Me sujeewa da?

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මංගල යෝජනා නිසා නියෝජ්‍ය ඇමැති බයිට් වෙයි

    තවමත් අවිවාහකව සිටින ඇහැට කනට පෙනෙන සුදු හැන්ඩි පහට ඉන්නා නියෝජ්‍ය ඇමැතිවරයකු මේ දිනවල තමාට ගැලපෙන මනමාලියක් සොයා ගැනීමේ මහ මෙහෙයුමක යෙදී සිටී.

    අවාසනාවට පසුගිය දින කිහිපයේදීම ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සූරූපී ගුවන් සේවිකාවක මනමාලියක ලෙස කැන්දාගෙන යාමට ගත් උත්සාහය ද වැලැකී තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහුට එක් ලලනාවක් ‍තෝරා ගැනිමට නොහැකි වීමෙනි.එක විට හත් අට දෙනෙකුටම මංගල යොජනා ඉදිරිපත් වීම නිසා කෙහෙවලු පටලවා ගැනිමක් දක්වා දුර දිග යෑමට ද සිදුව තිබූ නමුත් අවසානයේදී ඇමැතිවරයාගෙන් මංගල යෝජනා ඉදිරිපත් වීම විනෝදයට කාරණයක් කර ගැනීමට මේ ගුවන් සේවිකාවන් බුද්ධිමත් වී තිබේ.දැන් නියෝජ්‍ය ඇමැති ඔවුන්ගේ හොඳ බයිට් එකකි.

    ඒ අතර ඇමැතිවරයාට අයත් කොල්ලුපිටියේ හා නුවර එළියේ පවතින සුපිරි නිවාස වල පැවැත්වුනු මංගල කරුණු කාරණා සම්බන්ධ සාකච්ඡාවන්ට සහභාගී වීමේ අවස්ථාවද මේ ගුවන් සේවිකාවන්ට ලැබී තිබේ.

    මේ අතරම නුවර එළිය පැත්තෙන් ආරංචි වන්නේ සුරූපී ටෙලි නාට්‍ය නිළියන් කිහිප දෙනෙකුටද මංගල යෝජනා ඉදිරිපත් වීම නිසා නුවර එලියේ බංගලාවේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැතුන බවය. මෙලෙස ලැබුණු මංගල යෝජනාවක් නිසා මහ ‍රැයක ගෙට්‍ටු කඩාගෙන ඇමැතිවරයා සොයා යෑමට තරම් උනන්දු වූ නිලියක ගැනද වාර්තා විය.

    කොහොම නමුත් ඇමැතිවරයා සොයමින් සිටින්නේ තඹ වන් ලලනාවන් නොවේ. රත්තරන් ටිකට ඉන්නා ලලනාවකි.

    සොයන්නාට සම්භවේ...මේ කවුද කීවොත් ඇතෙක් බරටම තෑගි ලැබේ.

    එමිල් රෝහන් මිලානෝ සිට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබලා දේශපාලන කෝනයෙන් බලද්දි විරුද්ධ පක්ෂෙට මඩක් වදිනකොට සතුටක් දැනෙන්න පුළුවන්. ඒත් ඇත්තම තත්වය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.

    සුජීව කියන්නේ කෙල්ලෙක් හොයා ගන්න බැරි තරම් කැත කුජීත ඩයල් එකක්ද?
    ඉගෙන ගත්තු නැති එකෙක්ද?
    සුජීව සල්ලි නැති එකෙක්ද?
    ලංකාවේ සල්ලි වලට නැමෙන්නේ නැති කෙල්ලො නැද්ද?

    බැන්දම තියෙන කරදරේ නිසා ඌ ආතල් එකේ බඩු ගගහා ඉන්නවා ඇති. ඌට ඕනේ උනාම බැඳ ගන්න ඕන තරම් කෙල්ලො ඉන්නව.

    නිවුස් කාරයින්ගේ ගොන් ආතල් වලට රැවටෙන්න එපා බන්.
     
    • Like
    Reactions: akilar25

    itin ban man ehema deyak kiwwada....:growl::growl:
    natta pagaganne ai ban..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    itin ban man ehema deyak kiwwada....:growl::growl:
    natta pagaganne ai ban..

    නෑ නෑ මම උබට විශේෂ කරලා කිව්වේ නෑ. ඔය නිවුස් කල්ලි බයි ටොයි කොටවලා ට්‍රැෆික් ගන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබලා දේශපාලන කෝනයෙන් බලද්දි විරුද්ධ පක්ෂෙට මඩක් වදිනකොට සතුටක් දැනෙන්න පුළුවන්. ඒත් ඇත්තම තත්වය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.

    සුජීව කියන්නේ කෙල්ලෙක් හොයා ගන්න බැරි තරම් කැත කුජීත ඩයල් එකක්ද?
    ඉගෙන ගත්තු නැති එකෙක්ද?
    සුජීව සල්ලි නැති එකෙක්ද?
    ලංකාවේ සල්ලි වලට නැමෙන්නේ නැති කෙල්ලො නැද්ද?

    බැන්දම තියෙන කරදරේ නිසා ඌ ආතල් එකේ බඩු ගගහා ඉන්නවා ඇති. ඌට ඕනේ උනාම බැඳ ගන්න ඕන තරම් කෙල්ලො ඉන්නව.

    නිවුස් කාරයින්ගේ ගොන් ආතල් වලට රැවටෙන්න එපා බන්.

    සිරාවට බන්.
    මිලානෝ වල වෙන දේවල් තිබ්බේ නැද්ද දන්නේ නෑ ලන්කාවේ සුජීව ගැන විතරක් මාර උනන්දුවෙන් කතා කරන්න ඔය එමිල් කියන එකාට.
    ගොන් වේසිගේ පුතාලා.
    බලපන්කො මූ මිලානෝ වල ඉදන්ම මේක ගැන හොයලනේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සිරාවට බන්.
    මිලානෝ වල වෙන දේවල් තිබ්බේ නැද්ද දන්නේ නෑ ලන්කාවේ සුජීව ගැන විතරක් මාර උනන්දුවෙන් කතා කරන්න ඔය එමිල් කියන එකාට.
    ගොන් වේසිගේ පුතාලා.
    බලපන්කො මූ මිලානෝ වල ඉදන්ම මේක ගැන හොයලනේ.

    තනිකඩ සුජීව ගැන තියෙන කැක්කුමට වෙන්ටෑ මයෙ හිතේ :lol::lol: