Medical help: Prostrate කේස් එකක් ආවා Doctor කෙනෙක් දන්නවනම් කියන්න

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Prostate කේස් එකක් ආවා Doctor කෙනෙක් දන්නවනම් කියන්න

    Urine වෙන්නෙ අඩුවෙන්,,වාර ගාන වැඩි උනා,යටිබඩේ වම්පැත්තේ ඉකිල්ලෙ දාරේ දිගේ ටිකක් ඇදුම් කනවා..ඇගට අන්ෆිට්,බර අඩු උනා,යුරින් වල රෙඩ් සෙල්ස් 10ක් වගෙ තිබ්බ

    ඉස්සර පාරක් චෙක් කරල ප්‍රොස්ටේට් අවුලක්නෑ සන්වේදීකම වෙනස් වීම විතරයි කියල බෙහෙත් දුන්නෑ.කැමරා ටෙස්ට් එකත් ඒකාලෙ කරා එහෙම ප්‍රොස්ට්‍රේට් ලොකුවෙලා බ්ලොක් එකක් නෑ කිව්වා. Uromax capsules නම් දුන්නා.. Gold standard supplement ගත්ත නිසාද දන්නෙනෑ.

    මේකට හොද චැනෙල් කරන්න බටහිර හෝ ආයුර්වෙද ඩොක්ටර් කෙනෙක් දන්නවනම් කියන්න.