Medical Help !!

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචංල ටික කලෙක ඉදල ඔලුවේ කැක්කුමක් තියෙනවා.පැනඩෝල් බිව්වම ඒ වෙලාවට විතරක් අඩු වෙනවා.එත් පස්සේ ආයේ වැඩි වෙනවා.ඇස ඉදලා රිදෙන ගතියක් තියෙනව....කොලබ හොද දොස්තර කෙනකේ කොහොමද අල්ලා ගන්නේ?මොකද්ද හොද හොස්පිටල් එක?හොද දොස්තර කෙනෙක් උබලා දන්නවද?පුලුවන්ම් හෙල්ප් එකක් දියන්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචෝ උඹෙ ඇස් පෙනීම අවුලක් නැද්ද?
    කණ්නාඩි පාවිච්චි කරනවද?

    ENT Dockek චැනල් කරපං මුලින්ම.
    ඇස් වල අවුලක් නැත්තං මිග්‍රේන් වගේ වෙන්නත් පුලුවන් :(
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;14658061 said:
    මචෝ උඹෙ ඇස් පෙනීම අවුලක් නැද්ද?
    කණ්නාඩි පාවිච්චි කරනවද?

    ENT Dockek චැනල් කරපං මුලින්ම.
    ඇස් වල අවුලක් නැත්තං මිග්‍රේන් වගේ වෙන්නත් පුලුවන් :(

    මට නෙමෙයි මචන් පවුලට :(
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මට නෙමෙයි මචන් පවුලට :(

    Ehenam wade barapathali machann,

    Gaanu ayata godak welaawata ohoma wenne hetee prashna theyanakota,

    Tikak wadipure awadaane daala awla mokakda kiala hoyaa ganna balapan...

    Samahara wita looke inna kisima dokekta hoya ganna bari ledak wennath puluwan ooka....
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Ehenam wade barapathali machann,

    Gaanu ayata godak welaawata ohoma wenne hetee prashna theyanakota,

    Tikak wadipure awadaane daala awla mokakda kiala hoyaa ganna balapan...

    Samahara wita looke inna kisima dokekta hoya ganna bari ledak wennath puluwan ooka....

    මේ දවස් ටිකේ ප්‍රශ්න ටිකක්නම් උනා මචන්..ඒවා මන් දන්නවා....කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්න එක හොදයි නේද?
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මේ දවස් ටිකේ ප්‍රශ්න ටිකක්නම් උනා මචන්..ඒවා මන් දන්නවා....කෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්න එක හොදයි නේද?

    Kookatath dokekta pennapan..... Eaka umbe hethata honadai....

    Thawa tikak pawlata close wenna balapan, ethakota ooka nikanma hari yai....
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Kookatath dokekta pennapan..... Eaka umbe hethata honadai....

    Thawa tikak pawlata close wenna balapan, ethakota ooka nikanma hari yai....

    අපි දෙන්නගේ අවුලක් නෙමේ මචන්...අපි පට්ට ක්ලෝස්...:yes:
    තැන්ක්ස් මචං
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    migrain da danne na..cz migrain walatat oluwa ridenna patangannakota As ridenna aran bonda wenawa wage wenawa. or ehema nathnam oyage vision awlakda danne na.
    Dr. Charith Fonseka ta appointment1k dala balanna..bt Eye Surgeon kenek eya..oyata vision awlak nisada ohoma wenne kiyala danaganna puluwan so.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    migrain da danne na..cz migrain walatat oluwa ridenna patangannakota As ridenna aran bonda wenawa wage wenawa. or ehema nathnam oyage vision awlakda danne na.
    Dr. Charith Fonseka ta appointment1k dala balanna..bt Eye Surgeon kenek eya..oyata vision awlak nisada ohoma wenne kiyala danaganna puluwan so.

    meya kohe kenkeda?