MEA.DOW LEA cake

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,426
    113
    explain machan
    උඹ ලංකාවේ ඉන්නව නං වල මේ දවස්වල main stream media තියන පොල්තෙල් case එක දැකල නැතිවෙන්න බෑ. Aflatoxin සහිත පොල්තෙල් පන්නපු නිශ්පාදකයො තුන්දෙනාගෙන් කෙනෙක් Pyramid Wilmar, එයාලා තමයි MeadowLea හදන්නෙ ලංකාවේ.
     
    • Like
    Reactions: hodakolla