Medium එකෙන් මාසෙට ඩොලර් දාහක්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    මෙන්න මේකෙන් සල්ලි ගන්න Stripe එකක් ඕනේ බන් ...

    හදාගන්නේ කොහොම්ද මචන් Stripe ekak

    ARA LLC krameta sahenna widyamak ynwne . ehmath ba .

    easy peasy krganne widihak dnwd gupiyoo.




    YroOHy3.png
     
    • Like
    • Love
    Reactions: jennt and ACHIK

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ මොනව ගැනද මචන් ලියන්නෙ? මාසෙට කන්ටෙන්ට් කීයක් වගේ දානවද? උන් ගෙවන්නෙ කොහොමද?
    මගෙ blogs තියනවා.. Midium නම් කරල නෑ පාඩුවක් නැද්ද කරන එක?
     
    • Like
    Reactions: ACHIK

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    උබ මොනව ගැනද මචන් ලියන්නෙ? මාසෙට කන්ටෙන්ට් කීයක් වගේ දානවද? උන් ගෙවන්නෙ කොහොමද?
    මගෙ blogs තියනවා.. Midium නම් කරල නෑ පාඩුවක් නැද්ද කරන එක?
    Programming , Coding , React , Nextjs owa machan

    maseta content man ehma consistency ekata karan awe na

    maseta 5k wage dmme .

    ita wada dann plwnn nam hodai ithin.


    un gewana widihanam hena loku proces ekak thiyanawa

    logged in member kenk ape story read krnna one , read krna time eka oya wage dewal matha thamai gewanne.

    Passive income ekata hodaaa

    mage stripe eka dennada?
    uber payout awaham aduran na kiyai paraya mawa :(

    hadaganna widihak kihanko
    ------ Post added on Sep 12, 2024 at 2:42 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    ඕනි නෑ. ඕක රෙජි්ට්‍රාර් කරගන්න යන්න මෙහෙ bank account දෙන්න පුළුවන්
     
    • Wow
    Reactions: Psiko

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ මොනව ගැනද මචන් ලියන්නෙ? මාසෙට කන්ටෙන්ට් කීයක් වගේ දානවද? උන් ගෙවන්නෙ කොහොමද?
    මගෙ blogs තියනවා.. Midium නම් කරල නෑ පාඩුවක් නැද්ද කරන එක?
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Psiko

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    මාත් ලියනවා. තාම articles 3යි ලිව්වේ.
    traffic නම් නෑ.
    traffic ගන්න මොනව ද කලේ? SEO එහෙම කලාද?

     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,739
    13,504
    113
    🤍
    මාත් ලියනවා. තාම articles 3යි ලිව්වේ.
    traffic නම් නෑ.
    traffic ගන්න මොනව ද කලේ? SEO එහෙම කලාද?

    HvDPJZo.png


    september analytics

    yaaaasss

    oya monwd liyanne
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    SEO structure ekata liyanna

    ewa rich snippets widihata oyge niche eke keywords walata rank wenawa

    mage article okkoma ehma rank wenw .


    Analytics wala screenshot ekk danna balanna
    video එකක් වගේ දෙන්න පුලුවන් ද හොද?
    මම SEO ගැන හරියට දන්නේ නෑ.
     
    • Like
    Reactions: Psiko