Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MEDICAL aid,ආධාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක හිතුනේ , අපි කොතෙකුත් දැකල තියෙනවා රෝග සඳහා වියදම සොයා ගන්න, නැතිනම් වෙන සාදාරන හේතුවකට මුදල් නැතුව ආධාර ඉල්ලන පෝස්ට්ස් fb එකේ. නමුත් ගොඩ දෙනක් එකට මුදල් දෙන්න පෙලබෙන්නේ නැත්තේ කාරනා කිපියක් නිසා.

1) බොරු පොස්ට් එකක්

2) පරණ කල් ඉකුත් වූ පොස්ට් එකක්, එක්කෝ ලෙඩා මිය ගිහින් , නැත්නම් අවශ්‍ය මුදල දැනටමත් සොයාගෙන.

3) පොස්ට් එක ගැන විස්වාසයක් නැහැ

වගේ කකරුණු නිසා.

අපිට පුලුවන්නම් අවශ්‍ය අයට ඉක්මනට මුදක් සොයා දෙන්න යාන්තරණක් හදන්න, එකෙන් ජීවිත ගානක් බෙර ගන්න පුළුවන් වෙයි. දැනමත් crowd funding වෙබ් පිටු ලෝකේ තියෙනවා , එත් අපේ ය ගොඩක් fb ඉන්න නිසා fb එකේ PAGE එකක් හදන්න පුලුවනම් ගොඩක් වටිනවා.

අපේ මිනිස්සු කොච්චර උපකාර කරන්න කැමති මිනිස්සුද කියලා කියන්න හොඳම උදාහරණය pet ස්කෑනර් එක ගන්න එකතු කල මුදල්.

සල්ලි එකතුකරන්න හොද විස්වාසදයක යන්ත්රණක් තියෙන්න ඕනේ, එකට රජයේ මැදිහත්වීමක් අවශයය්.දැනමත් ජනාධිපති අරමුදල කියලා එකක් තියෙනවා .හැබැයි එකෙන් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ රෝගියෙකුට.

අනෙක් කාරණය මේකට සල්ලි අවශ්‍ය අය ග්‍රාමසේවක, අදාල පොලිස්වසමේ සහතික, සහ වයද්ය සහතික ඉදිරිපත් කරන්න ඕනේ වගේ ක්‍රමයක් තියෙන්න ඕනේ.

අපිට උනත් හදිසි රෝගයක් හැදිලා මුදල් නැතුව ඉන්නකොට ඇතිවෙන දුක කොයි වෙලාවේ උනත් එන්න පුළුවන්.

පොඩ්ඩක් මේක බුම්ප් කරලා සාකච්චාවක් ඇති කරමු.

[QUOTE="Gajaman007, post: 23060983, member: 556345"] [SIZE="5"]මට මේක හිතුනේ , අපි කොතෙකුත් දැකල තියෙනවා රෝග සඳහා වියදම සොයා ගන්න, නැතිනම් වෙන සාදාරන හේතුවකට මුදල් නැතුව ආධාර ඉල්ලන පෝස්ට්ස් fb එකේ. නමුත් ගොඩ දෙනක් එකට මුදල් දෙන්න පෙලබෙන්නේ නැත්තේ කාරනා කිපියක් නිසා. 1) බොරු පොස්ට් එකක් 2) පරණ කල් ඉකුත් වූ පොස්ට් එකක්, එක්කෝ ලෙඩා මිය ගිහින් , නැත්නම් අවශ්‍ය මුදල දැනටමත් සොයාගෙන. 3) පොස්ට් එක ගැන විස්වාසයක් නැහැ වගේ කකරුණු නිසා. අපිට පුලුවන්නම් අවශ්‍ය අයට ඉක්මනට මුදක් සොයා දෙන්න යාන්තරණක් හදන්න, එකෙන් ජීවිත ගානක් බෙර ගන්න පුළුවන් වෙයි. දැනමත් crowd funding වෙබ් පිටු ලෝකේ තියෙනවා , එත් අපේ ය ගොඩක් fb ඉන්න නිසා fb එකේ PAGE එකක් හදන්න පුලුවනම් ගොඩක් වටිනවා. අපේ මිනිස්සු කොච්චර උපකාර කරන්න කැමති මිනිස්සුද කියලා කියන්න හොඳම උදාහරණය pet ස්කෑනර් එක ගන්න එකතු කල මුදල්. සල්ලි එකතුකරන්න හොද විස්වාසදයක යන්ත්රණක් තියෙන්න ඕනේ, එකට රජයේ මැදිහත්වීමක් අවශයය්.දැනමත් ජනාධිපති අරමුදල කියලා එකක් තියෙනවා .හැබැයි එකෙන් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ රෝගියෙකුට. අනෙක් කාරණය මේකට සල්ලි අවශ්‍ය අය ග්‍රාමසේවක, අදාල පොලිස්වසමේ සහතික, සහ වයද්ය සහතික ඉදිරිපත් කරන්න ඕනේ වගේ ක්‍රමයක් තියෙන්න ඕනේ. අපිට උනත් හදිසි රෝගයක් හැදිලා මුදල් නැතුව ඉන්නකොට ඇතිවෙන දුක කොයි වෙලාවේ උනත් එන්න පුළුවන්. පොඩ්ඩක් මේක බුම්ප් කරලා සාකච්චාවක් ඇති කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom