Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meditation - Bhavana Help Please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිච්ජ යනු අනිත්‍ය නොවන බවට සාක්ෂි

(වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )

1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට

සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්‍ය පදය දැමූ විට “සියල්ල අනිත්‍ය වේ “ නමුත්,

මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව

අරි අට මග කිසි ප්රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්‍ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්‍ය වන්නේ නිවන අනිත්‍ය නොවන බවයි .

තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව

"මේ සතරක් සත්‍යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.

තවද ,

ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව

"නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්‍ය නොවන බව දක්වා තිබේ .

2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව

"යමෙක් අනිත්‍ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,

මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව

විපරිණාමය (හෙවත් අනිත්‍ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .

3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව

මරණය අනිත්‍යයි .

(නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )

මේ අනුව අනිච්ච යනු අනිත්‍ය නොවන බව 100%ක් පැහැදිලිය.

අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම

1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු

පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්‍යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.

2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 164 පිටු

"අනත්තා අසාරකඨ්ටේතාති"

3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු

"මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."

අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි

[YOUTUBE]DI8B4JbOnAo[/YOUTUBE]

[YOUTUBE]CLSoVaDoJLQ[/YOUTUBE]

ඔබත් නිසල අරන භාවනා මධ්‍යස්තානයට යන්න .ඊට පෙර Season 8 අසන්න.

[QUOTE="sj91, post: 24597186, member: 514405"] [COLOR="Blue"][SIZE="3"][B]අනිච්ජ යනු අනිත්‍ය නොවන බවට සාක්ෂි (වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. ) 1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්‍ය පදය දැමූ විට “සියල්ල අනිත්‍ය වේ “ නමුත්, මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව අරි අට මග කිසි ප්රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්‍ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්‍ය වන්නේ නිවන අනිත්‍ය නොවන බවයි . තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව "මේ සතරක් සත්‍යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ. තවද , ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව "නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්‍ය නොවන බව දක්වා තිබේ . 2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව "යමෙක් අනිත්‍ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද , මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව විපරිණාමය (හෙවත් අනිත්‍ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ . 3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව මරණය අනිත්‍යයි . (නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි ) මේ අනුව අනිච්ච යනු අනිත්‍ය නොවන බව 100%ක් පැහැදිලිය. අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම 1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්‍යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි. 2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 164 පිටු "අනත්තා අසාරකඨ්ටේතාති" 3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ." අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි [YOUTUBE]DI8B4JbOnAo[/YOUTUBE] [YOUTUBE]CLSoVaDoJLQ[/YOUTUBE][/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]ඔබත් නිසල අරන භාවනා මධ්‍යස්තානයට යන්න .ඊට පෙර Season 8 අසන්න.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom