Me song tika hoya ganna one ලොකු උදව්වක්

p-sira

Member
Dec 6, 2012
9
2
0
Me song tika hoya ganna one ලොකු උදව්වක්

Me song tika hoya ganna one ලොකු උදව්වක්

1 පොඩි පොඩි හා පැටියෝ කැලයට දුවආවෝ අත්පුඩි ගසලා කරනම් ගසලා

2 සුරඟනා කුමරි වගේ සුරංගනා කතා කියන පුංචි අපට අකුරු කියාදෙන අපේ ටීචර්

3 පුංචි පුංචි අත්තටු ඇති සමනලයෙක් මන්

4.එරබදු මල් පිපිලා ගම් මැද්දේ හරි සුවඳයි

5 කිරි කිරි බොලේ රැලි රැලි

ලොකු උදව්වක්