Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mega jokes thread for stress relief
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් මන් කලින් ජොබ් එක කරන කාලෙ උන සීන් එකක් .ණය එකතු කරන රැස්වීම ඉවර උනා පස්සෙ තමා ,අලුතෙන් ණය ඉල්ලන අය ඉල්ලුම් කරන්නෙ.ඉතින් එදත් එහෙම 2-3ක් ඉල්ලුම් කරල තිබ්බ .මුලින්ම අපි කරන්නෙ එයාලගෙ ගෙදරට ගිහිල්ලා මෙයාට ණය දෙන්න සුදුසු ද කියල බලන එක.ඔහොම බල බල ගියා එක ගෙදරකට.මං ඒ ඒරියා එකට අලුත් නිසා ඒ පැත්තෙ ඩයල් ගැන වැඩි දන් නෑ.

"ශ්රියානි මිස්ට ඕන දැන් ලක්ෂ යක් ද??ඊට අඩු උනොත් මදිද ?"

"අනේ ඔව් මහත්තයා ,අපි කලින් ගත්ත 50000 හොදට ගෙව්වනෙ"

එහෙම කීවට වාරික 3-4 අරන් තියෙන්නෙ ගෙදරට ගිහිල්ලා ,ඒ නිසා මං වැඩි කැමති උනේ නෑ.මං කීව උපරිම 75ක් දෙන්නම් ,ඊට වඩා බෑ කියල.අපේ මේ කතාව යන අතරෙ එහෙ හිටිය අමුතු ඩයල් එකක් ,රැවුල උඩට කරකල.වයසක පොරක්.මං හිනා උනාට පොර හිනා උනෙත් නෑ.හෙන ගැම්මෙන් හිටිය .

මං ඉතිරි විස්තර පුරවන අතරෙ ශ්රියානි ගියා කුස්සියට ,මං හිතන්නේ තේ එකක් ගේන්න .මං විස්තර පුරවල නිකන් ගේ දිහා බලද්දි දැක්ක බිත්ති යෙ ගහල තිබ්බ පොටෝ එකක් .හැබැයි ඒක පත්තරේකින් කපාගෙන ලැමිනේට් කරල ගහපු එකක් .කවුරුත් පේන්න හිටියෙත් නැති නිසා,මං බැලුව ළං වෙලා.

"යක්කුන්ගෙන් වැඩ ගත්ත වික්රමාරච්චි පවුල"

හම්මට ..මේ මොකක්ද යකූ..ශ්රියානි ගෙ මහත්තයා ගෙ නමේ අගට වික්රමාරච්චි කියල ත් එනව..කියවල බලද්දි මුලු පවුලම යක්කුන්ගෙන් වැඩ ගත්ත ඩයල්.යටින් පොටෝ එකේ ඉන්නවා සෙට් එකක් .මං අර කියපු ඩයල් එකත් ඉන්නවා ඒකෙ.මට නිකන් පොඩි දාඩිය පාරක් දාගෙන ගියා .ඇයි මං ලක්ෂයක් දෙන්න බෑ කීවනෙ.ඒ එක්කම ශ්රියානි ආව.

"මහත්තය බොමු බීම එකක් .."

"ආ..බොමු බොමු ..මේ මිස්ට ඕනෙ ලක්ෂෙ අවුරුදු 4න් ගෙවන්න ද..5න් ගෙවන්න ද.."

මට නිකන්ම කිය වුනා..

මාස 6-7ඔහොම ගියා,වාරික 2 විතර ගත්තෙ ගෙදරට ගිහිල්ලා .ඔෆිස් එකෙ බොස් ගෙනුත් බැනුම් ඇහුව ලක්ෂයක් දුන්න කියල.මං නෙ දන්නෙ උන සීන් එක.එක දවසක් කොහොම හරි වාරිකෙ ගෙව්වෙ නැති නිසා මං ගියා ගෙදර ,යද්දි හිටියෙ ශ්රියානි ගෙ දුව.දැන් ඉතින් කොහෙන් සල්ලි හොයන්න ද.අම්ම එනකන් මාත් චැට් එකක් දාගෙන හිටිය .

"දැන් සීය යක්කුන්ගෙන් වැඩ ගන් නැද්ද ඉස්සර වගෙ.."

මං ඇහුව.

"මොන..ඒ කීවෙ.."

කෙල්ල ඇස් ලොකු කරන් ඇහුව.

"ඇයි අනේ..ඔයාල ගැන පත්තරේ දාල තියෙන්නෙ ..ඔය බිත්ති යෙ ගහල තියෙන්නෙ "

බිත්ති ය දිහා බලපු කෙල්ල හය් යෙන් හිනා උනා.මං බැලුව මේ මොකද කියල.

"අය් යෝ..අපේ මල්ලි ගෙ වැඩ..සීය හැම වෙලේම කයිවාරු ගහනව ඒ කාලෙ යක්කු එක්ක වැඩ කලේ..අරකයි මේකයි කියල..මල්ලි ට ඕවට හරි හිනා..මිනිහ කොම්පියුටර් ක්ලාස් යන්න ගත්ත පස්සෙ ,එහෙන් ඕක හදල ගෙනත් සීයට දුන්න .පව් සීය හිතන් ඉන්නෙ ඇත්ත ටම පත්තරේ දාල කියල..වෙනදට වඩා කයිවාරු ගහනව දැන්.."

ආච්චි ට හාල් ගරන්න..යකූ.මුන්ගෙ වැඩ..මං හෙන ගොනා උනානෙ..

"ඉතින් සීය ඒ කාලෙ යක්කුන් ගෙන වැඩ අරන්ද??"

"මොන පිස්සු ද..සිල් ගන්න යන්නෙත් නෑ තනියම .සොහොන අහුවෙනවනෙ පන්සල ට යද්දි ..සීයගෙ බොරු කයිවාරු තියෙන්නෙ "

විලි ලැජ්ජයි සන්තෝෂයි..දැන් මොනව කරන්න ද..

කොහොම හරි ජොබ් එකෙන් අයින්වෙලත් මං ඒ ණය එක ගැන බැලුව.සෑහෙන ගේමක් දීල සල්ලි ටික අරගෙන.අදටත් මට තොවිල් ගෙයක් දකිනකොට ඔය සීන් එක මතක් වෙලා තනියම හිනා යනව..

