man laga tyenne logitech ekk G512
dan wena ekak ganna ona,
ara customize krnna puluwan ekak
anika meke sadde wadi
wedi tyano wage
dan wena ekak ganna ona,
ara customize krnna puluwan ekak
anika meke sadde wadi
wedi tyano wage


mokakda mchn brand eka?math ekak gatththa dn ain karal dlathiyenne. sound eka set na mulu gedaratama ahenawa type karaddi
ortho eke num pad ekak en na neda bn ethakota mokd krnne eekata?ortho keyboard එකක් ගනින් පුලුවන් නම්. traditional keyboard layout එක natural නෑ. ටිකක් ගනන් හැබැයි. මමත් ටක ටක keyboard එකක් ගන්නම් කියල හිටියේ. ortho එකක් තමයි දැන් නම් ගන්නේ.
රු 6000ක් වගේ ගානක් යයි ශිපින්, සයිට් එකෙන්ම ගන්නමම මේ ගන්න ඉන්නේ මෙන්න මේක. ලංකවේ කොහෙවත් ස්ටොක් නැති සින් එකක් තියනව .
https://www.keychron.com/products/keychron-k3-wireless-mechanical-keyboard
මට අනිත් එව්වා උසයි උසයි වගේ . දැන් තියන එක අව්ල් ගියපු ගමන් K3 එකට යනවා
එලමම මේක ඒ දවස්වලම ගත්තා, මේ කමෙන්ට් එක ගහන්නෙත් ඒකෙන්
https://www.keychron.com/products/k...OJr1aVZ9Qb8q4vF-guO9uflbJ-UVHl1EGI1T5clBUOaOZ
Look at Chama Computers...මම මේ ගන්න ඉන්නේ මෙන්න මේක. ලංකවේ කොහෙවත් ස්ටොක් නැති සින් එකක් තියනව .
https://www.keychron.com/products/keychron-k3-wireless-mechanical-keyboard
මට අනිත් එව්වා උසයි උසයි වගේ . දැන් තියන එක අව්ල් ගියපු ගමන් K3 එකට යනවා
Ambo 30k sinhaluමගේ ළග තියෙන්නෙ g613. හොඳටම හොදයි.
ඒකට නම් ඔප්ශන් නෑ සුදා.ortho eke num pad ekak en na neda bn ethakota mokd krnne eekata?
අවුලක් නෑ ගත්තම අවුරුදු 2ක තුනක් වැඩ කරන්න පුළුවන්Ambo 30k sinhalu
type setter කෙනෙක්ට මරු බාණ්ඩෙ. මට කරදර්යි ඕක. තනි අතින් ගොඩක් වෙලේට මුලු කීබෝඩ් එකම පාවිච්චි කරන්නෙ.
Coding walata maru. Coding nuth ithin typesetting thamaitype setter කෙනෙක්ට මරු බාණ්ඩෙ. මට කරදර්යි ඕක. තනි අතින් ගොඩක් වෙලේට මුලු කීබෝඩ් එකම පාවිච්චි කරන්නෙ.

ඒ ඉස්සර නෙ. දැන් AI coding නෙ.Coding nuth ithin typesetting thamai![]()
haha, even AI needs a good font! Still counts as typesetting in my book!ඒ ඉස්සර නෙ. දැන් AI coding නෙ.

feel like a kindred spirit to me.haha, even AI needs a good font! Still counts as typesetting in my book!![]()