MEEMURE TOUR

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    MEEMURE TOUR
    Machanla MEEMURE yanna enne office ake set akath akka 28 withara ennawa MEEMURE yanna hoda AC bus akak danna kiyana kenak ennawanam kiyanawada thawa MEEMURE pare podi bus akakata rosa wage ekakata yanna puluwanda danna kenak ennawanam podi halp akak dandooooooooo.....
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ubala yanawa nam game ekek set kara ganin,naththan un camp gahanna denne ne bun.bus walata gamata yanna be maga dala thamai yanne.dan meemure chater wela thiyenne.game inna eun case adinawa.kalin giyapu set ekakta gal gahala thibba game eun wagayak.poddak hoyala blalala confirm karagena yanna
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    ubala yanawa nam game ekek set kara ganin,naththan un camp gahanna denne ne bun.bus walata gamata yanna be maga dala thamai yanne.dan meemure chater wela thiyenne.game inna eun case adinawa.kalin giyapu set ekakta gal gahala thibba game eun wagayak.poddak hoyala blalala confirm karagena yanna

    game kenaknam ennawa machan minihanam kewwe dan bas enawa kiyala ath hareyatama danne na miniha kewwa aka vitharai danne kochchara durak bus dala pain yanna onada machan
     
    Binary Option Signals

    Junior member
  • Mar 18, 2017
    22
    5
    8
    MEEMURE TOUR
    Machanla MEEMURE yanna enne office ake set akath akka 28 withara ennawa MEEMURE yanna hoda AC bus akak danna kiyana kenak ennawanam kiyanawada thawa MEEMURE pare podi bus akakata rosa wage ekakata yanna puluwanda danna kenak ennawanam podi halp akak dandooooooooo.....

    godak pain yanna set wenne na bn khmath game awidinna wenne pain neh. oya naana pot walata yanna tyna parawal wala ehma 4wl vhcl, bike wage ewage anna pluwan habai bus nan hithannawath be. apith bike dala painuth gya shape. oheta yana paara nan patta awl. rosa bus nan ynwa.. meemure charter wela kathawanan atta. e minissuth dan salli walata hamadema krna thatweta awith :dull:
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    godak pain yanna set wenne na bn khmath game awidinna wenne pain neh. oya naana pot walata yanna tyna parawal wala ehma 4wl vhcl, bike wage ewage anna pluwan habai bus nan hithannawath be. apith bike dala painuth gya shape. oheta yana paara nan patta awl. rosa bus nan ynwa.. meemure charter wela kathawanan atta. e minissuth dan salli walata hamadema krna thatweta awith :dull:

    ammata siri ahamala ela machan thanks ban
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මීමුරේ ට්‍රිප් කරන සෙට් ඉන්නවා මචං ඒ කම්පැණියක් සෙට් කරගනින් කරදරයක් නෑ එතකොට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    මීමුරෙ යනවා නම් බස් එකක ගියොත් මීගහමුල කඩේ ලග බස් එක දාලා පයින් තමයි යන්න වෙන්නෙ,

    පුලුවන් කමක් තියෙනව නම් 4x4 වාහන වල යන්න, නැත්නම් වැස්සකට එහෙම අහුඋනොත් උබලවා හොයාගන්න වෙන්නෙ කන්ද පල්ලමෙන් :P

    අපි 4x4 වල ගිහිල්ලත් සමහර තැන් ගත්තෙ කල්පනා කරලා, සමහර ඩ්‍රයිවර්ලා ඒ වගේ පාරවල් වල පුරුදුම නැ, උන් රිවස් කරනවා මීටර් සීයක් විතර සයිඩ් දෙන්න,, :D

    ඒක අස්සෙ කොල්ලො තුන්දෙනෙකුයි කෙල්ලෙකුයි prius එකක ගිහින් තිබ්බා කියපන්කො, උන් ආවෙ පාර හද හද :D, ගෙදර ගිය ගමන් කාර් එක දෙන්න ඇති පරන යකඩ වලට :D

    පුලුවන් නම් වීක්ඩේ එකක යන්න, වීකෙන්ඩ් වල පට්ට සෙනග දැන්.

    Phone Signal නැ, CDMA Phone එකක් අරන් යන්න කෝල් කරන්න ඕනම නම්,.

    පුලුවන් නම් කලු අය්යගෙ පොට් එක සෙට් කරගන්න, ඒක මරු තැනක තියෙන්නෙ, වෙලක් මැද, කලු අය්යගෙ පොට් එක තමයි ඔය හැම මීමුරෙ photo එකකම දාලා තියෙන්නෙ,.
    උපාලි අය්යගෙ තැනත් හොදයි ඒත් එතන වීව් එකක් නැ, කන්දක් උඩ තියෙන්නෙ,

    බෙඩ් ශීට් විතරක් අරන් යන්න බොන දේවල් සිගරට් වලට අමතරව, ඒ පැත්තෙ ඕවා ගන්න තැන් නැ,

    ගමේ එකෙක් සෙට් කරගන්නෙ නැතුව යන්න එපා අනාත වෙනවා,

    දැන් පැකේජ් තියෙනවා බං එකක්ට දවසට 3,500 තව අපේ ගයිඩ් අන්කල් ට 1,500 ක් දුන්නා, පොඩි කොල්ලො ටිකක් ගගේ එහෙම වැඩ දාලා අපිවත් ගගට ඇදලා දාලා මාර හෙල්ප් එකක් දුන්නා උන්ටත් 500 ගානෙ දුන්නා,

    ඒත් ගමේ උන් එහෙම සල්ලි ගන්නෙ නැ බං, උන් හරි මෙව්වා එකෙන් සල්ලි ගන්නෙ දුන්නම. කලින් ගිහිපු වතාවල්ක් එක්ක බලද්දි මේ පර ගම පොඩ්ඩක් විතර නරක් වෙලා තිබ්බා, ඒත් තාමත් ලස්සන ඉතුරු වෙලා තියෙනවා.

    පුලුවන් ඉක්මනින් යන්න, තව අවෘද්දක් වත් ඔය ලස්සන තියෙයිද ඩ්හන්නෙ නැ,,

    මීමුරේ ගැන හොයලා, යන්න ආස හිතිලා යන අය ඇත්තටම ලස්සන දැකලා විදලා. කුනුදාන්නෙ නැතුව එනවා,

    ඒත් ඔය බස් අරන් ඔෆිස් වලින් ඉස්කෝල වලින් යන ඩොටේ උන් ට කිසි ගානක් නැ ඒක තියෙන ලස්සන, උන් එන්නෙ ට්‍රිප් එකක් නෙ,

    අපි ගිය දවසක කැම්පස් සෙට් එකක් ඇවිත් උන්ට මල් කඩන්න නැ කියලා එපා වෙල, මූනවල් එල්ලගෙන අඩ අඩ ඉන්නවා මෙලොව රහක් නැ කියාගෙන.
    උන් දාපු පොලිතීන් වගයක් අන්තිමට අපි අරන් ආවෙ,

    අපි නම් සිගරට් ෆිල්ටර් ටික පවා අරන් බන් ආවෙ, උබලත් එහෙම කරපල්ලා යනවා නම්,.
     
    Last edited:

    aniwa machan ela machan thanks apith godak geyata yanathana araksha wana widiyata gehin enawa ban api kohegeyath aniwa ela machan