මට මේක හිතුනේ , අපි කොතෙකුත් දැකල තියෙනවා රෝග සඳහා වියදම සොයා ගන්න, නැතිනම් වෙන සාදාරන හේතුවකට මුදල් නැතුව ආධාර ඉල්ලන පෝස්ට්ස් fb එකේ. නමුත් ගොඩ දෙනක් එකට මුදල් දෙන්න පෙලබෙන්නේ නැත්තේ කාරනා කිපියක් නිසා.
1) බොරු පොස්ට් එකක්
2) පරණ කල් ඉකුත් වූ පොස්ට් එකක්, එක්කෝ ලෙඩා මිය ගිහින් , නැත්නම් අවශ්‍ය මුදල දැනටමත් සොයාගෙන.
3) පොස්ට් එක ගැන විස්වාසයක් නැහැ
වගේ කකරුණු නිසා.
අපිට පුලුවන්නම් අවශ්‍ය අයට ඉක්මනට මුදක් සොයා දෙන්න යාන්තරණක් හදන්න, එකෙන් ජීවිත ගානක් බෙර ගන්න පුළුවන් වෙයි. දැනමත් crowd funding වෙබ් පිටු ලෝකේ තියෙනවා , එත් අපේ ය ගොඩක් fb ඉන්න නිසා fb එකේ PAGE එකක් හදන්න පුලුවනම් ගොඩක් වටිනවා.
අපේ මිනිස්සු කොච්චර උපකාර කරන්න කැමති මිනිස්සුද කියලා කියන්න හොඳම උදාහරණය pet ස්කෑනර් එක ගන්න එකතු කල මුදල්.
සල්ලි එකතුකරන්න හොද විස්වාසදයක යන්ත්රණක් තියෙන්න ඕනේ, එකට රජයේ මැදිහත්වීමක් අවශයය්.දැනමත් ජනාධිපති අරමුදල කියලා එකක් තියෙනවා .හැබැයි එකෙන් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ රෝගියෙකුට.
අනෙක් කාරණය මේකට සල්ලි අවශ්‍ය අය ග්‍රාමසේවක, අදාල පොලිස්වසමේ සහතික, සහ වයද්‍ය සහතික ඉදිරිපත් කරන්න ඕනේ වගේ ක්‍රමයක් තියෙන්න ඕනේ.
අපිට උනත් හදිසි රෝගයක් හැදිලා මුදල් නැතුව ඉන්නකොට ඇතිවෙන දුක කොයි වෙලාවේ උනත් එන්න පුළුවන්.
පොඩ්ඩක් මේක බුම්ප් කරලා සාකච්චාවක් ඇති කරමු.