ස්ලිට් එකේ මිකට්‍රොනික් මිකැනිකල් පටන් ගත්තෙ අලුතින්.ඒනිසා ගවමන්ට් කැම්පසෙකක තියන තත්වෙ නෑ.
ඒත් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක නම් වගකීමෙන් කියනව ඕන එකක් එක්ක කම්පෙයාර් කරන්න පුලුවන් මට්ටමක තියනව.
ෆීල්ඩ් විසිට් කරනවා ඇති මං කියන්න දන්නේ නෑ. මං නම් ඉතින් තනියම පුලුවන් පුලුවන් තැන් වලට රිංගන එක කරන්නේ..
මට වැඩි විස්තරයක් ඔයාට හොයල දෙන්න විදියක් නෑ බයික් එක ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන ගෙදර.
සෙකන්ඩ් ඉයර් ෆයිනල් ලියන්න වෙන්නෙත් න. ඔහොම තම තත්වෙ.
appata siri.
oyata ikmanta sanipa wenna kiala prarthana karanawa machan. godak thank you machan wisthara walata

Open university thama government mechatronics nam danna hatiata.eth eke 5years wage yanawalu
SAITM eka neme wadagath Graduate wena Uni eka
bahira upadhi ne Open eken hambenne?