ෆට්ට බං, ඔය නැව් ජීවිතේ ගැන මුකුත්ම දන්නෙ නැ බං, දාපංකො හොද විස්තර ටිකක්. .
Photos ට්ක නම් පට්ට.
අපෙත් අය්ය කෙනෙක් ඉන්නවා බං, ඌනම් කුක් කෙනෙක් වගෙ මතක, ඒත් ඌ නම් කිසි වැඩක් නැ මාස ගානකට පස්සෙ එනවා ගමටම බොන්න දෙනවා, ගැනිව බඩ කරනවා යනවා, එච්චරයි කරන්නෙ, මෙහෙම Photo එකක් ජීවිතේට පෙන්නල්ලා නැ,,
Rep+
--edit--
You must spread some Reputation around before giving it to samma08 again.