Mechanical Keyboard Wireless එකක් ගන්න හදන්නේ ආණ්ඩු මාරුවෙන වෙලාවෙ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    math ekak gatththa dn ain karal dlathiyenne. sound eka set na mulu gedaratama ahenawa type karaddi
    mokakda mchn brand eka?

    ortho keyboard එකක් ගනින් පුලුවන් නම්. traditional keyboard layout එක natural නෑ. ටිකක් ගනන් හැබැයි. මමත් ටක ටක keyboard එකක් ගන්නම් කියල හිටියේ. ortho එකක් තමයි දැන් නම් ගන්නේ.
    ortho eke num pad ekak en na neda bn ethakota mokd krnne eekata?
    ------ Post added on Aug 20, 2024 at 11:33 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    මම මේ ගන්න ඉන්නේ මෙන්න මේක. ලංකවේ කොහෙවත් ස්ටොක් නැති සින් එකක් තියනව .

    https://www.keychron.com/products/keychron-k3-wireless-mechanical-keyboard


    මට අනිත් එව්වා උසයි උසයි වගේ . දැන් තියන එක අව්ල් ගියපු ගමන් K3 එකට යනවා
    රු 6000ක් වගේ ගානක් යයි ශිපින්, සයිට් එකෙන්ම ගන්න
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මම මේ ගන්න ඉන්නේ මෙන්න මේක. ලංකවේ කොහෙවත් ස්ටොක් නැති සින් එකක් තියනව .

    https://www.keychron.com/products/keychron-k3-wireless-mechanical-keyboard


    මට අනිත් එව්වා උසයි උසයි වගේ . දැන් තියන එක අව්ල් ගියපු ගමන් K3 එකට යනවා
    Look at Chama Computers...
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,326
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ එක්කම දැම්ම මීය අද ආවෙ. smooth material එක වගේම silence button. dpi adjustment 5k තියේ. good feeling. පට්ට ගහල බලමු.

    UGREEN Mouse Wireless Ergonomic Mouse 4000 DPI Silent 6 Buttons For MacBook Tablet Laptop Mute Mice Quiet 2.4G Mouse

    Sea2d8fcc52ac4e81a62b38843ed185c2Z.jpg

    See5d24370d174b7bb2140be283aaa903S.jpg

    S24e9866c08064d01bf67858706a0aa25J.jpg
     
    • Like
    Reactions: Jack London

    1-137

    Member
    Apr 2, 2024
    28
    18
    3
    type setter කෙනෙක්ට මරු බාණ්ඩෙ. මට කරදර්යි ඕක. තනි අතින් ගොඩක් වෙලේට මුලු කීබෝඩ් එකම පාවිච්චි කරන්නෙ.
    Coding walata maru. Coding nuth ithin typesetting thamai :lol:
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,326
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    haha, even AI needs a good font! Still counts as typesetting in my book! :lol:
    feel like a kindred spirit to me.

    අද කීබෝර්ඩ් එක ආව.

    සද්දේ ගැන බය වෙලා හිටියෙ. සද්දෙ නෑ. :love2: බර දාල ගැහුවම නම් space key සද්දෙ. ඒක කොහොමත් නෝමල්නෙ. පොඩි සද්දයක් තියේ අනෙක් කීස් වල.
    key swappable. key දෙකක් එවල තියේ.
    කීබෝර්ඩ් එක බරයි 1kg විතර. තිබ්බ තැන ගල් ගෙඩිය වගේ තියෙනව.
    හැබැයි කීස්නම් උසයි. 1inch විතර තියෙනව. ඒක ටිකක් අවුල්.

    ------ Post added on Aug 29, 2024 at 6:46 PM
     
    • Like
    Reactions: 1-137