Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mega jokes thread for stress relief
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව ඔන්න හේනේ මාමාට වෙච්ච අකරතැබ්බයක්.

හේනේ මාමා කියන්නේ හොද ගොවියෙක්. ගොවියෙක් කීවම ගොඩ මඩ හැමදෙයක්ම සරුවට වගාකරන ගමේම හිටිය ගොවි රජෙක්.

ඒ විතරක්ම නෙවෙයි හොදට කිරි දෙන වැස්සියෙකුත් හේනේ මාමට උන්නා.

දුක කියන්නේ..... වත්තේ පිටියේ හැම වැඩකටම දක්ෂයා උනාට වැස්සිගෙන් කිරිදොවන වැඩේනම් මාමාට කරන්නම බෑ.

හේනේ මාමාගේ නෝනා ඒ කියන්නේ කිරිඑතනා, මේ වැඩේ අපේ හේනේ මාමා කොයිතරම් පුරුදු කරන්න හැදුවත් මිනිහා නෙවෙයි වැඩේ අල්ලගත්තේ. කියාදෙන හැමවාරෙකම මොකක් හරි අලකලංචියක් උන්දැ කොරගන්නවා.

කිරිඑතනත් මුන්දැට බනිනවා ....

"මට අසනීප වෙච්ච දවසක කොහොමදෑ වැඩේ කොරගන්නේ "

අම්මාවත් උන්නන් බයක් නෑ උන්දැත් මියෑදිච්චි....

මොකද කිරිඑතනා කිලි අහුවෙච්ච දවස්වලට මෙච්චර දවසක් කිරිදෙව්වේ උන්දෑ.

උන්දැ මියැදිච්චච නිසා මේ මාසේ කිරි එතනා අසනීප උනාම දැන් ඉතින්න වැඩේ කොරන්න වෙන්නෙම හේනේ මාමාට.

ඔන්න ඉතින් කීව විදිහටම කිරිඑතනා නැන්දා අසනිපවුනා. (අසනීප කීවාම දන්නවනේ ඉතින් කාන්තාවන්ගේ අසනීප)

දැන් ඉතින් මොනවා කරන්නද වැඩේ කොරන්නම වෙනවා අපේ හේනේ මාමට.

ඔන්න ඉතින් උන්දෑ අකමැත්තෙන්ම වැඩේට පිටත්වුනා.

එළදෙන ලඟට කිට්ටුවෙනකොටම එළදෙනක් දැන් කලබල වෙලාලු දැන් මොකාද අළුත් සතා කියලා.

මොනවා කරන්ද ඉතින් හේනේ මාමත් වැඩේට එන්ටර්වුනා ඔන්න දැන්.

එළදෙන ලගට කිට්ටුවුනා විතරයි ඕන්, උස්සලා වම් කකුලෙන් දුන්නා පාරක් හේනේ මාමට තරු විසිවේන්න.

ඔන්න ඉතින් හේනේ මාමා දහ අතේ කල්පනා කරනවා කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා.

මිනිහා කල්පනා කරලා, ඇදන් උන්න බැනියම ගලවලා අරන් හරකගේ වම් කකුල ගැට ගැහුවා කණුවක හොද තදට.

දැන් වැඩේ හරි කියලා හිතපු හේනේමාමා ආයම වැඩේට එන්ටර් වුනා.

මොන.... දුන්නා දකුණු කකුලෙන් බීපු කිරි මතක් වෙන්න උන්දැට.

මිනිහත් සෙකන්ඩ් වෙන්න කැතිම නෑ. කොහොමත් කිරිත් නැතුව රෙද්දක් ඇදන් ගෙදර යන්න පුළුවනෑ.

ඒක මොන ලැජ්ජාවක්ද, හෙලුව තව හොදයි කියලා හිතලා සරම ගලවලා අරන් ගැට ගැහුවා දකුණු කකුලත්.

වැඩේ හරි වගේ කියලා තමයි හිතුවේ....

මොන.....

ආයෙම ලන්වුනා විතරයි වලිගෙ කරකවලා අරන් දුන්නා හොද කම්මුල් පාරක්...

පව් අහිංසකයා....

හේනේ මාමටත් දැන් යකා නැගලා.

අන්තිම වතාවට කියලා ලෙහෙලා ගත්තා අබුඩ ලේන්සුව...

දැන් ඉතින් හේනේ මාමා තනි හෙලුවෙන් දිය ලණුව විතරයි ශරීරෙටම ඉතුරු.

දැන් හේනේ මාමාගේ අදහස නැට්ට අරගෙන වහලේ ගැටගහන්නයි.

කරුමෙට උස මදි...

හේනේ මාමා එළදෙනගේ කකුලක් උඩ පය කියලා නැට්ට උසසලා දැන් බදින්නයි හදන්නේ වහලේ.

මේ අතරේ කිරිඑතනා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මුන්දෑ මොන ගිනිවිජ්ජුම්බරයක් කරන්ද දන්නැ කියලා එනවා හේනේ මාමා හොයාගෙන.

හපොයි....

දැකපු දර්සනේ මුන්දැ හීනෙකින් වත් නොහිතපු දෙයක්.

හේනේ මාමට කිට්ටු වෙච්ච කිරි එතනා නැන්දා කීවා මෙන්න මෙහෙම.

"මොකැක්කෙයි ඔය කරන්නේ...

ඔය තිරසනාටවත් ඉන්න දීපිය...

යකෝ මේ අසනීපේ දින දෙක තුනකින් හොද වෙනවා. බොට එතකන්වත් ඉවසන්න බැරිද ....."

[QUOTE="Boole, post: 25374271, member: 555059"] මේ කතාව ඔන්න හේනේ මාමාට වෙච්ච අකරතැබ්බයක්. හේනේ මාමා කියන්නේ හොද ගොවියෙක්. ගොවියෙක් කීවම ගොඩ මඩ හැමදෙයක්ම සරුවට වගාකරන ගමේම හිටිය ගොවි රජෙක්. ඒ විතරක්ම නෙවෙයි හොදට කිරි දෙන වැස්සියෙකුත් හේනේ මාමට උන්නා. දුක කියන්නේ..... වත්තේ පිටියේ හැම වැඩකටම දක්ෂයා උනාට වැස්සිගෙන් කිරිදොවන වැඩේනම් මාමාට කරන්නම බෑ. හේනේ මාමාගේ නෝනා ඒ කියන්නේ කිරිඑතනා, මේ වැඩේ අපේ හේනේ මාමා කොයිතරම් පුරුදු කරන්න හැදුවත් මිනිහා නෙවෙයි වැඩේ අල්ලගත්තේ. කියාදෙන හැමවාරෙකම මොකක් හරි අලකලංචියක් උන්දැ කොරගන්නවා. කිරිඑතනත් මුන්දැට බනිනවා .... "මට අසනීප වෙච්ච දවසක කොහොමදෑ වැඩේ කොරගන්නේ " අම්මාවත් උන්නන් බයක් නෑ උන්දැත් මියෑදිච්චි.... මොකද කිරිඑතනා කිලි අහුවෙච්ච දවස්වලට මෙච්චර දවසක් කිරිදෙව්වේ උන්දෑ. උන්දැ මියැදිච්චච නිසා මේ මාසේ කිරි එතනා අසනීප උනාම දැන් ඉතින්න වැඩේ කොරන්න වෙන්නෙම හේනේ මාමාට. ඔන්න ඉතින් කීව විදිහටම කිරිඑතනා නැන්දා අසනිපවුනා. (අසනීප කීවාම දන්නවනේ ඉතින් කාන්තාවන්ගේ අසනීප) දැන් ඉතින් මොනවා කරන්නද වැඩේ කොරන්නම වෙනවා අපේ හේනේ මාමට. ඔන්න ඉතින් උන්දෑ අකමැත්තෙන්ම වැඩේට පිටත්වුනා. එළදෙන ලඟට කිට්ටුවෙනකොටම එළදෙනක් දැන් කලබල වෙලාලු දැන් මොකාද අළුත් සතා කියලා. මොනවා කරන්ද ඉතින් හේනේ මාමත් වැඩේට එන්ටර්වුනා ඔන්න දැන්. එළදෙන ලගට කිට්ටුවුනා විතරයි ඕන්, උස්සලා වම් කකුලෙන් දුන්නා පාරක් හේනේ මාමට තරු විසිවේන්න. ඔන්න ඉතින් හේනේ මාමා දහ අතේ කල්පනා කරනවා කොහොමද වැඩේ ගොඩදාගන්නේ කියලා. මිනිහා කල්පනා කරලා, ඇදන් උන්න බැනියම ගලවලා අරන් හරකගේ වම් කකුල ගැට ගැහුවා කණුවක හොද තදට. දැන් වැඩේ හරි කියලා හිතපු හේනේමාමා ආයම වැඩේට එන්ටර් වුනා. මොන.... දුන්නා දකුණු කකුලෙන් බීපු කිරි මතක් වෙන්න උන්දැට. මිනිහත් සෙකන්ඩ් වෙන්න කැතිම නෑ. කොහොමත් කිරිත් නැතුව රෙද්දක් ඇදන් ගෙදර යන්න පුළුවනෑ. ඒක මොන ලැජ්ජාවක්ද, හෙලුව තව හොදයි කියලා හිතලා සරම ගලවලා අරන් ගැට ගැහුවා දකුණු කකුලත්. වැඩේ හරි වගේ කියලා තමයි හිතුවේ.... මොන..... ආයෙම ලන්වුනා විතරයි වලිගෙ කරකවලා අරන් දුන්නා හොද කම්මුල් පාරක්... පව් අහිංසකයා.... හේනේ මාමටත් දැන් යකා නැගලා. අන්තිම වතාවට කියලා ලෙහෙලා ගත්තා අබුඩ ලේන්සුව... දැන් ඉතින් හේනේ මාමා තනි හෙලුවෙන් දිය ලණුව විතරයි ශරීරෙටම ඉතුරු. දැන් හේනේ මාමාගේ අදහස නැට්ට අරගෙන වහලේ ගැටගහන්නයි. කරුමෙට උස මදි... හේනේ මාමා එළදෙනගේ කකුලක් උඩ පය කියලා නැට්ට උසසලා දැන් බදින්නයි හදන්නේ වහලේ. මේ අතරේ කිරිඑතනා බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මුන්දෑ මොන ගිනිවිජ්ජුම්බරයක් කරන්ද දන්නැ කියලා එනවා හේනේ මාමා හොයාගෙන. හපොයි.... දැකපු දර්සනේ මුන්දැ හීනෙකින් වත් නොහිතපු දෙයක්. හේනේ මාමට කිට්ටු වෙච්ච කිරි එතනා නැන්දා කීවා මෙන්න මෙහෙම. "මොකැක්කෙයි ඔය කරන්නේ... ඔය තිරසනාටවත් ඉන්න දීපිය... යකෝ මේ අසනීපේ දින දෙක තුනකින් හොද වෙනවා. බොට එතකන්වත් ඉවසන්න බැරිද ....." [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom