Me wage seater with drawers

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Me wage seater with drawer ekak hadaganna ho ganna thanak dannawada
    4.5ft length with 1.5 ft width
     

    Attachments

    • Screenshot_2026-02-05-20-39-35-414_com.whatsapp.jpg
      Screenshot_2026-02-05-20-39-35-414_com.whatsapp.jpg
      653.4 KB · Views: 56

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,265
    72,000
    113
    Me wage seater with drawer ekak hadaganna ho ganna thanak dannawada
    4.5ft length with 1.5 ft width
    අමුතු සීන් එකක් නෑනේ බන්, එක්කො උඹට ඕක තනි ලීවලින් හදවගන්න පුලුවන්, නැත්තන් සීටින් එකට ස්ලැබ් ලැල්ල දාල කබර්ඩ් ටික ලීවලින් හදවගන්න පුලුවන්. ලී බඩු හදන උන්ට කිව්වාම කරල දෙයි. paint කරනවනම් ඉතින් තේක්ක වගේ ගනන් ලී ගන්න ඕනත් නෑ.
     

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    man wada karana thana.
    Cushion eke pawithchi karana Sheet ekak anuwa thamyi eka balapanne. Fabric ekanam 1500 iwala thiyenawa.
    Khmda machan ganan sampoornen compelte krgnna
    Cusion ekakth gagala
    Length 4.5 ft
    Bredth 1.5 ft wage
    Contact detials mchn thane