me wage music

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ආ ඕක කරන්නෙ...කවුරු හරි සින්දුවක් කියපු එකක වෝකල් සාම්ප්ලෙ එකක් අරන් ඒක කෑලි කෑලි වලට කඩලා සාම්පලින් ඇප්ලිකේශන් එකක් මාර්ගයෙන් මිඩි නෝට් වලට දාලා. එතකොට අපිට ඒවා කී බෝර්ඩ් එකකින් ප්ලේ කරන්න පුලුවන්. ඒබල්ටන් ලයිව් වල නම් සිම්ප්ලෙර් කියන ඇප් එකෙන් ඒක කරන්න පුලුහන් . නැත්තම් ශෝට් කට් එකක් විදිහට අපිට ඕනෙ ඖඩියෝ සාම්පල් එක ඒබල්ටන් වලට ඉම්පොර්ට් කරගෙන ඒක රයිට් ක්ලික් කරලා එන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙනුත් කරන්න පුලුහන්...:yes::yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :confused:
    ආ ඕක කරන්නෙ...කවුරු හරි සින්දුවක් කියපු එකක වෝකල් සාම්ප්ලෙ එකක් අරන් ඒක කෑලි කෑලි වලට කඩලා සාම්පලින් ඇප්ලිකේශන් එකක් මාර්ගයෙන් මිඩි නෝට් වලට දාලා. එතකොට අපිට ඒවා කී බෝර්ඩ් එකකින් ප්ලේ කරන්න පුලුවන්. ඒබල්ටන් ලයිව් වල නම් සිම්ප්ලෙර් කියන ඇප් එකෙන් ඒක කරන්න පුලුහන් . නැත්තම් ශෝට් කට් එකක් විදිහට අපිට ඕනෙ ඖඩියෝ සාම්පල් එක ඒබල්ටන් වලට ඉම්පොර්ට් කරගෙන ඒක රයිට් ක්ලික් කරලා එන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙනුත් කරන්න පුලුහන්...:yes::yes:

    :sorry::confused: greek wagee bana okata mokak karanawa kyalada kiyanne ban youtube video ekak hari hoya ganna puluwannam hoyala diyan machan sample ekak widihata anyway thanks