[QUOTE="Boole, post: 25374263, member: 555059"] මේකත් මන් කලින් ජොබ් එක කරන කාලෙ උන සීන් එකක් .ණය එකතු කරන රැස්වීම ඉවර උනා පස්සෙ තමා ,අලුතෙන් ණය ඉල්ලන අය ඉල්ලුම් කරන්නෙ.ඉතින් එදත් එහෙම 2-3ක් ඉල්ලුම් කරල තිබ්බ .මුලින්ම අපි කරන්නෙ එයාලගෙ ගෙදරට ගිහිල්ලා මෙයාට ණය දෙන්න සුදුසු ද කියල බලන එක.ඔහොම බල බල ගියා එක ගෙදරකට.මං ඒ ඒරියා එකට අලුත් නිසා ඒ පැත්තෙ ඩයල් ගැන වැඩි දන් නෑ. "ශ්රියානි මිස්ට ඕන දැන් ලක්ෂ යක් ද??ඊට අඩු උනොත් මදිද ?" "අනේ ඔව් මහත්තයා ,අපි කලින් ගත්ත 50000 හොදට ගෙව්වනෙ" එහෙම කීවට වාරික 3-4 අරන් තියෙන්නෙ ගෙදරට ගිහිල්ලා ,ඒ නිසා මං වැඩි කැමති උනේ නෑ.මං කීව උපරිම 75ක් දෙන්නම් ,ඊට වඩා බෑ කියල.අපේ මේ කතාව යන අතරෙ එහෙ හිටිය අමුතු ඩයල් එකක් ,රැවුල උඩට කරකල.වයසක පොරක්.මං හිනා උනාට පොර හිනා උනෙත් නෑ.හෙන ගැම්මෙන් හිටිය . මං ඉතිරි විස්තර පුරවන අතරෙ ශ්රියානි ගියා කුස්සියට ,මං හිතන්නේ තේ එකක් ගේන්න .මං විස්තර පුරවල නිකන් ගේ දිහා බලද්දි දැක්ක බිත්ති යෙ ගහල තිබ්බ පොටෝ එකක් .හැබැයි ඒක පත්තරේකින් කපාගෙන ලැමිනේට් කරල ගහපු එකක් .කවුරුත් පේන්න හිටියෙත් නැති නිසා,මං බැලුව ළං වෙලා. "යක්කුන්ගෙන් වැඩ ගත්ත වික්රමාරච්චි පවුල" හම්මට ..මේ මොකක්ද යකූ..ශ්රියානි ගෙ මහත්තයා ගෙ නමේ අගට වික්රමාරච්චි කියල ත් එනව..කියවල බලද්දි මුලු පවුලම යක්කුන්ගෙන් වැඩ ගත්ත ඩයල්.යටින් පොටෝ එකේ ඉන්නවා සෙට් එකක් .මං අර කියපු ඩයල් එකත් ඉන්නවා ඒකෙ.මට නිකන් පොඩි දාඩිය පාරක් දාගෙන ගියා .ඇයි මං ලක්ෂයක් දෙන්න බෑ කීවනෙ.ඒ එක්කම ශ්රියානි ආව. "මහත්තය බොමු බීම එකක් .." "ආ..බොමු බොමු ..මේ මිස්ට ඕනෙ ලක්ෂෙ අවුරුදු 4න් ගෙවන්න ද..5න් ගෙවන්න ද.." මට නිකන්ම කිය වුනා..😂😂 මාස 6-7ඔහොම ගියා,වාරික 2 විතර ගත්තෙ ගෙදරට ගිහිල්ලා .ඔෆිස් එකෙ බොස් ගෙනුත් බැනුම් ඇහුව ලක්ෂයක් දුන්න කියල.මං නෙ දන්නෙ උන සීන් එක.එක දවසක් කොහොම හරි වාරිකෙ ගෙව්වෙ නැති නිසා මං ගියා ගෙදර ,යද්දි හිටියෙ ශ්රියානි ගෙ දුව.දැන් ඉතින් කොහෙන් සල්ලි හොයන්න ද.අම්ම එනකන් මාත් චැට් එකක් දාගෙන හිටිය . "දැන් සීය යක්කුන්ගෙන් වැඩ ගන් නැද්ද ඉස්සර වගෙ.." මං ඇහුව. "මොන..ඒ කීවෙ.." කෙල්ල ඇස් ලොකු කරන් ඇහුව. "ඇයි අනේ..ඔයාල ගැන පත්තරේ දාල තියෙන්නෙ ..ඔය බිත්ති යෙ ගහල තියෙන්නෙ " බිත්ති ය දිහා බලපු කෙල්ල හය් යෙන් හිනා උනා.මං බැලුව මේ මොකද කියල. "අය් යෝ..අපේ මල්ලි ගෙ වැඩ..සීය හැම වෙලේම කයිවාරු ගහනව ඒ කාලෙ යක්කු එක්ක වැඩ කලේ..අරකයි මේකයි කියල..මල්ලි ට ඕවට හරි හිනා..මිනිහ කොම්පියුටර් ක්ලාස් යන්න ගත්ත පස්සෙ ,එහෙන් ඕක හදල ගෙනත් සීයට දුන්න .පව් සීය හිතන් ඉන්නෙ ඇත්ත ටම පත්තරේ දාල කියල..වෙනදට වඩා කයිවාරු ගහනව දැන්.." ආච්චි ට හාල් ගරන්න..යකූ.මුන්ගෙ වැඩ..මං හෙන ගොනා උනානෙ.. "ඉතින් සීය ඒ කාලෙ යක්කුන් ගෙන වැඩ අරන්ද??" "මොන පිස්සු ද..සිල් ගන්න යන්නෙත් නෑ තනියම .සොහොන අහුවෙනවනෙ පන්සල ට යද්දි ..සීයගෙ බොරු කයිවාරු තියෙන්නෙ " විලි ලැජ්ජයි සන්තෝෂයි..දැන් මොනව කරන්න ද.. කොහොම හරි ජොබ් එකෙන් අයින්වෙලත් මං ඒ ණය එක ගැන බැලුව.සෑහෙන ගේමක් දීල සල්ලි ටික අරගෙන.අදටත් මට තොවිල් ගෙයක් දකිනකොට ඔය සීන් එක මතක් වෙලා තනියම හිනා යනව.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom