekata hethuwa, dan peremaya hugak kali walata kadila wenwela thiyenne. Radical Premaya, Mal permaya, Ansathu Premaya, Kamaya wage kali walata kadila thiyenne. eth me song eka record karapu kale a aya dakke eka premayai, eka adarayai. a hinda thamai me song eka me tharam lassana, a wagema pavitra sithiwillakuth enawa meka ahanakota. eth dan kale wenas a hinda hugak welawata dan api yanne Urope style ekata Point and Shoot method, ethakota me wage waten ena premayak dakinneth naha balanna kamathith naha. Sansare hguk welawata api diyunu una kiyla kare hugak dewal hugak podi kali walata kadapu ekai, keti karapu ekai witharai. A arunama api jeewithayata wadagath wana kisima deyak mama danna widiyata karagena naha. Premayata karala thiyenneth a demai. eth me sinduwa thiyenne api hithana maneta wada tikak eha. Oyata hugak pin me sinduwata

maleemsg said:sss niyama kathawa...!
mekane ada kaale hema deema short n sweet...!
ithin ape aya adaretath ekama kala...
short n sweet...
tika dawasai e tika dawasen uparima sepa iita passe ithin hena gehuwath wedka ne...!
jeewitha kaalayak kepa karala karana adara walata ada kaale wedi thenak ne ehema kiuwoth kaloth old fashion gal yugaye hanamiti karayo kiyala lebal wadinawa..!
අද තියෙන්නෙ පොයින්ට් ඇනඩ් ෂූට් මෙතඩ් එක කිව්ව වගේ ගීත සම්බන්ධයෙනුත් අද සම්මත හැදිල තියෙනව. මිනිස්සුන්ට ආදරය, දුක, සතුට දැණෙන විධියෙ තනු වල පොදු රටාවක් අඳුණගෙන තියෙනව. ඒව නිෂ්පාදන අමුද්රව්ය වෙලයි තියෙන්නේ. අනික මියුසික් හදන මෘදුකාංගවලම එන ගොඩක් කොටස් ගෙඩි පිටින් නිර්මාණ වලට යොදාගන්න හැකියාව තියෙනවා. කොහොම හරි සල්ලි හොයන එක තමයි අද මූලික පරමාර්ථය. ඒකෙන් කාටවත්ම ගැලවෙන්න නම් බෑ...iverdinesh said:Aththatama Freed, maleemasg kiyana kathawa sampurnayenma aththa, eth thawa tikak kal yanakota ekawath therum ganna bari tharam api thirisan wenawa. ekata hethuwa apimai, api hamadamath kare api ape jeewithe dakinna try karapu eka nemei, thawa kenekige jeewithe dakinna try karapu ekai. eken une apita apiwa amathaka una, anith hamatoma apiwa mathak una. Ada api eka platform ekaka idan me song eke comments ahanawa eth api me tharam siyunwa kiyana premaya api hamoma koi tharam daradadu widiyatada therum ganne balanna. eken penawa api koi tharam passata gihinda kiyala. athithaye me sindu liyanna thanu ona une naha malli, wadagath une katahadai, adahasai, ada eke anith paththa, thanuwa mulin karala passe ekata wachana tikak danawa. ada api aththatama ahanne sindu nemei, thanuwai. Hitha kiyanna sithuwili walinma jeewath wena, danumen poshanya wena siyum deyak. pahapath sithuwili walin thamai sitha jeewath karanna puluwan. a hinda hamadema thamanta dakinna kamathi hodama widiyata balanna. dan oya sudda, Possitive thinking kiyala kayagen wikunanane poth wala gahala api me kiyana basic dewal walin ekakata.