Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mega jokes thread for stress relief
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා සහ පිටි මෝළ

(සැ: යු: - පිටි කෙටිමේ අලුත් කලාව අත්හදා බැලීමෙන් වළකින්න.)

ඔන්න ඉතින් ගිය අවුරුද්ද අන්තිමේ ලව් ❤ සීන් කෝන් එකකින් විවාහය කෙළවර කරගත්ත අලුත් කපල් එකක් හනි මූන්(පැණි හඳ,  )යන්න බලාගෙන යොදා ගත් නුවරඑළි ගමන, කොරෝනා වසංගතය නිසා අවලංගු කර දැමීමට සිද්ධ වුණා.

මේ ඇඳිරි නීතිය අස්සේ සවාරි යන එක අපි හැමෝටම පොදු තහනමක්නේ..., තහනමක් කිව්වාට ඉතින් ඒක අපේ ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ ගත්ත නිවැරැදි පියවරක්. දැන් ඉතින් මේ කුරුලු ජෝඩුවට ආදරයේ ඵල නෙළා ගන්න මේ වසංගතය අපේ රටින් තුරන් වෙලා වසන්ත කාලය එනකල් බලන් ඉන්නත් බෑනේ, මොකද..? කිව්වොත් ගින්දරට පුළුන් ළං කළොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ....!!

ඉතින් මුළු ලංකාවම ලොක් ඩවුන් වුණ වෙලාවෙ මේ  ජෝඩුව උදේ ,දවල් , රෑ වෙහෙසෙ නොබලා ඩිෂ්ටි, ඩි, ඩි ඩිං පාර දාලා සොමිය ගන්න පටන් ගත්තාලු.ඇම්ඩාත් ඉතින් තමන්ගේ බෝඩිමට එහා පැත්තේ නිවසේ පදිංචි වෙලා ඉන්න මේ නව යුවළගේ සද්ද, බද්ද, (හයියෙන් හුස්ම ගන්න සද්ද, ඇඳ හෙළවෙන සද්ද, ඇඳ පොලු කඩා වැටෙන සද්ද,, දෙන්නගෙම ආයි, හූයි, සූස් ගාන සද්ද) කනින් අහල, කාමරේ ජනේලය හුළඟට විවර වෙන වෙලාවට,කොල්ල ඇඟට පතට වීරිය අරන් දාඩිය දාගෙන හයියෙන් උඩ පැන, පැන කරන දේවල් ඇහෙන් දැකලා මේ ගැන සෑහෙන අවුලකින් තමයි කාලය ගත කළේ,

හේතුව නම් සද්ද බද්ද ඇහුණට, ජනේලය ඕපන් වෙන කොට ඇම්ඩාට පෙන්නේ අලුත් ජෝඩුවගෙ උරහිස් මට්ටමින් උඩ කොටස විතරයි . අතේ පිහිටෙන් පොඩි ආතල් එකක් ගන්න ඇම්ඩාට ඔය ජෝඩුව ගන්න ෆන් එක ගැන මෙලෝ හසරක දැනුමක් , තේරුමක් නෑ. දවසක් මනමාලය බැල්කනියට වෙලා තේ පානය කරමින් ඉන්න කොට මේක දැකපු ඇම්ඩා , මනාලයාට කතා කරලා කතාවට අල්ල ගත්තාලු,

• ඇම්ඩා :- ආ..., මල්ලි , ගුඩ් මෝර්නින්, කොහොමද ජීවිතේ.....!!

• මනමාලය :- ගුඩ් මෝර්නින්,ගුඩ් මෝර්නින්, වරදක් නෑ, හොඳයි , අයියාට කොහොමද අයියෙ...??

• ඇම්ඩා:- අවුලක් ඇත්තේත් නෑ, නැත්තේත් නෑ.....??

• මනමාලය:- ඒ මොකෝ.., අයියෙ.., ඇයි.., මොකක්ද..,? අවුල....??

• ඇම්ඩා:- නෑ.., බං, මම මේ, නිකමට අහන්නෙ.., මොකක්ද.? මල්ලි උඹ ඔය ගේ අස්සේ දිවා, රෑ නොබලා දාඩිය පෙරාගෙන දඟල, දඟල කරන වැඩෙ...! මොකක් හරි ලොකු වැඩක් ද..? බං....,

මනමාලය ගෙ මූඩ් එක ෆූල් අප්සට්  වෙයි, තමාටම සිතින් කියා ගනියි.

• මනමාලය:- (මූටත්, ඕන්නැති රෙද්දක් නෑ,අනුන්ගේ මඟුල්මයි හොයන්නෙ, අඹරලා දෙන්න ඕන හොඳ ගුලියක්, මු කොහොමත් හෙන පට්ට ගොන් පාටයි, නැත්තං ඔය වගේ ගොබ්බ කතාවක් මගෙන් අහයි ද...? හිටපන් කෝ....!! උඹට )

• මනමාලය:- අයියෝ..., ඕක දන්නැද්ද .., අයියෙ..., අලුත් අවුරුද්දක් අතළඟටම එන වෙලාවෙ අපිත් ලෑස්ති වෙන්න එපැයි, ඉතින් ඒකට කැවිලි හදන්න මම මේ මැෂිමෙන් පිටි කොටනව....,නේ.., ඒකයි..,

• ඇම්ඩා :- ආ.., හා,හා ,හා , යකෝ ඇත්ත නේන්නං , තනිකඩ මට ඕව එච්චර තේරෙන්නේ නෑනේ බං..., හොඳයි, හොඳයි......!!මටත් කැවුම්, කොකිස් හම්බෙයි නේද..? එහෙනම්..., ඇ..,

(මනමාලය හිනාවක් දාගෙන නිවසට යයි.)

ඉතින්, ඔහොම කාලය ගත වෙද්දී, දවසක් ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවක මේ අලුත බැඳපු ජෝඩුවෙ මනමාලය නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගේන්න ටවුමට පැත්තට ගියා. එසැනින් මනමාලියගෙ කලින් පෙම්වතා පැමිණ මනමාලිය සමඟ අහවල් වැඩෙ කර, කර, ඉන්නකොටම හදිසි වුවමනාවකට ආපු ඇම්ඩා දැකපි මේ සිද්ධිය.(ඇම්ඩාට ඔය දොරවල්වලට තට්ටු කරලා, ගෙදර ඉන්නේ කවුද ? බළලා ඇතුළට යන පුරුද්දක්, ඇඟේ ගෑවීලාවත් නැති බව දන්නවනේ)

, කලබල වුණ මනමාලිය, තරුණයා ඉක්මනින් පිටත් කර ඇම්ඩාට වැඳ වැටෙමින් මේ ගැන සැමියාට නොකියන ලෙසත්, ඒ වෙනුවෙන් ඔහු කියන ඕනෑම දෙයක් කිරීමට තමන් කැමති බවත් කිව්වා. එවිට ඇම්ඩා මෙසේ කියයි...,

• ඇම්ඩා :-,අයියෝ..., ඕව, ඔහොම තමයි නංගී, මම දන්නවනේ මේ ඇඳිරි නීති අස්සේ ගෙදරට හිර වුණාම මිනිස්සුන්ට තියෙන කරදර ගැන, මම නංගීට ෆූල් සපොට් එක දෙන්නම්, අපිත් දියුණු වෙන මිනිස්සුනේ , නැද්ද....,

• මනමාලිය:- අනේ , මගේ හස්බන්ඩ්ට නම් මේවා දැනගන්න තියෙන්න එපා..., ප්ලිස්..., අයියෙ...!!

• ඇම්ඩා :- ඒක මම බලා ගන්නම්, ඔන්න එයත් මේකට අකැමැති වෙන එකක් නෑ, සතුටු වෙනවා මිසක්..., මට ෂුවර්.., ඔව්, නංගී දැන් ඇතුළට යන්න කො....,

• මනමාලිය:- මට අයියගෙ, මූණ බලන්නත් ලජ්ජයි , අයියෙ....!

• ඇම්ඩා :- හා, හා.., ඒ ගැන කිසිම අවුලක් හිතේ තියාගන්න එපා....! මූණ බලන්න බැරි නම් ඇස් දෙක වැහෙන්න රෙද්දක් බැඳ ගන්න, ගිහින් අර කලින් හිටපු විදියට ඔය ඇඳුම් අයින් කරලා ඇඳ උඩින් හාන්සි වෙන්න....!

• මනමාලිය:- හා , හොඳයි , අයියෙ , අනේ ඉක්මනින් කරන දෙයක් කරලා යන්න, අරය එන්න කලින්, හා..., ද...??

