මේ සිංදුව පුළුවන් කියපල්ලා මට නම මතකත නැහැ
Smoknin පොරගේ නම මතක විදිහට
මූ කෙල්ලට කෝල් එකක් දෙනවා බූත් එකකින්
කෙල්ල ආන්සර් කරලා "Hello" කියනවා
තැනින් තැන තමයි ලිරික්ස් මතක...උඹලගේ මතකය පොඩ්ඩක් දාලා බලපල්ලකෝ මේක හොයාගන්න
උදුරා කීව රහස ඈ
හදෙහි ගෑවිලා
කෝල බැල්ම ඈ දැන් නෙතගට ගාවමින්
තරු නෙතු විහිදමින්
මෘදු හාදුවෙන්
වත නහවමින්
සොදුරියේ...
Song eka hambuna...
------ Post added on May 1, 2025 at 5:06 PM