උඹල කෙල්ලොන්ට කතා කරද්දි, මැසේජ් කරද්දි මොනවද අනුගමනය කරන බෝරින් තත්වෙට වැටෙන්න නැතුව ගේම ගහන්න පුළුවන් මෙතඩ්ස්? එක දිගට මැසේජ් කරද්දි රිප්ලයි කරනවද? නැත්තම් මැසේජ් කරාට පස්සේ පොඩි වෙලාවක් ඉන්දලා රිප්ලයි කරනවද? මොනවද උඹල පාවිච්චි කරන ස්ට්රැටජි? මැසේජ් එකක් යවලා ඒකට උත්තර එවනකන් ඉන්නවද ඊලග දේවල් අහන්න? එහෙම එහෙම