මම එළකිරි ගැන 2006 දැන ගත්තේ.ඒ කාලේ වැඩිය ගෙවල් වල Internet තිබුනේ නැ.මගේ යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් තමා එළකිරි ගැන කිව්වේ .අපිත් Cafe වලට තමා ගියේ .
but මම එළකිරි ගියාද ? නෑ. මොකද මට උවමනාවක් තිබුනේ නෑ . කාලය ගෙවී ගියා.
2012 අවා .මේ මාසයේ මුල මගේ ජොබ් එක නැතිවුණා . අලුත් ජොබ් එකක් හොයන්න මම google එකේ Tobjobs .lk search කලා.මෙන්න site එක වැඩ නෑ.මම Google එකේ අනිත් Result බැලුව.
මෙන්න එතකොට Tobjobs site එකේ ප්‍රශ්නය ගැන එළකිරි එකේ කට්ටිය Comments දාලා තිබුනා.
මමත් ඇවිත් බැලුවා. ඊට පස්සේ මටත් Comment එකක් දන්නා ඕන වුනා. but ඒකට Signup වෙලා ඉන්න ඕන නේ . මමත් Account එකක් හදා ගත්හ.
ඊට පස්සේ මම එළකිරි එකේ අනිත් thread බැලුවා .මට ගොඩක් හොඳ thread වගයක් set වුනා.
මේ Thread සහ Post බලද්දී මට මාර ආසාවක් එලකිර් එක ගැන set වුනා .මමත් දිගටම Post දම්මා. දැන් මම Senior Member කෙනෙක් .1 කොටුවක් (1 Rep Power ) තියෙනව.
මට මුල්ම rep එක දුන්නේ Kosala_Wickramasinghe සහෝ . මට පුළුවන් විදියට එලකිර් එකේ දැනුම , විනෝදය මම බෙදා ගන්නවා. ඔන්න වැඩ පටන් ගත්හ .
thanks
NUWAN බුවා
kandya
ජය වේවා .
shanehbrsj