Medicle Help... මෙහෙම වෙන්නෙ රෝගී තත්වයක් නිසාද?
වයස අවුරුදු 21ක් වන ගැහැණු ළමයෙක් ඉන්නව. එයාට පොඩි වැඩක් කලත් හරියට මහන්සි දැනෙනවාලු, දහඩියත් දානවලු.
උදාහරණයක් විදියට තමන්ගේ කාමරේ, ගෙදර සාලෙයි වගේ අතුගාල පිරිසිදු කරණ වැඩ ටික කළත් ගොඩාක් දහඩිය දානවලු, දහඩියෙන් ඇග තෙමෙන ගානට දහඩිය දමනවාලු.
එයාට පිටින් පෙනෙන්න කිසි ලෙඩක් නෑ. හොදට නිරෝගී තත්වෙන් ඉන්නවා...
මෙහෙම වෙන එක අසමාන්‍ය තත්වයක්ද? රෝගී තත්වයක්ද?

දන්න අය උදව් කරන්න..