Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meaning of Life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුන් හෝ මට මේ ලෝකයේ තිබෙනා වටිනාම මුතු මැණික් රත්තරන් වලින් මල්ලක් සකස් කොට එම මල්ල අසුචි, පණුවෝ, මස්, සහ ඇටකෝටු වලින් පුරවා ලබා දුනහොත් මම ඒ මල්ල භාර ගැනීමට සුදානම්ද යන්න නිතරම මගේ සිතට එන සිතුවිල්ලකි.එම මල්ලේ ඉතාම සියුම් සිදුරු අතුරින් අසුචි වැගිරෙනවා.සෝදා පවිත්ර කලත් නොනවත්වාම වැහෙනවා. අනේ මට නම් එපා එවැනි මල්ලක්. කොපමණ වටිනා වස්තුවකින් සරසා තිබුනත් මට එහි කිසිදු වටිනාකමක් නැත. මගේ මේ මුළු ශරිරයත් ඉහත අසුචි මල්ලෙත් වෙනසක් නැති බව මට එවිට සිතේ. බාහිර සම ලස්සන කරන්න කොතරම නම් මම වෙහෙසෙනවද ? මෙම ශරීරය හැඩ කරගන්න සරසා ගන්න කොපමණ නම් දේවල් තිබෙනවද? නමුත් අසුචි, ලේ,මස්,සෙම, ඇටකටු යන පිළිකුල දනවන දේවල් වලින් මෙම ශරීරය පිරී ඇත.

මොහොතකට මම වඩාත්ම ඇලුම් කරන කෙනාගේ ශරීරයත් මේ ආකාරයටම අභ්යන්තරය කපා දෙපලු කොට මා ඉදිරියේ තිබුන හොත් මම අර කලින් දැක්වූ ආදරයෙන්ම අනේ මගේ අම්මා, අනේ තාත්තා,අනේ මගේ ස්වාමිපුරුෂයා, අනේ මගේ දරුවා ආදී වශයෙන් ආදරයෙන් තුරුළු කරගනිද? එය බැලීමට තියා එය අසලටවත් යාමට නොහැකි වනු ඇත. ඉතින් එහෙනම් ඇයි අප එකම කෙනාට දෙවිදිහකට සලකන්නේ? ඇඟ දෙපළු කිරීමට පෙර එක විදිහකටත් දෙපළු කල ශරීරය දැක තව විදිහකටත් සලකන්නේ?

මම ඇලුම් කරනා, ලස්සනම නළුවා හෝ නිළිය මා ඉදිරියේ මේ මොහොතේ පෙනී සිටියහොත් මම කොපමණ නම් සතුටට පත්වනු ඇතිද?පින්තුරයක් ගැනීමටත් කතා කිරීමටත් මම පුදුම විදිහට පෙළබෙනු ඇත. යම් හෙයකින් ඔහු හෝ ඇය සිය උඩු සම ගලවා ඉවත් කළහොත් මම ඉස්සර වගේ ඔහු හෝ ඇයව ආදරයෙන් නිලියක් /නළුවෙක් විදිහට පිළිගනු ඇතිද? කිසිසේත්ම නැත. ලේ ගලන ලිස්සන ස්වරුපයක් ඇති එම ශරීරය මට පිළිකුල් ගඳ ගසනා අසුචි ගොඩක් පමණක්ම වනු ඇත.එය ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියාවත් මට සිතා ගැනීමට නොහැකි වනු ඇත. බලන්න මේ පිට සමෙන් අපිව මුලා කර ඇති ආකාරය. අපිව මේ සංඥාවෙන් කොපමණ මුලාවකට පත්කොට ඇතිද? මේ අසුචි ගොඩකට අපි කොච්චර ඇලුම් කරනවද.මගේ කරගන්න දගලනවද? මොන මෝඩ කමක්ද අපි මැදිවෙලා සිටින්නේ.

මිනිසුන් හැමෝම ඉතා ලස්සනට හැඩ වී ගමන් බිමන් යෑම, උදේ හවස රැකි රක්ෂා කටයුතු වලට යෑම් ඊම් දකින මට සැම විටම සිතෙන්නේ "බලන්න මේ සැමදෙනාම මේ අසුචි ගොඩක් කරපින්නාගෙන උජාරුවෙන් ඒවා රකින්න දරන වෑයම සහ දුක් කන්දරාව, අසුචි ගොඩක් වාහනයක් උඩ තියාගෙන , අට සැකිලි ගොඩක් අව්වට දාන කන්නාඩි ගෙන ලොකු වාහනයක විටෙක කෙනෙකු සිගරුට්ටුවක් උරමින්,තව කෙනෙකු සිංදුවකට තාලයට මුමුණමින් උජාරුවෙන් යන අන්දම " ආදී වශයෙනි. අට සැකිල්ලක් ඇත්තටම මෙහෙම පාරේ ගියොත් අපි සිනා සෙවී" අන්න ඇටසැකිල්ලක් යන විදිහ කියා". අපි අපිටම හිනා වෙනවා කියා මට සිතෙන්නේ. අපි ආසාවෙන් උජාරුවෙන් මාන්නයෙන් රකින්නේ මේ අසුචි වලින් පිරුන නොනවත්වා දුර්ගන්ධය හමන වැගිරෙන මේ කුණු ශරීරය නෙවේද?

තවත් විටෙක මට සිතෙන්නේ මොන දුකක්ද මෙම ශරීරය අපිට ලබාදෙන්නේ කියාය. කොපමණ ආවතේව කලත් ලෙඩ වූ විට කොපමණ වේදනාවක්ද?අපිව වධකයෙක් බවට පත්වෙලා. ලෙඩ නොවී නිරෝගීව වයසට යන්නේ නැතුව සදහටම අපිට මෙම ශරීරිය තියාගන්න බැරිය. කුමක්ද මේ හරයක් නැති පටලැවිල්ල .කුණු ගඳ ගහන ශරීරයක් උස්සගෙන විදින දුක. මම ලස්සනයි මම සුදුයි කියා ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. දුකක්ම පමණි.මොනතරම් මායාවකද අපි ඉන්නේ.වැස්ස වෙලාවක නොතෙමී ඉන්න වහලයක් යටට ගිහින් වැස්ස ඉවර වූ පසු එම ස්ථානය හැර නැවත අපේ ගමන පටන් ගන්නවා සේ අම්බලමක් වූ මේ කුණු කයට ටික කලකට ඇවිත් වැස්ස ඉවර වූ පසු නැවත එය හැර යන්නා සේ මෙම කුණු කය අතහැර අපිට යන්න වෙනවා, මේ දීර්ඝ සංසාර ගමනට නැවතීමේ තිත නොතැබුවහොත්.

නැවත නැවත ඉපීද මැරෙමින් යන මේ දීර්ඝ සංසාරය පුරා, මෙවැනි පිළිකුල් ශරීර කොතෙක් නම් "මම", "මගේ" කරගෙන මෝහ ජාලයක සිරවී අනන්ත වූ දුක්ඛස්කන්ධයකට අපට යට වන්නට සිදුවුණිද ?

එදා බුදුරජාණන් වහන්සේ මාගන්දියාට පැවසූයේ, මේ කුණු ශරීරය, පයින්වත් ස්පර්ශ කිරීමට පිළිකුල් කරන බවය. ඇත්ත ඇති සැටියෙන් දක්නා වූ උතුමන් මේ කුණු ශරීරය පිළිකුල් කරන්නේ එලෙසිනි. රූපයන් කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන වලින් බැඳී සංසාර ගමන දික් කරගැනීමට නොව, ඒවායේ ඇති පිළිකුල් සහගත බව, දුක් සහගත බව යථාවබෝධ ඥානයෙන් දැක, ඒවා කෙරෙහි විරාගී වී, වහ වහා සංසාරයෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරමු.

