Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
Me Story with elakiri.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එළකිරි ගැන 2006 දැන ගත්තේ.ඒ කාලේ වැඩිය ගෙවල් වල Internet තිබුනේ නැ.මගේ යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් තමා එළකිරි ගැන කිව්වේ .අපිත් Cafe වලට තමා ගියේ .

but මම එළකිරි ගියාද ? නෑ. මොකද මට උවමනාවක් තිබුනේ නෑ . කාලය ගෙවී ගියා.

2012 අවා .මේ මාසයේ මුල මගේ ජොබ් එක නැතිවුණා . අලුත් ජොබ් එකක් හොයන්න මම google එකේ Tobjobs .lk search කලා.මෙන්න site එක වැඩ නෑ.මම Google එකේ අනිත් Result බැලුව.

මෙන්න එතකොට Tobjobs site එකේ ප්රශ්නය ගැන එළකිරි එකේ කට්ටිය Comments දාලා තිබුනා.

මමත් ඇවිත් බැලුවා. ඊට පස්සේ මටත් Comment එකක් දන්නා ඕන වුනා. but ඒකට Signup වෙලා ඉන්න ඕන නේ . මමත් Account එකක් හදා ගත්හ.

ඊට පස්සේ මම එළකිරි එකේ අනිත් thread බැලුවා .මට ගොඩක් හොඳ thread වගයක් set වුනා.

මේ Thread සහ Post බලද්දී මට මාර ආසාවක් එලකිර් එක ගැන set වුනා .මමත් දිගටම Post දම්මා. දැන් මම Senior Member කෙනෙක් .1 කොටුවක් (1 Rep Power ) තියෙනව.

මට මුල්ම rep එක දුන්නේ Kosala_Wickramasinghe  සහෝ . මට පුළුවන් විදියට එලකිර් එකේ දැනුම , විනෝදය මම බෙදා ගන්නවා. ඔන්න වැඩ පටන් ගත්හ .

thanks  NUWAN බුවා   kandya

ජය වේවා .

shanehbrsj

[QUOTE="shanehbrsj, post: 12951513, member: 405091"] [SIZE=4][B]මම එළකිරි ගැන 2006 දැන ගත්තේ.ඒ කාලේ වැඩිය ගෙවල් වල Internet තිබුනේ නැ.මගේ යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් තමා එළකිරි ගැන කිව්වේ .අපිත් Cafe වලට තමා ගියේ . but මම එළකිරි ගියාද ? නෑ. මොකද මට උවමනාවක් තිබුනේ නෑ . කාලය ගෙවී ගියා. [COLOR=#0000FF]2012 අවා[/COLOR] .මේ මාසයේ මුල මගේ ජොබ් එක නැතිවුණා . අලුත් ජොබ් එකක් හොයන්න මම google එකේ [/B][COLOR=#00FFFF][COLOR=Black]Tobjobs .lk search[/COLOR][/COLOR][B][COLOR=#00FFFF] [/COLOR]කලා.මෙන්න site එක වැඩ නෑ.මම Google එකේ අනිත් Result බැලුව. මෙන්න එතකොට Tobjobs site එකේ ප්රශ්නය ගැන එළකිරි එකේ කට්ටිය Comments දාලා තිබුනා. මමත් ඇවිත් බැලුවා. ඊට පස්සේ මටත් Comment එකක් දන්නා ඕන වුනා. but ඒකට Signup වෙලා ඉන්න ඕන නේ . මමත් Account එකක් හදා ගත්හ. ඊට පස්සේ මම එළකිරි එකේ අනිත් thread බැලුවා .මට ගොඩක් හොඳ thread වගයක් set වුනා. මේ Thread සහ Post බලද්දී මට මාර ආසාවක් එලකිර් එක ගැන set වුනා .මමත් දිගටම Post දම්මා. දැන් මම Senior Member කෙනෙක් .1 කොටුවක් (1 Rep Power ) තියෙනව.[/B][/SIZE] [SIZE=4]මට මුල්ම rep එක දුන්නේ [URL="http://www.elakiri.com/forum/member.php?u=359370"]Kosala_Wickramasinghe [/URL] සහෝ . මට පුළුවන් විදියට එලකිර් එකේ දැනුම , විනෝදය මම බෙදා ගන්නවා. ඔන්න වැඩ පටන් ගත්හ .[/SIZE] thanks [URL="http://www.elakiri.com/forum/member.php?u=359616"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar359616_3.gif[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/member.php?u=359616"]NUWAN බුවා [/URL] [URL="http://www.elakiri.com/forum/member.php?u=289780"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar289780_10.gif[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/member.php?u=289780"]kandya[/URL] [SIZE=5][COLOR=Blue]ජය වේවා . [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/member.php?u=405091"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar405091_3.gif[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/member.php?u=405091"]shanehbrsj[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom