Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Medal Of Honor - Airborne පරිගණක ක්‍රීඩාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Medal Of Honor - Airborne පරිගණක ක්‍රීඩාව

~Medal Of Honor - Airborne~

මේකනම් දෙන්නේ අපේ කිරියේම ඉන්න සහෝ කෙනෙක්ගේ ඉල්ලීමක් නිසා. සුපිරි game එකක් අලුතෙන් version අවට ටිකක් කලින් ඉදන්ම දෙන එක හොදයි කියල හිතුන නිසයි මේකම දුන්නේ.අනිත් එක ඉතින් දාපු පොස්ට් එකක comment කියවන එකත් දැන් fun වැඩක් වෙලා මට

ඉතින් ඔයාල අහල ඇතිනේ airborne division එක ගැන දැනට තියෙන සුපිරිම ආමි යුනිට් එකක් . මුලිම ආරම්භ කරලා තියෙන්නේ නම් 1918. ඉතින් නම airborne වුනාට ගුවනේ වගේම යුධ භූමියේත් මෙයාල ක්‍රියාත්මක වෙනවා.

ඉතින් දෙවන ලෝක යුධ සමයේදී මෙයාල ලොකු බරක් කරට අරන් යුධ වදිනවා මොකද මෙයාලට පැති එකක් නෙමෙයි යුද්ධ කරනකොට බලාගන්න තියෙන්නේ.

ඉතින් අද airborne division එකට තියෙන සම්පත් මෙයාලට එදා නැති උනත් , හරියට වැඩ කරපු නිසා ඇමෙරිකාව අදටත් මෙයාලට ගොඩක් ගරු කරනවා.

ඉතින් මෙයාල එදා මුහුණ දුන්න යුද්ධයන් විචිත්රව ක්‍රීඩකයාට පිරිනමන medal of honor පරිගණක ක්‍රීඩාව ගැන තමයි මේ තියෙන්නේ .

[YOUTUBE]AVI9TyuFozM[/YOUTUBE]

මේක call of duty, delta ෆෝස් වගේ first person shooter ආකාරයටම තමයි නිපදවල තියෙන්නේ.

ඒ වගේම මේ ක්‍රීඩාව release වෙන්නේ 2007 වසරේදී ඒ microsoft windows,play station 2 වලට , xbox එකටත් මේක හදන්න ප්ලෑන් කරලා තිබුනට එකට ලැබුනේ නෑ .නමුත් පසුකාලීනව ඒක xbox වලට ලැබුන. 360 කොන්සෝල් එකට. ක්‍රීඩාව ගැන කියනවනම් ඔයාලට මේකෙත් ගුවනේ වගේම යුධ පිටියේත් අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ආමි game වල නැති weapon upgrade කිරීමේ හැකියාවත් මේකේ තියෙනවා ඒ වගේම පහත සුදුසුකම් අවම වශයෙන් ක්‍රීඩාව ධාවනය කිරීමට අවශ්‍ය වෙනවා

OS: Windows XP/Vista/7/8

Processor: INTEL 2.6 GHz Dual Core

RAM: 1 GB

Video Memory: 256 MB

Sound Card: DirectX Compatible

DirectX: 9.0

Hard Drive: 10 GB free

(GeForce 6800XT, 6800LE, 7100GS, 7200GS, 7200LE, 7300GS, 7300GT not supported)

ඉතින් වැඩි විස්තර අවශ්‍ය නෑ ගොඩක් අය දන්නවා ඇතිනේ මේ ගැන මෙන්න තියෙනවා ලින්ක් එක දාගෙන බලන්න

මෙතනින් බාගන්න

ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න

https://goo.gl/aA224T

ස්තුතියි!!

[QUOTE="mahanama dissanayaka, post: 22639653, member: 565133"] [b]Medal Of Honor - Airborne පරිගණක ක්‍රීඩාව[/b] [SIZE="5"][COLOR="Olive"]~Medal Of Honor - Airborne~[/COLOR][/SIZE] [url=https://imgbb.com/] [img]https://image.ibb.co/fxGf26/51b_CZQLeb_KL.jpg[/img][/url] [SIZE="4"][COLOR="Navy"]මේකනම් දෙන්නේ අපේ කිරියේම ඉන්න සහෝ කෙනෙක්ගේ ඉල්ලීමක් නිසා. සුපිරි game එකක් අලුතෙන් version අවට ටිකක් කලින් ඉදන්ම දෙන එක හොදයි කියල හිතුන නිසයි මේකම දුන්නේ.අනිත් එක ඉතින් දාපු පොස්ට් එකක comment කියවන එකත් දැන් fun වැඩක් වෙලා මට :yes: ඉතින් ඔයාල අහල ඇතිනේ airborne division එක ගැන දැනට තියෙන සුපිරිම ආමි යුනිට් එකක් . මුලිම ආරම්භ කරලා තියෙන්නේ නම් 1918. ඉතින් නම airborne වුනාට ගුවනේ වගේම යුධ භූමියේත් මෙයාල ක්‍රියාත්මක වෙනවා. ඉතින් දෙවන ලෝක යුධ සමයේදී මෙයාල ලොකු බරක් කරට අරන් යුධ වදිනවා මොකද මෙයාලට පැති එකක් නෙමෙයි යුද්ධ කරනකොට බලාගන්න තියෙන්නේ. ඉතින් අද airborne division එකට තියෙන සම්පත් මෙයාලට එදා නැති උනත් , හරියට වැඩ කරපු නිසා ඇමෙරිකාව අදටත් මෙයාලට ගොඩක් ගරු කරනවා. ඉතින් මෙයාල එදා මුහුණ දුන්න යුද්ධයන් විචිත්රව ක්‍රීඩකයාට පිරිනමන medal of honor පරිගණක ක්‍රීඩාව ගැන තමයි මේ තියෙන්නේ . [YOUTUBE]AVI9TyuFozM[/YOUTUBE] මේක call of duty, delta ෆෝස් වගේ first person shooter ආකාරයටම තමයි නිපදවල තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රීඩාව release වෙන්නේ 2007 වසරේදී ඒ microsoft windows,play station 2 වලට , xbox එකටත් මේක හදන්න ප්ලෑන් කරලා තිබුනට එකට ලැබුනේ නෑ .නමුත් පසුකාලීනව ඒක xbox වලට ලැබුන. 360 කොන්සෝල් එකට. ක්‍රීඩාව ගැන කියනවනම් ඔයාලට මේකෙත් ගුවනේ වගේම යුධ පිටියේත් අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ආමි game වල නැති weapon upgrade කිරීමේ හැකියාවත් මේකේ තියෙනවා ඒ වගේම පහත සුදුසුකම් අවම වශයෙන් ක්‍රීඩාව ධාවනය කිරීමට අවශ්‍ය වෙනවා [/COLOR]:yes::yes: [COLOR="Indigo"]OS: Windows XP/Vista/7/8 Processor: INTEL 2.6 GHz Dual Core RAM: 1 GB Video Memory: 256 MB Sound Card: DirectX Compatible DirectX: 9.0 Hard Drive: 10 GB free[/COLOR] [COLOR="Red"](GeForce 6800XT, 6800LE, 7100GS, 7200GS, 7200LE, 7300GS, 7300GT not supported):confused: [/COLOR] ඉතින් වැඩි විස්තර අවශ්‍ය නෑ ගොඩක් අය දන්නවා ඇතිනේ මේ ගැන මෙන්න තියෙනවා ලින්ක් එක දාගෙන බලන්න [/SIZE] [URL="http://www.newgamesbox.net/medal-of-honor-airborne-free-download/"]මෙතනින් බාගන්න[/URL] [SIZE="3"][COLOR="Magenta"] ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න[/COLOR][/SIZE] [url]https://goo.gl/aA224T[/url] ස්තුතියි!! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom