Mechatronics SLIIT? SAITM?

Mac_s

Member
Aug 23, 2014
241
10
0
Machanla Mechatronics Enginneering hoda SLIIT ekeda SAITM ekeda? :confused:

dekema thianawa degree eka nam. wada honda mokeda,wenasak thianawada?:oo::oo: SAITM eke gaana wadiy. Eth SLIIT eke wistara dala na:sorry: mechatronics departmennt laboratary, specialization areas, industrial visit karanawada kiana dewal.
habai salli awulak:eek: thianawa SAITM wala. SAITM eke SLIIT ekata wada hondata karanawada? :rolleyes:

danna kenek innawa nam help ekak denna godak watinawa :yes::yes::yes:
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    machan api nam kale SLIIT eke IT degree eka...
    api yana kale mechatronics tibbe naha..
    eka nisa degree eka kohomada kiyala hariyta kiyanna baha

    habai private university ekak widiyata SLIIT eka hodai :) facilities ehema hodai :) APIIT SAITM IIT ANC walata wada sapekshawa ganat adui
     
    thank u machan
    SAITM eke gana godak wadiy,eka awula mata. eth SLIIT eke mechatronics wisthara web eke wediya dala na mechatronics department laboratory thianawada kiala wage. SLIIT mechatronic karapu kenek hoyaganna nane thama. SLIIT eke wisthara danaganna ona.
     
    Jeffa

    Member
    Jul 25, 2014
    86
    5
    0
    Mechatronic lab tiyenne ousl witharai.Anith Universities e lab eka pawichchi karanawa.Mechatronic ousl karanna tikak kalyanwa 5 years withara. SAITAM
    denne mn hitanne tama 2+2 program 1k. Final years 2 AIT Thailand yanna ona.SLIIT patan gena 1year wenne.mn danna kenek karanawa.
    Moratauwa campas eke lectures kattiyak lecs karanwa kiyanne.Wada num tikak amarui.
    Colombo campus eketh industrial Automation degree patanganna yanawa.

    http://www.cmb.ac.lk/?p=3209

    kothana oya mechatronics kalath me tika wadagathwewi.

    1) Oyata circuit kalak passa ganna puluwan wenna ona.
    2) matlab egena ganna
    3) C/C++ egena ganna
    4)Micro controller programming egena ganna
    5)Advanced maths egena ganna
     
    • Like
    Reactions: Mac_s

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    SAITM does not have mechatronics lab hey only do very few basic lab sessions using multimeters and oscilloscopes. Do not get mislead by their marketing campaign. If you want to further clarify this go and have a visit and ask for the lab.
     
    thank you jeffa wisthara walata

    SLIIT eke mechatronics kohomada kiala dannawada?eke wisthara hoyaganna na. loku udawwak.
    habai SAITM 2014 handbook eke dala thianawa laboratoey gena, map ekei, eyalage photos ekka.

    mata SLIIT eke mechatronics gena dannawanam kianawada? saitm eke dala thianaw wage hondata karanawada kohomada kiala
    loku udawwak
     
    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    mechatronics walata wada mechanicle karapan
    job market hoday
    Thank you machn. pita rata wage thama mechatronics job ekak balanna wenne.
    mechanical genath balannam. mechatronics karana hoda thanak thianawa nm kamathi eka karanna
     
    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    SAITM does not have mechatronics lab hey only do very few basic lab sessions using multimeters and oscilloscopes. Do not get mislead by their marketing campaign. If you want to further clarify this go and have a visit and ask for the lab.
    thank you nupun.:yes: SLIIT eke ugannanawa kohomada dannawada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් සයිටම් එකේ ලැබ් ගැන නම් දන්නේ නෑ..

    ස්ලිට් එකේනම් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක ගොඩක්ම හොඳයි.mechatronic කරන මගෙ යාලුවො ඉන්නවා උන්නම් අවුල් කියන්නේ නෑ. තියන කෝස් කන්ටෙන්ට් වුනත් හොඳයි කියල තම මං නම් දන්නෙ.

    මං නම් කියන්නේ ස්ලිට් එකේ කරන්න කියල. වෙනම mechatronics ලබ්ස් කියල නෑ. එහෙම ඕනෙ වෙන්නෙ නැති තරම් ඉලෙක්ට්‍රොනික් ලැබ්ස් සෑහෙන්න හොඳයි.

    සයිටම් එක ගැන කියන්න දන්නෑ. හැබැයි මට කියන්න පුලුවන් දැන් කරන පොරවල් ගොඩක් ඔහේ කරනව විතරයි කියල.

    සයිටම් එකේ තිබ්බ රොබෝෆෙස්ට් එකට සයිටම් එකෙන්ම දාල තිබ්බෙ රොබෝල එකයි හෝ දෙකයි. එකක් වත් සෙකන්ඩ් රවුන්ඩ් වත් ආවෙන.

    අනේ මංද ඉතින්.

    ස්ලිට් එකේ කරොත් පඩුවෙන්නෙ නෑ. කරන්න ආස නම් කරන්න.

    ගොඩ යෑම උඹේ අතේ තමා තියෙන්නේ..

    ආසවයි උනම්දුවයි තියනව නම් ඇති. මං නම් කියන්නෙ ස්ලිට් එකේ කරන්න.:)
     
    godak sthuthiy machn reply ekata.:yes::yes:
    bahala weda karanna wenawa aniwa. mechatronics thama karanna asawa thiene.
    SLIIT eke mechatronics karana danna aya na mama. eke web eke electronic,civil walata specialization area dala thibbata mechatronics walata thibbe na..aerospace,robotics wage. machn eke industrial visiting hema yanawada kiala dannawada ekata yana yaluwangen?:rolleyes:

    nathnan SLIIT eke mechatronics walata wada mechanical, electronics da hoda?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    godak sthuthiy machn reply ekata.:yes::yes:
    bahala weda karanna wenawa aniwa. mechatronics thama karanna asawa thiene.
    SLIIT eke mechatronics karana danna aya na mama. eke web eke electronic,civil walata specialization area dala thibbata mechatronics walata thibbe na..aerospace,robotics wage. machn eke industrial visiting hema yanawada kiala dannawada ekata yana yaluwangen?:rolleyes:

    nathnan SLIIT eke mechatronics walata wada mechanical, electronics da hoda?:confused:

    ස්ලිට් එකේ මිකට්‍රොනික් මිකැනිකල් පටන් ගත්තෙ අලුතින්.ඒනිසා ගවමන්ට් කැම්පසෙකක තියන තත්වෙ නෑ.

    ඒත් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක නම් වගකීමෙන් කියනව ඕන එකක් එක්ක කම්පෙයාර් කරන්න පුලුවන් මට්ටමක තියනව.

    ෆීල්ඩ් විසිට් කරනවා ඇති මං කියන්න දන්නේ නෑ. මං නම් ඉතින් තනියම පුලුවන් පුලුවන් තැන් වලට රිංගන එක කරන්නේ..

    මට වැඩි විස්තරයක් ඔයාට හොයල දෙන්න විදියක් නෑ බයික් එක ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන ගෙදර.

    සෙකන්ඩ් ඉයර් ෆයිනල් ලියන්න වෙන්නෙත් න. ඔහොම තම තත්වෙ.