Medal Of Honor - Airborne පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
Medal Of Honor - Airborne පරිගණක ක්‍රීඩාව

~Medal Of Honor - Airborne~



මේකනම් දෙන්නේ අපේ කිරියේම ඉන්න සහෝ කෙනෙක්ගේ ඉල්ලීමක් නිසා. සුපිරි game එකක් අලුතෙන් version අවට ටිකක් කලින් ඉදන්ම දෙන එක හොදයි කියල හිතුන නිසයි මේකම දුන්නේ.අනිත් එක ඉතින් දාපු පොස්ට් එකක comment කියවන එකත් දැන් fun වැඩක් වෙලා මට :yes:

ඉතින් ඔයාල අහල ඇතිනේ airborne division එක ගැන දැනට තියෙන සුපිරිම ආමි යුනිට් එකක් . මුලිම ආරම්භ කරලා තියෙන්නේ නම් 1918. ඉතින් නම airborne වුනාට ගුවනේ වගේම යුධ භූමියේත් මෙයාල ක්‍රියාත්මක වෙනවා.
ඉතින් දෙවන ලෝක යුධ සමයේදී මෙයාල ලොකු බරක් කරට අරන් යුධ වදිනවා මොකද මෙයාලට පැති එකක් නෙමෙයි යුද්ධ කරනකොට බලාගන්න තියෙන්නේ.
ඉතින් අද airborne division එකට තියෙන සම්පත් මෙයාලට එදා නැති උනත් , හරියට වැඩ කරපු නිසා ඇමෙරිකාව අදටත් මෙයාලට ගොඩක් ගරු කරනවා.
ඉතින් මෙයාල එදා මුහුණ දුන්න යුද්ධයන් විචිත්‍රව ක්‍රීඩකයාට පිරිනමන medal of honor පරිගණක ක්‍රීඩාව ගැන තමයි මේ තියෙන්නේ .



මේක call of duty, delta ෆෝස් වගේ first person shooter ආකාරයටම තමයි නිපදවල තියෙන්නේ.
ඒ වගේම මේ ක්‍රීඩාව release වෙන්නේ 2007 වසරේදී ඒ microsoft windows,play station 2 වලට , xbox එකටත් මේක හදන්න ප්ලෑන් කරලා තිබුනට එකට ලැබුනේ නෑ .නමුත් පසුකාලීනව ඒක xbox වලට ලැබුන. 360 කොන්සෝල් එකට. ක්‍රීඩාව ගැන කියනවනම් ඔයාලට මේකෙත් ගුවනේ වගේම යුධ පිටියේත් අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ආමි game වල නැති weapon upgrade කිරීමේ හැකියාවත් මේකේ තියෙනවා ඒ වගේම පහත සුදුසුකම් අවම වශයෙන් ක්‍රීඩාව ධාවනය කිරීමට අවශ්‍ය වෙනවා
:yes::yes:

OS: Windows XP/Vista/7/8
Processor: INTEL 2.6 GHz Dual Core
RAM: 1 GB
Video Memory: 256 MB
Sound Card: DirectX Compatible
DirectX: 9.0
Hard Drive: 10 GB free

(GeForce 6800XT, 6800LE, 7100GS, 7200GS, 7200LE, 7300GS, 7300GT not supported):confused:

ඉතින් වැඩි විස්තර අවශ්‍ය නෑ ගොඩක් අය දන්නවා ඇතිනේ මේ ගැන මෙන්න තියෙනවා ලින්ක් එක දාගෙන බලන්න

මෙතනින් බාගන්න

ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න


https://goo.gl/aA224T

ස්තුතියි!!