~~~ අමා සුව ~~~

[QUOTE="Sharma02, post: 22555414, member: 563674"] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]කවුරුන් හෝ මට මේ ලෝකයේ තිබෙනා වටිනාම මුතු මැණික් රත්තරන් වලින් මල්ලක් සකස් කොට එම මල්ල අසුචි, පණුවෝ, මස්, සහ ඇටකෝටු වලින් පුරවා ලබා දුනහොත් මම ඒ මල්ල භාර ගැනීමට සුදානම්ද යන්න නිතරම මගේ සිතට එන සිතුවිල්ලකි.එම මල්ලේ ඉතාම සියුම් සිදුරු අතුරින් අසුචි වැගිරෙනවා.සෝදා පවිත්ර කලත් නොනවත්වාම වැහෙනවා. අනේ මට නම් එපා එවැනි මල්ලක්. කොපමණ වටිනා වස්තුවකින් සරසා තිබුනත් මට එහි කිසිදු වටිනාකමක් නැත. මගේ මේ මුළු ශරිරයත් ඉහත අසුචි මල්ලෙත් වෙනසක් නැති බව මට එවිට සිතේ. බාහිර සම ලස්සන කරන්න කොතරම නම් මම වෙහෙසෙනවද ? මෙම ශරීරය හැඩ කරගන්න සරසා ගන්න කොපමණ නම් දේවල් තිබෙනවද? නමුත් අසුචි, ලේ,මස්,සෙම, ඇටකටු යන පිළිකුල දනවන දේවල් වලින් මෙම ශරීරය පිරී ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]මොහොතකට මම වඩාත්ම ඇලුම් කරන කෙනාගේ ශරීරයත් මේ ආකාරයටම අභ්යන්තරය කපා දෙපලු කොට මා ඉදිරියේ තිබුන හොත් මම අර කලින් දැක්වූ ආදරයෙන්ම අනේ මගේ අම්මා, අනේ තාත්තා,අනේ මගේ ස්වාමිපුරුෂයා, අනේ මගේ දරුවා ආදී වශයෙන් ආදරයෙන් තුරුළු කරගනිද? එය බැලීමට තියා එය අසලටවත් යාමට නොහැකි වනු ඇත. ඉතින් එහෙනම් ඇයි අප එකම කෙනාට දෙවිදිහකට සලකන්නේ? ඇඟ දෙපළු කිරීමට පෙර එක විදිහකටත් දෙපළු කල ශරීරය දැක තව විදිහකටත් සලකන්නේ?[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]මම ඇලුම් කරනා, ලස්සනම නළුවා හෝ නිළිය මා ඉදිරියේ මේ මොහොතේ පෙනී සිටියහොත් මම කොපමණ නම් සතුටට පත්වනු ඇතිද?පින්තුරයක් ගැනීමටත් කතා කිරීමටත් මම පුදුම විදිහට පෙළබෙනු ඇත. යම් හෙයකින් ඔහු හෝ ඇය සිය උඩු සම ගලවා ඉවත් කළහොත් මම ඉස්සර වගේ ඔහු හෝ ඇයව ආදරයෙන් නිලියක් /නළුවෙක් විදිහට පිළිගනු ඇතිද? කිසිසේත්ම නැත. ලේ ගලන ලිස්සන ස්වරුපයක් ඇති එම ශරීරය මට පිළිකුල් ගඳ ගසනා අසුචි ගොඩක් පමණක්ම වනු ඇත.එය ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියාවත් මට සිතා ගැනීමට නොහැකි වනු ඇත. බලන්න මේ පිට සමෙන් අපිව මුලා කර ඇති ආකාරය. අපිව මේ සංඥාවෙන් කොපමණ මුලාවකට පත්කොට ඇතිද? මේ අසුචි ගොඩකට අපි කොච්චර ඇලුම් කරනවද.මගේ කරගන්න දගලනවද? මොන මෝඩ කමක්ද අපි මැදිවෙලා සිටින්නේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]මිනිසුන් හැමෝම ඉතා ලස්සනට හැඩ වී ගමන් බිමන් යෑම, උදේ හවස රැකි රක්ෂා කටයුතු වලට යෑම් ඊම් දකින මට සැම විටම සිතෙන්නේ "බලන්න මේ සැමදෙනාම මේ අසුචි ගොඩක් කරපින්නාගෙන උජාරුවෙන් ඒවා රකින්න දරන වෑයම සහ දුක් කන්දරාව, අසුචි ගොඩක් වාහනයක් උඩ තියාගෙන , අට සැකිලි ගොඩක් අව්වට දාන කන්නාඩි ගෙන ලොකු වාහනයක විටෙක කෙනෙකු සිගරුට්ටුවක් උරමින්,තව කෙනෙකු සිංදුවකට තාලයට මුමුණමින් උජාරුවෙන් යන අන්දම " ආදී වශයෙනි. අට සැකිල්ලක් ඇත්තටම මෙහෙම පාරේ ගියොත් අපි සිනා සෙවී" අන්න ඇටසැකිල්ලක් යන විදිහ කියා". අපි අපිටම හිනා වෙනවා කියා මට සිතෙන්නේ. අපි ආසාවෙන් උජාරුවෙන් මාන්නයෙන් රකින්නේ මේ අසුචි වලින් පිරුන නොනවත්වා දුර්ගන්ධය හමන වැගිරෙන මේ කුණු ශරීරය නෙවේද?[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]තවත් විටෙක මට සිතෙන්නේ මොන දුකක්ද මෙම ශරීරය අපිට ලබාදෙන්නේ කියාය. කොපමණ ආවතේව කලත් ලෙඩ වූ විට කොපමණ වේදනාවක්ද?අපිව වධකයෙක් බවට පත්වෙලා. ලෙඩ නොවී නිරෝගීව වයසට යන්නේ නැතුව සදහටම අපිට මෙම ශරීරිය තියාගන්න බැරිය. කුමක්ද මේ හරයක් නැති පටලැවිල්ල .කුණු ගඳ ගහන ශරීරයක් උස්සගෙන විදින දුක. මම ලස්සනයි මම සුදුයි කියා ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. දුකක්ම පමණි.මොනතරම් මායාවකද අපි ඉන්නේ.වැස්ස වෙලාවක නොතෙමී ඉන්න වහලයක් යටට ගිහින් වැස්ස ඉවර වූ පසු එම ස්ථානය හැර නැවත අපේ ගමන පටන් ගන්නවා සේ අම්බලමක් වූ මේ කුණු කයට ටික කලකට ඇවිත් වැස්ස ඉවර වූ පසු නැවත එය හැර යන්නා සේ මෙම කුණු කය අතහැර අපිට යන්න වෙනවා, මේ දීර්ඝ සංසාර ගමනට නැවතීමේ තිත නොතැබුවහොත්.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]නැවත නැවත ඉපීද මැරෙමින් යන මේ දීර්ඝ සංසාරය පුරා, මෙවැනි පිළිකුල් ශරීර කොතෙක් නම් "මම", "මගේ" කරගෙන මෝහ ජාලයක සිරවී අනන්ත වූ දුක්ඛස්කන්ධයකට අපට යට වන්නට සිදුවුණිද ? එදා බුදුරජාණන් වහන්සේ මාගන්දියාට පැවසූයේ, මේ කුණු ශරීරය, පයින්වත් ස්පර්ශ කිරීමට පිළිකුල් කරන බවය. ඇත්ත ඇති සැටියෙන් දක්නා වූ උතුමන් මේ කුණු ශරීරය පිළිකුල් කරන්නේ එලෙසිනි. රූපයන් කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන වලින් බැඳී සංසාර ගමන දික් කරගැනීමට නොව, ඒවායේ ඇති පිළිකුල් සහගත බව, දුක් සහගත බව යථාවබෝධ ඥානයෙන් දැක, ඒවා කෙරෙහි විරාගී වී, වහ වහා සංසාරයෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරමු.[/SIZE][/FONT][/COLOR] [COLOR=#1D2129][FONT=Helvetica][SIZE=4]~~~ අමා සුව ~~~[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom