Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
MEEMURE TOUR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීමුරෙ යනවා නම් බස් එකක ගියොත් මීගහමුල කඩේ ලග බස් එක දාලා පයින් තමයි යන්න වෙන්නෙ,

පුලුවන් කමක් තියෙනව නම් 4x4 වාහන වල යන්න, නැත්නම් වැස්සකට එහෙම අහුඋනොත් උබලවා හොයාගන්න වෙන්නෙ කන්ද පල්ලමෙන්

අපි 4x4 වල ගිහිල්ලත් සමහර තැන් ගත්තෙ කල්පනා කරලා, සමහර ඩ්‍රයිවර්ලා ඒ වගේ පාරවල් වල පුරුදුම නැ, උන් රිවස් කරනවා මීටර් සීයක් විතර සයිඩ් දෙන්න,,

ඒක අස්සෙ කොල්ලො තුන්දෙනෙකුයි කෙල්ලෙකුයි prius එකක ගිහින් තිබ්බා කියපන්කො, උන් ආවෙ පාර හද හද , ගෙදර ගිය ගමන් කාර් එක දෙන්න ඇති පරන යකඩ වලට

පුලුවන් නම් වීක්ඩේ එකක යන්න, වීකෙන්ඩ් වල පට්ට සෙනග දැන්.

Phone Signal නැ, CDMA Phone එකක් අරන් යන්න කෝල් කරන්න ඕනම නම්,.

පුලුවන් නම් කලු අය්යගෙ පොට් එක සෙට් කරගන්න, ඒක මරු තැනක තියෙන්නෙ, වෙලක් මැද, කලු අය්යගෙ පොට් එක තමයි ඔය හැම මීමුරෙ photo එකකම දාලා තියෙන්නෙ,.

උපාලි අය්යගෙ තැනත් හොදයි ඒත් එතන වීව් එකක් නැ, කන්දක් උඩ තියෙන්නෙ,

බෙඩ් ශීට් විතරක් අරන් යන්න බොන දේවල් සිගරට් වලට අමතරව, ඒ පැත්තෙ ඕවා ගන්න තැන් නැ,

ගමේ එකෙක් සෙට් කරගන්නෙ නැතුව යන්න එපා අනාත වෙනවා,

දැන් පැකේජ් තියෙනවා බං එකක්ට දවසට 3,500 තව අපේ ගයිඩ් අන්කල් ට 1,500 ක් දුන්නා, පොඩි කොල්ලො ටිකක් ගගේ එහෙම වැඩ දාලා අපිවත් ගගට ඇදලා දාලා මාර හෙල්ප් එකක් දුන්නා උන්ටත් 500 ගානෙ දුන්නා,

ඒත් ගමේ උන් එහෙම සල්ලි ගන්නෙ නැ බං, උන් හරි මෙව්වා එකෙන් සල්ලි ගන්නෙ දුන්නම. කලින් ගිහිපු වතාවල්ක් එක්ක බලද්දි මේ පර ගම පොඩ්ඩක් විතර නරක් වෙලා තිබ්බා, ඒත් තාමත් ලස්සන ඉතුරු වෙලා තියෙනවා.

පුලුවන් ඉක්මනින් යන්න, තව අවෘද්දක් වත් ඔය ලස්සන තියෙයිද ඩ්හන්නෙ නැ,,

මීමුරේ ගැන හොයලා, යන්න ආස හිතිලා යන අය ඇත්තටම ලස්සන දැකලා විදලා. කුනුදාන්නෙ නැතුව එනවා,

ඒත් ඔය බස් අරන් ඔෆිස් වලින් ඉස්කෝල වලින් යන ඩොටේ උන් ට කිසි ගානක් නැ ඒක තියෙන ලස්සන, උන් එන්නෙ ට්‍රිප් එකක් නෙ,

අපි ගිය දවසක කැම්පස් සෙට් එකක් ඇවිත් උන්ට මල් කඩන්න නැ කියලා එපා වෙල, මූනවල් එල්ලගෙන අඩ අඩ ඉන්නවා මෙලොව රහක් නැ කියාගෙන.

උන් දාපු පොලිතීන් වගයක් අන්තිමට අපි අරන් ආවෙ,

අපි නම් සිගරට් ෆිල්ටර් ටික පවා අරන් බන් ආවෙ, උබලත් එහෙම කරපල්ලා යනවා නම්,.

[QUOTE="K_ZONE, post: 21364409, member: 207562"] [CENTER][SIZE="3"]මීමුරෙ යනවා නම් බස් එකක ගියොත් මීගහමුල කඩේ ලග බස් එක දාලා පයින් තමයි යන්න වෙන්නෙ, පුලුවන් කමක් තියෙනව නම් 4x4 වාහන වල යන්න, නැත්නම් වැස්සකට එහෙම අහුඋනොත් උබලවා හොයාගන්න වෙන්නෙ කන්ද පල්ලමෙන් :P අපි 4x4 වල ගිහිල්ලත් සමහර තැන් ගත්තෙ කල්පනා කරලා, සමහර ඩ්‍රයිවර්ලා ඒ වගේ පාරවල් වල පුරුදුම නැ, උන් රිවස් කරනවා මීටර් සීයක් විතර සයිඩ් දෙන්න,, :D ඒක අස්සෙ කොල්ලො තුන්දෙනෙකුයි කෙල්ලෙකුයි prius එකක ගිහින් තිබ්බා කියපන්කො, උන් ආවෙ පාර හද හද :D, ගෙදර ගිය ගමන් කාර් එක දෙන්න ඇති පරන යකඩ වලට :D පුලුවන් නම් වීක්ඩේ එකක යන්න, වීකෙන්ඩ් වල පට්ට සෙනග දැන්. Phone Signal නැ, CDMA Phone එකක් අරන් යන්න කෝල් කරන්න ඕනම නම්,. පුලුවන් නම් කලු අය්යගෙ පොට් එක සෙට් කරගන්න, ඒක මරු තැනක තියෙන්නෙ, වෙලක් මැද, කලු අය්යගෙ පොට් එක තමයි ඔය හැම මීමුරෙ photo එකකම දාලා තියෙන්නෙ,. උපාලි අය්යගෙ තැනත් හොදයි ඒත් එතන වීව් එකක් නැ, කන්දක් උඩ තියෙන්නෙ, බෙඩ් ශීට් විතරක් අරන් යන්න බොන දේවල් සිගරට් වලට අමතරව, ඒ පැත්තෙ ඕවා ගන්න තැන් නැ, ගමේ එකෙක් සෙට් කරගන්නෙ නැතුව යන්න එපා අනාත වෙනවා, දැන් පැකේජ් තියෙනවා බං එකක්ට දවසට 3,500 තව අපේ ගයිඩ් අන්කල් ට 1,500 ක් දුන්නා, පොඩි කොල්ලො ටිකක් ගගේ එහෙම වැඩ දාලා අපිවත් ගගට ඇදලා දාලා මාර හෙල්ප් එකක් දුන්නා උන්ටත් 500 ගානෙ දුන්නා, ඒත් ගමේ උන් එහෙම සල්ලි ගන්නෙ නැ බං, උන් හරි මෙව්වා එකෙන් සල්ලි ගන්නෙ දුන්නම. කලින් ගිහිපු වතාවල්ක් එක්ක බලද්දි මේ පර ගම පොඩ්ඩක් විතර නරක් වෙලා තිබ්බා, ඒත් තාමත් ලස්සන ඉතුරු වෙලා තියෙනවා. පුලුවන් ඉක්මනින් යන්න, තව අවෘද්දක් වත් ඔය ලස්සන තියෙයිද ඩ්හන්නෙ නැ,, මීමුරේ ගැන හොයලා, යන්න ආස හිතිලා යන අය ඇත්තටම ලස්සන දැකලා විදලා. කුනුදාන්නෙ නැතුව එනවා, ඒත් ඔය බස් අරන් ඔෆිස් වලින් ඉස්කෝල වලින් යන ඩොටේ උන් ට කිසි ගානක් නැ ඒක තියෙන ලස්සන, උන් එන්නෙ ට්‍රිප් එකක් නෙ, අපි ගිය දවසක කැම්පස් සෙට් එකක් ඇවිත් උන්ට මල් කඩන්න නැ කියලා එපා වෙල, මූනවල් එල්ලගෙන අඩ අඩ ඉන්නවා මෙලොව රහක් නැ කියාගෙන. උන් දාපු පොලිතීන් වගයක් අන්තිමට අපි අරන් ආවෙ, අපි නම් සිගරට් ෆිල්ටර් ටික පවා අරන් බන් ආවෙ, උබලත් එහෙම කරපල්ලා යනවා නම්,.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom