Medicle help ekak....18+

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan mage Pai** 2peththe kakul 2ke hama pulliyak wage depaththen kalu wela.......net eke photo ekak hoyala denna....mama kiyannam ekamada kiyala....loku help ekak...

    mama me behetha gawoth hari yai da?

    candid - B cream

    http://www.google.lk/imgres?imgurl=http://img.alibaba.com/photo/136990057/Candid_B_cream.jpg&imgrefurl=http://spanish.alibaba.com/product-free/candid-b-cream-136990057.html&h=480&w=640&sz=44&tbnid=hsRVqmOn4rtTcM:&tbnh=96&tbnw=128&zoom=1&usg=__tG8sc4QnfiryB13A9ZVUOkvSE9U=&docid=XDsHWuXoilg10M&sa=X&ei=Q_2RUs_xMsHUrQfylIHQDg&ved=0CDkQ9QEwAw

    naththam wena hoda ekak thiyenawada?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හම්මේ කියලා තියෙන එක කියව ගන්න දීපු ගේම..
    Lucky Luke 1111 ගෙන් විමසන්න..
    ඔය හරියේ උෂ්: ටිකක් වැඩී ඒවගේම හොඳ උපස්ථරයක් වෙනවා.දීලීර වලට.
    හොඳ පිරිසිදු කමක් තියා ගත්තොත් ලොකු අවුලක් නෑ..
    ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා..
    ලකී ගේ ත්‍රෙඩ් එකක් තිබුනා මේ සම්බන්ධයන්..
    පොඩ්ඩ්
    ක් හොයල බලහන්..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gapan mcn suvegan kiyala balm ekak,
    ekata godak skin problems hari yanawa.

    candid ekat awulak naha, eet mama hitanne suvegan eeta wada hodai.
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මචං උබට තියෙන්නෙ ඉකිළි කැසීම කියන දිලීර ආසාදනය වෙන්න පුලුවන්, කැන්ඩිඩ් බී දවස් 3ක් ගෑවාම අනිවාර්යෙන් හොද වෙන්න පුලුවන්, ඒත් ආපහු හැදෙන්න ඉඩකඩ වැඩීයි. උබේ ජොකාලා උනු වතුරෙන් තම්බලා පිරිසුදු විදියට හැමදාම ඉන්න බලපං. ඔබට ජය
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    machan mage Pai** 2peththe kakul 2ke hama pulliyak wage depaththen kalu wela.......net eke photo ekak hoyala denna....mama kiyannam ekamada kiyala....loku help ekak...

    mama me behetha gawoth hari yai da?

    candid - B cream

    http://www.google.lk/imgres?imgurl=http://img.alibaba.com/photo/136990057/Candid_B_cream.jpg&imgrefurl=http://spanish.alibaba.com/product-free/candid-b-cream-136990057.html&h=480&w=640&sz=44&tbnid=hsRVqmOn4rtTcM:&tbnh=96&tbnw=128&zoom=1&usg=__tG8sc4QnfiryB13A9ZVUOkvSE9U=&docid=XDsHWuXoilg10M&sa=X&ei=Q_2RUs_xMsHUrQfylIHQDg&ved=0CDkQ9QEwAw

    naththam wena hoda ekak thiyenawada?

    candid B හරියටම හරි
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    BETANONE Cream එක ගාලා බලන්න ඔවා හැදෙන්නේ නැහැ මචන් පිරිසිදුව හිටියම . ලෙඩේ හොද උනාම ජොක්කු ටික උනුවතුරෙන් තම්බලා ගන්න .. හමදාම නාලා පිරිසිදුව ඉන්න කොහොමත් ඔක දවසින් දෙකෙන් හොද කරගන්න බැහැ සතියක් දෙකක් වත් යනව හොද වෙන්න ..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    BETANONE Cream එක ගාලා බලන්න ඔවා හැදෙන්නේ නැහැ මචන් පිරිසිදුව හිටියම . ලෙඩේ හොද උනාම ජොක්කු ටික උනුවතුරෙන් තම්බලා ගන්න .. හමදාම නාලා පිරිසිදුව ඉන්න කොහොමත් ඔක දවසින් දෙකෙන් හොද කරගන්න බැහැ සතියක් දෙකක් වත් යනව හොද වෙන්න ..

    machan mama hamadaama nanawa..eth haduna..oka aula machan tada jokek andan eka thanata wela innakota blood gamana gamanaya nawathila ethana idimenawa..ethakota rata othanata ibeta atha gihin kasanawa thuwala wenna ...:yes::yes:
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    Candid - cream b

    machan ape porakatath oya wage case ekak awa u roma ain karala passe ethana kakulata athillilama rathu wenna thuwala wela okata oya kiyana Candid - cream b eka hari yanawada