• ඇම්ඩා :- හරි, හරි, ඒවා හරි, කෙල්ලේ කිසි දේකට බය වෙන්න එපා....!! මම ගාණට වැඩෙ කරන්නම්. මනුස්සයෙක්ට දියුණු වෙන්න අපි උදව් කරන්න එපැයි....!

සෑහෙන වේලාවකින් පසු නිවසට පැමිණෙන අලුත් මනමාලයට හෙණ ගැහුව වගේ, සිදු වී තිබෙන දේ ගැන හිතා ගන්න බැරිව තුෂ්නිම්භූත වෙයි, නිවසේ දොර ළඟ සිට මහා පාර දක්වා පිරිමින්ගෙන් පිරෙන පෝලිම ළඟට යන ඔහු ඉතා හොඳින් අඳුරන මැදි වයසේ සැම්සන් නැමැති පුද්ගලයකුගෙන් මිනිස්සුන් රැස් වී සිටින කාරණය සහ නිවසේ දොර ළඟ ඉන්න ඇම්ඩා කර, කර ඉන්න වැඩෙ ගැන විස්තර අසයි,

• මනමාලය:- අ, අංකල් , මේ මොකෝ අංකල් මේ....!!ඇයි..? ඇයි....,?? මේ පොඩි කොල්ලෝ, ලොකු මිනිස්සුයි, නාකි අංකල්ලා ඔක්කොම පිරිමි මේ පෝලිමේ ඉන්නේ , අනික අර දොර ළඟ ඉන්න ඇම්ඩා , අර මොකෝ කරන්නේ.....!!

• සැම්සන් අංකල් :- ආ.., පුතේ මේ, අපි ඔක්කොම, ඇඳිරි නීතිය අයින් කරපු වෙලාව උඹගෙ මැෂිමෙන් පිටි කොටාගන්ඩ ආවා, අර ඇම්ඩා කොල්ල තමයි වත්තේ ඔක්කෝටම පයිණ්ඩේ දුන්නේ, ඌ දැන් දොර ළඟ ඉඳන් , ඇතුළට යන එවුන්ට ටිකට් කඩල අතට සබන් දානවා අර සිංක් ඒකෙන් අත හෝද ගන්න.....!!

[QUOTE="Boole, post: 25375690, member: 555059"] ඇම්ඩා සහ පිටි මෝළ (සැ: යු: - පිටි කෙටිමේ අලුත් කලාව අත්හදා බැලීමෙන් වළකින්න.) ඔන්න ඉතින් ගිය අවුරුද්ද අන්තිමේ ලව් ❤ සීන් කෝන් එකකින් විවාහය කෙළවර කරගත්ත අලුත් කපල් එකක් හනි මූන්(පැණි හඳ, 🌙 )යන්න බලාගෙන යොදා ගත් නුවරඑළි ගමන, කොරෝනා වසංගතය නිසා අවලංගු කර දැමීමට සිද්ධ වුණා. මේ ඇඳිරි නීතිය අස්සේ සවාරි යන එක අපි හැමෝටම පොදු තහනමක්නේ..., තහනමක් කිව්වාට ඉතින් ඒක අපේ ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ ගත්ත නිවැරැදි පියවරක්. දැන් ඉතින් මේ කුරුලු ජෝඩුවට ආදරයේ ඵල නෙළා ගන්න මේ වසංගතය අපේ රටින් තුරන් වෙලා වසන්ත කාලය එනකල් බලන් ඉන්නත් බෑනේ, මොකද..? කිව්වොත් ගින්දරට🔥 පුළුන් ළං කළොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ....!! ඉතින් මුළු ලංකාවම ලොක් ඩවුන් වුණ වෙලාවෙ මේ 💑 ජෝඩුව උදේ ,දවල් , රෑ වෙහෙසෙ නොබලා ඩිෂ්ටි, ඩි, ඩි ඩිං පාර දාලා සොමිය ගන්න පටන් ගත්තාලු.ඇම්ඩාත් ඉතින් තමන්ගේ බෝඩිමට එහා පැත්තේ නිවසේ පදිංචි වෙලා ඉන්න මේ නව යුවළගේ සද්ද, බද්ද, (හයියෙන් හුස්ම ගන්න සද්ද, ඇඳ හෙළවