ඔය බිත්ටියට ගහලා තියන කම්බි වගේ එවුවාට මොනා කියලා ද කියන්නෙ? ගන්න තියෙන්නෙ කොහෙද
chathuvv Well-known member Jun 28, 2008 3,308 642 113 Jul 6, 2020 #1 ඔය බිත්ටියට ගහලා තියන කම්බි වගේ එවුවාට මොනා කියලා ද කියන්නෙ? ගන්න තියෙන්නෙ කොහෙද
sachi4 Well-known member Apr 6, 2008 1,996 354 83 Gampaha Jul 6, 2020 #2 wire rope ආමර් වීදියේ තියනවා.. ඕනේ දිග කියුවම කපල දෙනවා. lock, හුක් ඔක්කොම තියනවා ... ඕනේ නම් call එකක් දෙන්න. වැඩි විස්තර කියන්නම් . 0773107202 Reactions: pdn.ac.lk, nevermindNevergiveup, reddeckuka and 1 other person
wire rope ආමර් වීදියේ තියනවා.. ඕනේ දිග කියුවම කපල දෙනවා. lock, හුක් ඔක්කොම තියනවා ... ඕනේ නම් call එකක් දෙන්න. වැඩි විස්තර කියන්නම් . 0773107202
chathuvv Well-known member Jun 28, 2008 3,308 642 113 Jul 6, 2020 #3 sachi4 said: wire rope ආමර් වීදියේ තියනවා.. ඕනේ දිග කියුවම කපල දෙනවා. lock, හුක් ඔක්කොම තියනවා ... ඕනේ නම් call එකක් දෙන්න. වැඩි විස්තර කියන්නම් . 0773107202 Click to expand... ela kollek nah. mama badadata CMB enava. mama ubata call karannam, R u a shop owner?
sachi4 said: wire rope ආමර් වීදියේ තියනවා.. ඕනේ දිග කියුවම කපල දෙනවා. lock, හුක් ඔක්කොම තියනවා ... ඕනේ නම් call එකක් දෙන්න. වැඩි විස්තර කියන්නම් . 0773107202 Click to expand... ela kollek nah. mama badadata CMB enava. mama ubata call karannam, R u a shop owner?
sachi4 Well-known member Apr 6, 2008 1,996 354 83 Gampaha Jul 6, 2020 #4 chathuvv said: ela kollek nah. mama badadata CMB enava. mama ubata call karannam, R u a shop owner? Click to expand... නැහැ මචන්.මට ඕනේ වෙලා ගත්ත. උබට හුක් ඕනේ නම් ඕනේ දිගට අරගෙන නුගේගොඩ තැනකින් ඕක clip කරගන්න ඕනේ. එකයි මම කියුවේ එන්න කලින් call කරන්න කියල. Reactions: Plusky and chathuvv
chathuvv said: ela kollek nah. mama badadata CMB enava. mama ubata call karannam, R u a shop owner? Click to expand... නැහැ මචන්.මට ඕනේ වෙලා ගත්ත. උබට හුක් ඕනේ නම් ඕනේ දිගට අරගෙන නුගේගොඩ තැනකින් ඕක clip කරගන්න ඕනේ. එකයි මම කියුවේ එන්න කලින් call කරන්න කියල.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jul 6, 2020 #7 sachi4 said: නැහැ මචන්.මට ඕනේ වෙලා ගත්ත. උබට හුක් ඕනේ නම් ඕනේ දිගට අරගෙන නුගේගොඩ තැනකින් ඕක clip කරගන්න ඕනේ. එකයි මම කියුවේ එන්න කලින් call කරන්න කියල. Click to expand... Machan oke madata adjustable ekak danna puluwan neda karakawala adjust kara ganna? Door ekak thiyenawa bn ada gahala. Wire rope ekak dala kelin karanna hithagena inne. Wena karanna deyak nane. Last edited: Jul 6, 2020 Reactions: windows_ubuntu
sachi4 said: නැහැ මචන්.මට ඕනේ වෙලා ගත්ත. උබට හුක් ඕනේ නම් ඕනේ දිගට අරගෙන නුගේගොඩ තැනකින් ඕක clip කරගන්න ඕනේ. එකයි මම කියුවේ එන්න කලින් call කරන්න කියල. Click to expand... Machan oke madata adjustable ekak danna puluwan neda karakawala adjust kara ganna? Door ekak thiyenawa bn ada gahala. Wire rope ekak dala kelin karanna hithagena inne. Wena karanna deyak nane.