Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me sujeewa da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල යෝජනා නිසා නියෝජ්‍ය ඇමැති බයිට් වෙයි

තවමත් අවිවාහකව සිටින ඇහැට කනට පෙනෙන සුදු හැන්ඩි පහට ඉන්නා නියෝජ්‍ය ඇමැතිවරයකු මේ දිනවල තමාට ගැලපෙන මනමාලියක් සොයා ගැනීමේ මහ මෙහෙයුමක යෙදී සිටී.

අවාසනාවට පසුගිය දින කිහිපයේදීම ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සූරූපී ගුවන් සේවිකාවක මනමාලියක ලෙස කැන්දාගෙන යාමට ගත් උත්සාහය ද වැලැකී තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහුට එක් ලලනාවක් තෝරා ගැනිමට නොහැකි වීමෙනි.එක විට හත් අට දෙනෙකුටම මංගල යොජනා ඉදිරිපත් වීම නිසා කෙහෙවලු පටලවා ගැනිමක් දක්වා දුර දිග යෑමට ද සිදුව තිබූ නමුත් අවසානයේදී ඇමැතිවරයාගෙන් මංගල යෝජනා ඉදිරිපත් වීම විනෝදයට කාරණයක් කර ගැනීමට මේ ගුවන් සේවිකාවන් බුද්ධිමත් වී තිබේ.දැන් නියෝජ්‍ය ඇමැති ඔවුන්ගේ හොඳ බයිට් එකකි.

ඒ අතර ඇමැතිවරයාට අයත් කොල්ලුපිටියේ හා නුවර එළියේ පවතින සුපිරි නිවාස වල පැවැත්වුනු මංගල කරුණු කාරණා සම්බන්ධ සාකච්ඡාවන්ට සහභාගී වීමේ අවස්ථාවද මේ ගුවන් සේවිකාවන්ට ලැබී තිබේ.

මේ අතරම නුවර එළිය පැත්තෙන් ආරංචි වන්නේ සුරූපී ටෙලි නාට්‍ය නිළියන් කිහිප දෙනෙකුටද මංගල යෝජනා ඉදිරිපත් වීම නිසා නුවර එලියේ බංගලාවේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැතුන බවය. මෙලෙස ලැබුණු මංගල යෝජනාවක් නිසා මහ රැයක ගෙට්ටු කඩාගෙන ඇමැතිවරයා සොයා යෑමට තරම් උනන්දු වූ නිලියක ගැනද වාර්තා විය.

කොහොම නමුත් ඇමැතිවරයා සොයමින් සිටින්නේ තඹ වන් ලලනාවන් නොවේ. රත්තරන් ටිකට ඉන්නා ලලනාවකි.

සොයන්නාට සම්භවේ...මේ කවුද කීවොත් ඇතෙක් බරටම තෑගි ලැබේ.

එමිල් රෝහන් මිලානෝ සිට

[QUOTE="SunSilk, post: 19769653, member: 555913"] [SIZE="4"][B]මංගල යෝජනා නිසා නියෝජ්‍ය ඇමැති බයිට් වෙයි තවමත් අවිවාහකව සිටින ඇහැට කනට පෙනෙන සුදු හැන්ඩි පහට ඉන්නා නියෝජ්‍ය ඇමැතිවරයකු මේ දිනවල තමාට ගැලපෙන මනමාලියක් සොයා ගැනීමේ මහ මෙහෙයුමක යෙදී සිටී. අවාසනාවට පසුගිය දින කිහිපයේදීම ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සූරූපී ගුවන් සේවිකාවක මනමාලියක ලෙස කැන්දාගෙන යාමට ගත් උත්සාහය ද වැලැකී තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහුට එක් ලලනාවක් තෝරා ගැනිමට නොහැකි වීමෙනි.එක විට හත් අට දෙනෙකුටම මංගල යොජනා ඉදිරිපත් වීම නිසා කෙහෙවලු පටලවා ගැනිමක් දක්වා දුර දිග යෑමට ද සිදුව තිබූ නමුත් අවසානයේදී ඇමැතිවරයාගෙන් මංගල යෝජනා ඉදිරිපත් වීම විනෝදයට කාරණයක් කර ගැනීමට මේ ගුවන් සේවිකාවන් බුද්ධිමත් වී තිබේ.දැන් නියෝජ්‍ය ඇමැති ඔවුන්ගේ හොඳ බයිට් එකකි. ඒ අතර ඇමැතිවරයාට අයත් කොල්ලුපිටියේ හා නුවර එළියේ පවතින සුපිරි නිවාස වල පැවැත්වුනු මංගල කරුණු කාරණා සම්බන්ධ සාකච්ඡාවන්ට සහභාගී වීමේ අවස්ථාවද මේ ගුවන් සේවිකාවන්ට ලැබී තිබේ. මේ අතරම නුවර එළිය පැත්තෙන් ආරංචි වන්නේ සුරූපී ටෙලි නාට්‍ය නිළියන් කිහිප දෙනෙකුටද මංගල යෝජනා ඉදිරිපත් වීම නිසා නුවර එලියේ බංගලාවේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැතුන බවය. මෙලෙස ලැබුණු මංගල යෝජනාවක් නිසා මහ රැයක ගෙට්ටු කඩාගෙන ඇමැතිවරයා සොයා යෑමට තරම් උනන්දු වූ නිලියක ගැනද වාර්තා විය. කොහොම නමුත් ඇමැතිවරයා සොයමින් සිටින්නේ තඹ වන් ලලනාවන් නොවේ. රත්තරන් ටිකට ඉන්නා ලලනාවකි. සොයන්නාට සම්භවේ...මේ කවුද කීවොත් ඇතෙක් බරටම තෑගි ලැබේ. එමිල් රෝහන් මිලානෝ සිට[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom