Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Medical help (baby's urin)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බබා ගේ වයස කියාද?

විසබීජ යනවා කියනවට වඩා ඕකෙදි වෙන්නේ, තියෙන විසබීජ මුත්‍රා මාර්ගයෙන් අයින් වෙන එකේ ගැටළුවක් නිසා, විසබීජ වලින් මුත්‍රා අසාදන හැදීමක්.

එකට නම් හේතු ගොඩක් තියෙනවා මචන්.

මෙහෙමයි මුලින්ම ලැබෙන්න ඕන උපදෙස් හරියට ලැබිල තියෙනෝ.

ඒ විදියට කරන්න. ඒ කිව්වේ, හොඳ ළමා රෝග specialist කෙනෙක් ට පෙන්නන්න.

ඊට පස්සේ බෙහෙත් දීල මුලින්ම අසාදනය හොඳ කරාවි. ඊළඟට බබා ගේ පරීක්ෂණ කීපයක් කරවී. සමහර ඒවා කරන්නේ මස කිහිපයකින් වෙන්නත් පුළුවන්.

වැදගත්ම දේ තමයි, බබාගේ followup එක හරියට කරන එක. මොකද මේ කරන්නේ, ඇයි විෂබීජ ගියේ/ රැඳුනේ කියල හොයන්න. ඒ වගේම අපහු මුත්‍ර අසාදන එනවද බලන එක.

ඉතින් ඒ ටික ඔක්කොම හරියටම කරන්න

(මම මේ ඔක්කොම කිව්වේ, පොඩි බබෙක් කියල හිතාගෙන. වයස අනුව කරන දේවල් wenas wenawa.

kollek ta wada kellek nam wenas wenawa)

kohoma wunat specialist kenek ta pennanna.

podi babata ikmanata hoda wenna kiyala pathanawa

[QUOTE="mr.sgthilina, post: 22503575, member: 352828"] [SIZE="4"] බබා ගේ වයස කියාද? විසබීජ යනවා කියනවට වඩා ඕකෙදි වෙන්නේ, තියෙන විසබීජ මුත්‍රා මාර්ගයෙන් අයින් වෙන එකේ ගැටළුවක් නිසා, විසබීජ වලින් මුත්‍රා අසාදන හැදීමක්. එකට නම් හේතු ගොඩක් තියෙනවා මචන්. මෙහෙමයි මුලින්ම ලැබෙන්න ඕන උපදෙස් හරියට ලැබිල තියෙනෝ. ඒ විදියට කරන්න. ඒ කිව්වේ, හොඳ ළමා රෝග specialist කෙනෙක් ට පෙන්නන්න. ඊට පස්සේ බෙහෙත් දීල මුලින්ම අසාදනය හොඳ කරාවි. ඊළඟට බබා ගේ පරීක්ෂණ කීපයක් කරවී. සමහර ඒවා කරන්නේ මස කිහිපයකින් වෙන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි, බබාගේ followup එක හරියට කරන එක. මොකද මේ කරන්නේ, ඇයි විෂබීජ ගියේ/ රැඳුනේ කියල හොයන්න. ඒ වගේම අපහු මුත්‍ර අසාදන එනවද බලන එක. ඉතින් ඒ ටික ඔක්කොම හරියටම කරන්න (මම මේ ඔක්කොම කිව්වේ, පොඩි බබෙක් කියල හිතාගෙන. වයස අනුව කරන දේවල් wenas wenawa. kollek ta wada kellek nam wenas wenawa) kohoma wunat specialist kenek ta pennanna. podi babata ikmanata hoda wenna kiyala pathanawa [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom