උඹල use කරන හොද gaming mouse මොනවද??
rrokc Active member Jan 4, 2016 394 37 28 Eha gedara Jul 17, 2018 #1 උඹල use කරන හොද gaming mouse මොනවද??
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Jul 17, 2018 #4 පහලින් අල්ලනකොට බෝලෙ වගේ අහුවෙන එක
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Jul 17, 2018 #6 Voltage said: පහලින් අල්ලනකොට බෝලෙ වගේ අහුවෙන එක Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,321 21,963 113 Gotland Jul 17, 2018 #7 අපේ කොල්ලෙක් ගේමින් මවුස් කියල 8000 ද කොහෙද දීල මවුසයක් ගට්ට මං 150 දීල පාවිච්චි කරපු කොරිය මවුසයක් ගට්ට දෙකේම පොයින්ටරේ මූ වෙනව ප්‍රොබ්ලම් ?
අපේ කොල්ලෙක් ගේමින් මවුස් කියල 8000 ද කොහෙද දීල මවුසයක් ගට්ට මං 150 දීල පාවිච්චි කරපු කොරිය මවුසයක් ගට්ට දෙකේම පොයින්ටරේ මූ වෙනව ප්‍රොබ්ලම් ?
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Jul 17, 2018 #8 මන් නම් ඒ4 ටෙච් චයිනා තමා ඒත් අවුලක් නෑ
TNHM Well-known member Jan 3, 2017 5,328 15,488 113 Jul 17, 2018 #9 pavithra_uk said: අපේ කොල්ලෙක් ගේමින් මවුස් කියල 8000 ද කොහෙද දීල මවුසයක් ගට්ට මං 150 දීල පාවිච්චි කරපු කොරිය මවුසයක් ගට්ට දෙකේම පොයින්ටරේ මූ වෙනව ප්‍රොබ්ලම් ? Click to expand... 8000 mouse have more DPi option and smooth pointer tracking engine. Some extra button. Software to control mouse button configuration depends on your opened software.
pavithra_uk said: අපේ කොල්ලෙක් ගේමින් මවුස් කියල 8000 ද කොහෙද දීල මවුසයක් ගට්ට මං 150 දීල පාවිච්චි කරපු කොරිය මවුසයක් ගට්ට දෙකේම පොයින්ටරේ මූ වෙනව ප්‍රොබ්ලම් ? Click to expand... 8000 mouse have more DPi option and smooth pointer tracking engine. Some extra button. Software to control mouse button configuration depends on your opened software.