Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Me wage aya thawa innawada ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම

පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන.

මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්රැක්ටරේ පැද්දම වැඩේ හරි). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ, ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද, නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?

[QUOTE="gura1, post: 22068580, member: 359400"] [SIZE=3]ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම:rofl::baffled: පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන. :love::P මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ:dull::rofl:. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ:baffled:. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ:dull:. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල:P(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්රැක්ටරේ පැද්දම වැඩේ හරි:P). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,:rolleyes: ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom