meaning of පක

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    :eek:
    පයිය - පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, පුරුෂ ලිංඟුව.

    පක - ගෙඩිය, ඵලය, පැසුන ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්,පියාපත, ගොඩ, රාශිය, පුරුෂ ලිංඟුව.

    රටේ උත්තරීතරම ආයතනයේ සහ ප්‍රසිද්ධ මාධ්‍යයේ රටේ ආදර්ශවත් පුද්ගලයොන්ට මේහෙම කියන්න පුළුවන්නම් අපි කිව්වම මොකද.

    සුදු බණ්ඩා මාමටයි වාසු මාමටයි පින්සිද්ද වෙන්න පයියටයි පකටයි නොදන්න අලුත් තේරුම් ටිකක් අහගත්තා..
     
    Last edited: