Meditation - Bhavana Help Please

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    If anyone knows a good meditation place please inform me. Loku Pinak.

    Maarama stress and tension eke inne.. ewa hinda physical leda godak thiyenawa... Meditation walin pihatak ganna puluwan wei kiyala hithanawa..

    Please let me know . Thank you.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    stress and tension ekata hethuwa hyla eka nathi kre nthnm meditate kra kyla wdk na bn.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    භාවනා කරන්න උගන්නන තැන් නම් ඕන තරම් තියෙනවා. ඒත් උබේ මේ තත්වෙත් එක්ක භාවනාවකින් ගොඩ යන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නෙ. භාවනාව එක්කම උබට එපා වෙයි. මොකද භාවනාව නිරවුල් මනසකින් කරන්න ඕන දෙයක්. ශරීර අපහසුතා දැනෙන ලෙඩ තියෙන කාලෙක භාවනාව පටන් අරගෙන සාර්ථක වෙන්න බෑ. හිත සතුටින් තියාගන්න පුළුවන් පොඩි පොඩි දේවල් තියෙනව නම් ඒවා කරපන්. පින්කම්ම වෙන්න ඕන නෑ, විනෝදාංශයක් උනත් කමක් නෑ. මියුසික් තෙරපි ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුරුදු වෙන්න. හිත සංසුන්කරගන්න පුළුවන් බෞද්ධ සිංදු හෝ වෙනත් සිංදු අහන්න.

    හිත යම්කිසි තැනකට ගෙනල්ලා, ඇඟේ ලෙඩ හැකිතරම් අඩුකරගෙන වැඩේට අතගහන්න.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දේවල් අසා වඩා ඔබත් ඔබේ සිත සුවපත් කර ගන්න.

    TLOM - The Law Of Miracles: https://app.box.com/s/cwhlxlxazgunjxuyi2u6rd2l16i417gs

    බුද්ධානුස්සති භාවනාව: https://app.box.com/s/e098652be2d81df77b16

    Guided Meditation: https://app.box.com/s/dwz0zq00ig96avsm0yr5re54eluasfu0


    තුරුණුවන් සතු අනන්ත ගුණ බලයෙන් ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා!

    18xZP7E.png

    Original thread: http://www.elakiri.com/forum/showthread.php?t=1902267
     
    Last edited:

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    භාවනා කරන්න උගන්නන තැන් නම් ඕන තරම් තියෙනවා. ඒත් උබේ මේ තත්වෙත් එක්ක භාවනාවකින් ගොඩ යන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නෙ. භාවනාව එක්කම උබට එපා වෙයි. මොකද භාවනාව නිරවුල් මනසකින් කරන්න ඕන දෙයක්. ශරීර අපහසුතා දැනෙන ලෙඩ තියෙන කාලෙක භාවනාව පටන් අරගෙන සාර්ථක වෙන්න බෑ. හිත සතුටින් තියාගන්න පුළුවන් පොඩි පොඩි දේවල් තියෙනව නම් ඒවා කරපන්. පින්කම්ම වෙන්න ඕන නෑ, විනෝදාංශයක් උනත් කමක් නෑ. මියුසික් තෙරපි ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුරුදු වෙන්න. හිත සංසුන්කරගන්න පුළුවන් බෞද්ධ සිංදු හෝ වෙනත් සිංදු අහන්න.

    හිත යම්කිසි තැනකට ගෙනල්ලා, ඇඟේ ලෙඩ හැකිතරම් අඩුකරගෙන වැඩේට අතගහන්න.

    Thanks for the advice :)
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    'තුරුණුවන් සතු අනන්ත ගුණ බලයෙන් ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා!'
    :rolleyes::rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan wishesayen thanak ona naha. langama thiyana pansale bodiya gawa wage hondai niskalanka nam. bawana karana eke basic principle eka mokuth nokara inna eka, mokuth hithanne nathuwa inna eka. atheethewath anagathewath wadak naha. me mohothe indapan.

    mama nam kianne bawana madyasthana ona naha, umbatama oka kara ganna puluwan. onama nam me potha udaw wei basic dewal therum ganna. kochchara poth kiyewwath bana ahuwath wadak na thamanma awaboda kara ganeemak thiyenne. hondama widiha mulin bawana karala balana eka.

    9780861712755.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    machan wishesayen thanak ona naha. langama thiyana pansale bodiya gawa wage hondai niskalanka nam. bawana karana eke basic principle eka mokuth nokara inna eka, mokuth hithanne nathuwa inna eka. atheethewath anagathewath wadak naha. me mohothe indapan.

    mama nam kianne bawana madyasthana ona naha, umbatama oka kara ganna puluwan. onama nam me potha udaw wei basic dewal therum ganna. kochchara poth kiyewwath bana ahuwath wadak na thamanma awaboda kara ganeemak thiyenne. hondama widiha mulin bawana karala balana eka.

    9780861712755.jpg

    පන්සලේබොධිය ගාව අනිත් තැන් වලටවැඩිය වෙනසක් දැනෙනවා.ඒනිසා වෙන්න ඔනේ ගොඩක් අය භාවනවට තොරගන්නේ.
    ඇත්තටම එතන වටින කම දන්නේ භාවනා කරන අයකියලයි මම හිතන්නේ.මොකද භාවනාවට එතන ඉද්දී ට්‍රිගර් එකක් එනවා.පෙලබවීමක් එනවා.ඒක ගෙදරදී ලොවෙත්නෑ.
    ලගදී නඩයක් එක්ක ගිය අනුරාදපුරේ.ජය ශ්‍රීමහ බෝධියේ පහල මලුවේ පොඩි වාඩියක් දාගත්තා කට්ටිය එක්කම. ටිකවෙලාවක් යද්දී වෙනස්ක් තේරෙනවා අමුතුම පීස්ෆුල් ගතියක්, අරුන් ගොඩෙන් හෙමීට අයින් වෙලා ටිකක් ඈතට උනා සෙට් එක කදේ දාගන ඉන්න නිසා, ඒ පීස්ෆුල් ගතියට ඒක පුදුම බාදාවක් විදියට දැනුනේ. භාවනා කරන්න ට්‍රයි කරලාත් නෙවෙයි එහෙම උනේ නිකම්ම.
    ධ්‍යාන එහෙම තියන කෙනෙක්ට වාඩිවෙන්න විතරයි එහෙම තැනක තියෙන්නේ අයේ එෆෝර්ට් එකක් දාන්න ඔනේ නෑ.ඒක නිසා තමයි කැලණිය වගේ තැන්වලටත් ගොඩක් කට්ටියයන්නේ.දන්න භාවනා උගන්නන කෙනෙක්නම් කිව්වේ භාවනා වැඩෙන තැන් තියනවා කියන එක.
    මුගේ ප්‍රශ්නෙටනම් , මූ මුලින් කතාකරන්න ඔනේ උට තියෙන ස්ට්‍රෙස් එක ගැන , ඒක නිකම්මද අවේ කොහොමද කියන එක.
    තමුන් කැමති ඩ්‍රාමා එකක් වගේ බැලුවාමත් ඒක බහිනවා මම ගොඩක් වෙලාවට කරන්නේ ඒක.භාවනාවක් දන්න එකෙක්ට ස්ට්‍රෙස් එකක් ආවගමන් තමුන්ටෆැමිලිය ලෙවල් එකට වගේ ( තුනට වගේ) ගිහින් ආවනම් ඇති ඒකට තත්පරතිහක් යන්නෙත් නෑ. ස්ට්‍රෙස් එකත් නෑ.
    මුටනම් ස්ට්‍රෙස් පිට භාවනා ඉගන ගන්න එක ටිකක් ගැලපෙන්නෑ කියලයි හිතන්නේ.
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    practice yoga, class ekakata gihin karanawanam effect eka wedi, instant result ekak ganna puluwan, guaranteed.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිච්ජ යනු අනිත්ය නොවන බවට සාක්ෂි

    (වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්‍රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )


    1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට

    සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්ය පදය දැමූ විට “සියල්ල අනිත්ය වේ “ නමුත්,

    මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව

    අරි අට මග කිසි ප්‍රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්ය වන්නේ නිවන අනිත්ය නොවන බවයි .
    තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව

    "මේ සතරක් සත්යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.

    තවද ,

    ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව


    "නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්ය නොවන බව දක්වා තිබේ .

    2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව

    "යමෙක් අනිත්ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,

    මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව

    විපරිණාමය (හෙවත් අනිත්ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .



    3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව

    මරණය අනිත්යයි .


    (නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )

    මේ අනුව අනිච්ච යනු අනිත්ය නොවන බව 100%ක් පැහැදිලිය.


    අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම

    1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු

    පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.

    2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 164 පිටු

    "අනත්තා අසාරකඨ්ටේතාති"

    3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු

    "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."


    අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්‍රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි





    ඔබත් නිසල අරන භාවනා මධ්යස්තානයට යන්න .ඊට පෙර Season 8 අසන්න.