Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mebalahan ko macahan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහිනවා... බහිනවා කියලම

මගේ ව්‍යාපාරයත් අන්තිමට බැස්සා!

පසුගිය වෙසක් දින "දිවයින" කාර්යාලයේ කර්තෘ මණ්ඩලයේ අකිත පෙරේරා, අජිත් අලහකෝන්, නිලන්ත මදුරාවල සහ මමත් මරදානේ ඩීන්ස් පාරේ පිහිටි ශ්‍රී ලංකා මහා විහාරයට ගියේ එහි විහාරාධිපති ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියන් බැහැදැකීමේ අරමුණ ඇතිවය.

උන්වහන්සේ සමග අප කතාබහක යෙදුණු අවස්ථාවේදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු අමරවංශ හිමියෝ අපට හඳුන්වා දෙනු ලැබූහ.

මෙම ව්‍යාපාරිකයා එම පන්සලේ දායක සභාවේ ක්‍රියාශීලී සාමාජිකයෙකි.

"ඔබේ ව්‍යාපාරික ආයතනය රට පුරා විශාල ප්‍රසිද්ධියක් උසුලන බව" මම ඔහුට කීවෙමි.

"ඕනෑවට වඩා ප්‍රසිද්ධ වුණා. ඒක ඇත්ත... දැන් ඒ නම මට වෙනස් කරන්න සිද්ධ වුණා"යෑයි ඔහු කීවේය.

ඔහුගේ කතාවේ සත්‍යයක් ඇත. එම ආයතනයට කලින් යොදා තිබූ නම ඔහු ඉවත් කර අලුත් නමක් යොදා ඇතත් තවමත් පරණ නම කා අතරත් කියෑවෙයි.

"කලින් ප්‍රසිද්ධ වෙච්ච නම මම ඉවත් කළේ මට දිගට හරහට පාඩු ලැබුණු නිසා පාරිභෝගිකයෝ කොච්චර ආවත් සේවකයෝ ගසාකෑම්වල යෙදුනා.

"කලින් නම ඉවත් කළේ බස් රථවල හැම කොන්දොස්තර කෙනෙකුම මගේ ආයතනයේ නම කියලා බහින්න... බහින්න... කියලා කෑගසනවා. බස්වල ගමන් කරන මගියොත් මගේ ආයතනයේ නම කියලා බහිනවා... බහිනවා කියලා කියනවා. දවසකට මේ වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෑම මොහොතකම බහිනවා බහිනවා කියලා කිව්වම මොකද වෙන්නේ... ඉබේම ආයතනය බහිනවා. 'කටවහ' හදි හූනියමට වඩා බලගතු" යෑයි ඔහු කීවේය.

ඔහු කියන කතාවේ සත්‍යයක් ඇතැයි සිතා පාඩු ලැබූ ආයතනය පිළිබඳව තවදුරටත් මම විමර්ශනයක් කළෙමි.

එම විමර්ශනවලදී හෙළිවූ තොරතුරු අනුව බස් කොස්දොස්තරලා නිසා විවිධ තරාතිරමේ ආයතන වැසී ගොස් ඇති බව මගේ පෞද්ගලික නිගමන විය.

"කෝට්ටේ පාරේ සිරිකොතින් මම මෙම විමර්ශනය ආරම්භ කරමි. සිරිකොත බහින්න... සිරිකොත බහින්න" යෑයි බස් කොන්දොස්තරලා සෑම විනාඩියක් පාසාම කෑකෝ ගසති. එපමණක් නොව බස් රථවලින් බසින මගියෝ ද සිරිකොත බහිනවා... සිරිකොත බහිනවා යෑයි කියති.

නැකත් සාස්තර බලා ඉදිකළ සිරිකොතට අද සිදුවී ඇත්තේ කුමන තත්ත්වයක් දැයි කියා ඔබටම මෙනෙහි කරගත හැකිය.

කෝට්ටෙන් පසු කොළඹ මරදාන සිට මම නුවර පාර දෙසට විමර්ශනයක් කළෙමි.

පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය ගාමිණී සිනමාහල අසලත්, ඇල්පින්ස්ටන් සිනමා ශාලාව අසලත් ගාමිණී සිනමා බහින්න බහින්න... ඇල්පින්ස්ටන් සිනමා බහින්න බහින්න... යෑයි බස් කොන්දොස්තරලා දිගට හරහට ඝෝෂා කළහ. ඉන් අනතුරුව ක්‍රවුන් සහ සෙයිස්තාන් සිනමා ශාලාව අසලත් මෙම බස් කොන්දොස්තරලා එක දිගට බහින්න බහින්න යෑයි කියමින් බෙරිහන් දුන්හ. අද එම සිනමා ශාලා වැසී ගොස් ඇත. මෙවැනි සිනමා ශාලා වසන්නට හේතුව සිනමා කර්මාන්තය පිරිහීම නිසා යෑයි බොහෝ දෙනකු සිතා සිටියත් මෙවැනි සිනමා ශාලා වැසෙන්නට හේතුව බස් කොන්දොස්තරලා යෑයි මට සිතේ.

ඉඟුරුකඩේ හන්දිය බහින්න බහින්න යෑයි බස් කොන්දොස්තරලා දිනපතා බෙරිහන් දෙති. එහෙත් ඉඟුරු කඩයක් ඒ පෙනෙන මානයක නැත.

ඉඟුරුකඩේ හන්දියේ සිට නුවර පාරේ පිහිටි කැලණි ප්‍රාදේශීය සභාව පිළිබඳවත් බස් කොන්දොස්තරලාගේ අවධානය යොමු වී ඇත. ප්‍රාදේශීය සභාව බහින්න... ප්‍රාදේශීය සභාව බහින්න යෑයි කෑකෝ ගසති.

අද කැලණි ප්‍රාදේශීය සභාවට උදාවී ඇති තත්ත්වය ඔබට මැනවින් වටහාගත හැකිය. එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් නිතරම ප්‍රශ්න සහ අර්බුදවලට ද පැටලේ. කෙලවරක් නැත.

නුවර පාරේ හයේ කණුව අසල පත්මා සයිලන්සර් බහින්න යෑයි බස් කොන්දොස්තරලා මෙසේ මොර දුන්හ. අද එම ආයතනයට ද වෙච්ච දෙයක් නැත.

ටයර් සංස්ථාව බහින්න යෑයි මෙම බස් කොන්දොස්තරලා මෙසේ මොර දුන්හ.

ටයර් සංස්ථාවේ ඉරණම ද ඔබට වටහා ගැනීමට හැකිය.

කැලණිය විශ්වවිද්‍යාලයත් බස් කොන්දොස්තරලාගේ ඉලක්කයකි. විශ්වවිද්‍යාලය බහින්න... බහින්න යෑයි කෑකෝ ගසති.

විශ්වවිද්‍යාලයේ වර්ජන උද්ඝෝෂණ නිතර නිතර අසන්නට ලැබේ. විශ්වවිද්‍යාලය රජයේ පොදු වස්තුවක් නිසා එය පවත්වාගෙන යයි.

දළුගම දාස ආයතනයත් බස් කොන්දොස්තරලාගේ මාතෘකාවකි. දාස බහින්න... දාස බහින්න යෑයි ඔහු එය ජප කර තිබෙන සේ කියති. දාස ආයතනය පිළිබඳවත් තීන්දු තීරණ ගැනීම ඔබ සතුය.

කොන්දොස්තරලාගේ මෙවැනි කෑකෝ ගැසීම් රාජ්‍ය ආයතන සහ පන්සල්, දෙව්මැදුරුවලට තදින් බලපාන්නේ නැත. දාසට නුදුරින් "මුවිටෝන්" යන නමින් සිනමා හලක් තිබිණි. බස් කොන්දොස්තරලාගේ ඉලක්කය ද මුවිටෝන් සිනමාහලට විය. මුවිටෝන් බහින්න මුවිටෝන් බහින්න යෑයි කෑගැසූහ.

එම සිනමාහල ද වැසී ගියේය.

නුවර පාරේ මහරට ඉතා ආසන්නව "කැලණි ඉන්" නමින් අවන්හලක් තිබිණි. කැලණි ඉන් බහින්න... කැලණි ඉන් බහින්න යෑයි බස් කොන්දොස්තරලා දිගට හරහට උදේ සිට රාත්‍රි වනතුරු එක දිගටම කෑකෝ ගැසූහ.

කැලණි ඉන් එකට මොකද වුණේ තීරණය ඔබ සතුය.

මාතර ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධියට පත්වී තිබූ බ්‍රොaඩ්වේ සිනමාහල බස් කොන්දොස්තර මහත්වරු බ්‍රොaඩ්වේ බහිනවා... බ්‍රොaඩ්වේ බහිනවා යෑයි එක දිගටම ඝෝෂා කර තිබිණි.

දැන් එම සිනමාහල ද අහිමි විය.

නුවර පාරේ කඩවතට නුදුරින් පිහිටි කොකිස්කඩේ හන්දිය තවමත් බස් කොන්දොස්තරලාගේ ඉලක්කයකි.

කොකිස් කඩේ හන්දිය බහින්න යෑයි ඔවුන් මොර දෙන්නේ කලකට පෙර මෙහි කොකිස් කඩයක් තිබෙන්නට ඇතැයි බොහෝ දෙනකුගේ විශ්වාසය වූ නිසාය.

තවත් මෙවැනි ආයතන සහ සිනමා ශාලා රැසක් තිබිය හැකිය. එය සොයා බලා ඒවා එකින් එක විස්තර කිරීමට පත්‍රයේ ඉඩ මදිය.

මේ අනුව "කටවහ" ඉතාමත් බලගතු හූනියමකි. කොපමණ සෙත් ශාන්ති කළත් හොඳ වේලාව බලා ගොඩනැඟිලි ඉදිකළත් "කටවහ" නතර කිරීමට බොහෝ අසීරුය.

මා දන්නා තරමට රට පුරා පවත්වාගෙන ගිය ජනප්‍රිය ආයතන බොහොමයක්ම වසා දමා ඇත්තේ එම ආයතනවල නාමය බස් කොන්දොස්තරලා පරිහරණය කරන නිසා විය හැකි යෑයි සිතේ.

මෙම කටවහ රාජ්‍ය ආයතනවලට පවා තරමක් දුරට බලපාන බව මගේ විශ්වාසයයි.

කොන්දොස්තරලාගේ ඉලක්කයක් වූ තවත් ආයතන රාශියක් පාඩු පිට පවත්වාගෙන යන බව දැන ගැනීමට ලැබිණි. බන්ධනාගාර... රෝහල් පවා මෙම කොන්දොස්තරලා බස් නැවතුම් බවට පත් කරගෙන ඇත.

එම රෝහල්වලට නිතර රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් බන්ධනාගාරගවල සිරකරුවන් ප්‍රමාණය වැඩිවීමත් සුබදායක නොවේ. මෙම ලිපිය පිළිබඳව විද්වතුන් මෙන්ම ජ්‍යෙතිෂවේදීන් ද අවධානය යොමු කළ යුතුය.

නෝමන් පලිහවඩන

http://www.divaina.com/2013/06/16/nimna10.html

[QUOTE="juroshan, post: 15149320, member: 71856"] බහිනවා... බහිනවා කියලම මගේ ව්‍යාපාරයත් අන්තිමට බැස්සා! පසුගිය වෙසක් දින "දිවයින" කාර්යාලයේ කර්තෘ මණ්ඩලයේ අකිත පෙරේරා, අජිත් අලහකෝන්, නිලන්ත මදුරාවල සහ මමත් මරදානේ ඩීන්ස් පාරේ පිහිටි ශ්‍රී ලංකා මහා විහාරයට ගියේ එහි විහාරාධිපති ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියන් බැහැදැකීමේ අරමුණ ඇතිවය. උන්වහන්සේ සමග අප කතාබහක යෙදුණු අවස්ථාවේදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු අමරවංශ හිමියෝ අපට හඳුන්වා දෙනු ලැබූහ. මෙම ව්‍යාපාරිකයා එම පන්සලේ දායක සභාවේ ක්‍රියාශීලී සාමාජිකයෙකි. "ඔබේ ව්‍යාපාරික ආයතනය රට පුරා විශාල ප්‍රසිද්ධියක් උසුලන බව" මම ඔහුට කීවෙමි. "ඕනෑවට වඩා ප්‍රසිද්ධ වුණා. ඒක ඇත්ත... දැන් ඒ නම මට වෙනස් කරන්න සිද්ධ වුණා"යෑයි ඔහු කීවේය. ඔහුගේ කතාවේ සත්‍යයක් ඇත. එම ආයතනයට කලින් යොදා තිබූ නම ඔහු ඉවත් කර අලුත් නමක් යොදා ඇතත් තවමත් පරණ නම කා අතරත් කියෑවෙයි. "කලින් ප්‍රසිද්ධ වෙච්ච නම මම ඉවත් කළේ මට දිගට හරහට පාඩු ලැබුණු නිසා පාරිභෝගිකයෝ කොච්චර ආවත් සේවකයෝ ගසාකෑම්වල යෙදුනා. "කලින් නම ඉවත් කළේ බස් රථවල හැම කොන්දොස්තර කෙනෙකුම මගේ ආයතනයේ නම කියලා බහින්න... බහින්න... කියලා කෑගසනවා. බස්වල ගමන් කරන මගියොත් මගේ ආයතනයේ නම කියලා බහිනවා... බහිනවා කියලා කියනවා. දවසකට මේ වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෑම මොහොතකම බහිනවා බහිනවා කියලා කිව්වම මොකද වෙන්නේ... ඉබේම ආයතනය බහිනවා. 'කටවහ' හදි හූනියමට වඩා බලගතු" යෑයි ඔහු කීවේය. ඔහු කියන කතාවේ සත්‍යයක් ඇතැයි සිතා පාඩු ලැබූ ආයතනය පිළිබඳව තවදුරටත් මම විමර්ශනයක් කළෙමි. එම විමර්ශනවලදී හෙළිවූ තොරතුරු අනුව බස් කොස්දොස්තරලා නිසා විවිධ තරාතිරමේ ආයතන වැසී ගොස් ඇති බව මගේ පෞද්ගලික නිගමන විය. "කෝට්ටේ පාරේ සිරිකොතින් මම මෙම විමර්ශනය ආරම්භ කරමි. සිරිකොත බහින්න... සිරිකොත බහින්න" යෑයි බස් කොන්දොස්තරලා සෑම විනාඩියක් පාසාම කෑකෝ ගසති. එපමණක් නොව බස් රථවලින් බසින මගියෝ ද සිරිකොත බහිනවා... සිරිකොත බහිනවා යෑයි කියති. නැකත් සාස්තර බලා ඉදිකළ සිරිකොතට අද සිදුවී ඇත්තේ කුමන තත්ත්වයක් දැයි කියා ඔබටම මෙනෙහි කරගත හැකිය. කෝට්ටෙන් පසු කොළඹ මරදාන සිට මම නුවර පාර දෙසට විමර්ශනයක් කළෙමි. පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රිය ගාමිණී සිනමාහල අසලත්, ඇල්පින්ස්ටන් සිනමා ශාලාව අසලත් ගාමිණී සිනමා බහින්න බහින්න... ඇල්පින්ස්ටන් සිනමා බහින්න බහින්න... යෑයි බස් කොන්දොස්තරලා දිගට හරහට ඝෝෂා කළහ. ඉන් අනතුරුව ක්‍රවුන් සහ සෙයිස්තාන් සිනමා ශාලාව අසලත් මෙම බස් කොන්දොස්තරලා එක දිගට බහින්න බහින්න යෑයි කියමින් බෙරිහන් දුන්හ. අද එම සිනමා ශාලා වැසී ගොස් ඇත. මෙවැනි සිනමා ශාලා වසන්නට හේතුව සිනමා කර්මාන්තය පිරිහීම නිසා යෑයි බොහෝ දෙනකු සිතා සිටියත් මෙවැනි සිනමා ශාලා වැසෙන්නට හේතුව බස් කොන්දොස්තරලා යෑයි මට සිතේ. ඉඟුරුකඩේ හන්දිය බහින්න බහින්න යෑයි බස් කොන්දොස්තරලා දිනපතා බෙරිහන් දෙති. එහෙත් ඉඟුරු කඩයක් ඒ පෙනෙන මානයක නැත. ඉඟුරුකඩේ හන්දියේ සිට නුවර පාරේ පිහිටි කැලණි ප්‍රාදේශීය සභාව පිළිබඳවත් බස් කොන්දොස්තරලාගේ අවධානය යොමු වී ඇත. ප්‍රාදේශීය සභාව බහින්න... ප්‍රාදේශීය සභාව බහින්න යෑයි කෑකෝ ගසති. අද කැලණි ප්‍රාදේශීය සභාවට උදාවී ඇති තත්ත්වය ඔබට මැනවින් වටහාගත හැකිය. එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් නිතරම ප්‍රශ්න සහ අර්බුදවලට ද පැටලේ. කෙලවරක් නැත. නුවර පාරේ හයේ කණුව අසල පත්මා සයිලන්සර් බහින්න යෑයි බස් කොන්දොස්තරලා මෙසේ මොර දුන්හ. අද එම ආයතනයට ද වෙච්ච දෙයක් නැත. ටයර් සංස්ථාව බහින්න යෑයි මෙම බස් කොන්දොස්තරලා මෙසේ මොර දුන්හ. ටයර් සංස්ථාවේ ඉරණම ද ඔබට වටහා ගැනීමට හැකිය. කැලණිය විශ්වවිද්‍යාලයත් බස් කොන්දොස්තරලාගේ ඉලක්කයකි. විශ්වවිද්‍යාලය බහින්න... බහින්න යෑයි කෑකෝ ගසති. විශ්වවිද්‍යාලයේ වර්ජන උද්ඝෝෂණ නිතර නිතර අසන්නට ලැබේ. විශ්වවිද්‍යාලය රජයේ පොදු වස්තුවක් නිසා එය පවත්වාගෙන යයි. දළුගම දාස ආයතනයත් බස් කොන්දොස්තරලාගේ මාතෘකාවකි. දාස බහින්න... දාස බහින්න යෑයි ඔහු එය ජප කර තිබෙන සේ කියති. දාස ආයතනය පිළිබඳවත් තීන්දු තීරණ ගැනීම ඔබ සතුය. කොන්දොස්තරලාගේ මෙවැනි කෑකෝ ගැසීම් රාජ්‍ය ආයතන සහ පන්සල්, දෙව්මැදුරුවලට තදින් බලපාන්නේ නැත. දාසට නුදුරින් "මුවිටෝන්" යන නමින් සිනමා හලක් තිබිණි. බස් කොන්දොස්තරලාගේ ඉලක්කය ද මුවිටෝන් සිනමාහලට විය. මුවිටෝන් බහින්න මුවිටෝන් බහින්න යෑයි කෑගැසූහ. එම සිනමාහල ද වැසී ගියේය. නුවර පාරේ මහරට ඉතා ආසන්නව "කැලණි ඉන්" නමින් අවන්හලක් තිබිණි. කැලණි ඉන් බහින්න... කැලණි ඉන් බහින්න යෑයි බස් කොන්දොස්තරලා දිගට හරහට උදේ සිට රාත්‍රි වනතුරු එක දිගටම කෑකෝ ගැසූහ. කැලණි ඉන් එකට මොකද වුණේ තීරණය ඔබ සතුය. මාතර ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධියට පත්වී තිබූ බ්‍රොaඩ්වේ සිනමාහල බස් කොන්දොස්තර මහත්වරු බ්‍රොaඩ්වේ බහිනවා... බ්‍රොaඩ්වේ බහිනවා යෑයි එක දිගටම ඝෝෂා කර තිබිණි. දැන් එම සිනමාහල ද අහිමි විය. නුවර පාරේ කඩවතට නුදුරින් පිහිටි කොකිස්කඩේ හන්දිය තවමත් බස් කොන්දොස්තරලාගේ ඉලක්කයකි. කොකිස් කඩේ හන්දිය බහින්න යෑයි ඔවුන් මොර දෙන්නේ කලකට පෙර මෙහි කොකිස් කඩයක් තිබෙන්නට ඇතැයි බොහෝ දෙනකුගේ විශ්වාසය වූ නිසාය. තවත් මෙවැනි ආයතන සහ සිනමා ශාලා රැසක් තිබිය හැකිය. එය සොයා බලා ඒවා එකින් එක විස්තර කිරීමට පත්‍රයේ ඉඩ මදිය. මේ අනුව "කටවහ" ඉතාමත් බලගතු හූනියමකි. කොපමණ සෙත් ශාන්ති කළත් හොඳ වේලාව බලා ගොඩනැඟිලි ඉදිකළත් "කටවහ" නතර කිරීමට බොහෝ අසීරුය. මා දන්නා තරමට රට පුරා පවත්වාගෙන ගිය ජනප්‍රිය ආයතන බොහොමයක්ම වසා දමා ඇත්තේ එම ආයතනවල නාමය බස් කොන්දොස්තරලා පරිහරණය කරන නිසා විය හැකි යෑයි සිතේ. මෙම කටවහ රාජ්‍ය ආයතනවලට පවා තරමක් දුරට බලපාන බව මගේ විශ්වාසයයි. කොන්දොස්තරලාගේ ඉලක්කයක් වූ තවත් ආයතන රාශියක් පාඩු පිට පවත්වාගෙන යන බව දැන ගැනීමට ලැබිණි. බන්ධනාගාර... රෝහල් පවා මෙම කොන්දොස්තරලා බස් නැවතුම් බවට පත් කරගෙන ඇත. එම රෝහල්වලට නිතර රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් බන්ධනාගාරගවල සිරකරුවන් ප්‍රමාණය වැඩිවීමත් සුබදායක නොවේ. මෙම ලිපිය පිළිබඳව විද්වතුන් මෙන්ම ජ්‍යෙතිෂවේදීන් ද අවධානය යොමු කළ යුතුය. නෝමන් පලිහවඩන [url]http://www.divaina.com/2013/06/16/nimna10.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom