Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meethrigala giya ada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වළගම්බා රජුගේ කාලෙ විහාරවාසී සහ ආරණ්‍යවාසී කියලා භික්ෂූන් කාණ්ඩ දෙකකට බෙදුන

( ථෙරවාද සහ මහායාන නිකායේ භේදයක් නිසා සහ ශාසනයේ පැවතුණු ප්‍රශ්න මත )

ඔවුන් අතර පොදු එකඟතාවක් සාදාගත්තා,

විහාරවාසී හිමියන් ශාසනය ආරක්ෂා කිරීමටත් ( ධර්ම ප්‍රචාරය, ගිහියන් හා කටයුතු කිරීම වැනි )

වන වාසි ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා, ධර්මය ප්‍රායෝගිකව වැඩීමත්, ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමත් වශයෙන්.

ආරණ්‍ය ගතෝවා, රුක්ඛ මූලගතෝවා, සුඥාගාර ගතෝවා, නිසීදති පල්ලන්කන් ආබුජිත්වා ;

කියලා දේශනා කරපු බුදු හාමුදුරුවෝ කියයිද ; පන්සල්වලට වෙලා කාමභෝගී ජීවිතයක් ගත කරන්න කියලා ( ධනය, බලය, දේපළ පරිහරණය සහ කාමසුකල්ලිකානුයෝගයෙන් ) IMHO

ඒ නිසා දානමාන පින්කම් කරනවා නම්, Mainstream පන්සල් වලට දෙන්නෙ නැතුව, දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට උදව් කරන්න.

මොකද ධර්මය වඩන ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නේ හුදකලාව. ආරණ්‍ය ගතවෙලා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට දානයක් දීම මහානිසංස මහානුත්පල පින්කමක්.

P.S.

ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා "

මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතෙර වනු කැමති පින්වත් මහණනි,එබදු භික්ෂුව නිහඩ වන පෙදෙසකට හෝ සෙවන ඇති ගසක් යටට හෝ ජනයා නොගැවසෙන විවේක ස්තානයකට ගොස් භාවනා කල යුතු බව සතිපට්ඨාන සූත්‍රය හා ත්‍රිපිටකයේ තවත් බොහෝ තැන් වල සදහන් කර ඇත.

සිංසාපා වනය, සුංසුමාරගිරියෝ භේසකලා වනය, අම්බපාලි වනය,විශාලා. පුර මහා වනය, සාකේත නුවර තීකණ්ඩකී වනය, සීතවනය, මේ වගේ එදා පැවති යෝගාවර සෙනසුන් බවට පත් වී ඇති ස්ථාන රාශියක් ත්‍රිපිටකයේ සදහන් වේ.

[QUOTE="Yeezus, post: 31325437, member: 587230"] වළගම්බා රජුගේ කාලෙ විහාරවාසී සහ ආරණ්‍යවාසී කියලා භික්ෂූන් කාණ්ඩ දෙකකට බෙදුන ( ථෙරවාද සහ මහායාන නිකායේ භේදයක් නිසා සහ ශාසනයේ පැවතුණු ප්‍රශ්න මත ) ඔවුන් අතර පොදු එකඟතාවක් සාදාගත්තා, විහාරවාසී හිමියන් ශාසනය ආරක්ෂා කිරීමටත් ( ධර්ම ප්‍රචාරය, ගිහියන් හා කටයුතු කිරීම වැනි ) වන වාසි ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා, ධර්මය ප්‍රායෝගිකව වැඩීමත්, ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමත් වශයෙන්. [COLOR=rgb(250, 197, 28)][B]ආරණ්‍ය ගතෝවා, රුක්ඛ මූලගතෝවා, සුඥාගාර ගතෝවා, නිසීදති පල්ලන්කන් ආබුජිත්වා ;[/B][/COLOR] කියලා දේශනා කරපු බුදු හාමුදුරුවෝ කියයිද ; පන්සල්වලට වෙලා කාමභෝගී ජීවිතයක් ගත කරන්න කියලා ( ධනය, බලය, දේපළ පරිහරණය සහ කාමසුකල්ලිකානුයෝගයෙන් ) IMHO ඒ නිසා දානමාන පින්කම් කරනවා නම්, Mainstream පන්සල් වලට දෙන්නෙ නැතුව, දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට උදව් කරන්න. මොකද ධර්මය වඩන ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නේ හුදකලාව. ආරණ්‍ය ගතවෙලා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට දානයක් දීම මහානිසංස මහානුත්පල පින්කමක්. P.S. [COLOR=rgb(250, 197, 28)][B]ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා "[/B][/COLOR] මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතෙර වනු කැමති පින්වත් මහණනි,එබදු භික්ෂුව නිහඩ වන පෙදෙසකට හෝ සෙවන ඇති ගසක් යටට හෝ ජනයා නොගැවසෙන විවේක ස්තානයකට ගොස් භාවනා කල යුතු බව සතිපට්ඨාන සූත්‍රය හා ත්‍රිපිටකයේ තවත් බොහෝ තැන් වල සදහන් කර ඇත. සිංසාපා වනය, සුංසුමාරගිරියෝ භේසකලා වනය, අම්බපාලි වනය,විශාලා. පුර මහා වනය, සාකේත නුවර තීකණ්ඩකී වනය, සීතවනය, මේ වගේ එදා පැවති යෝගාවර සෙනසුන් බවට පත් වී ඇති ස්ථාන රාශියක් ත්‍රිපිටකයේ සදහන් වේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom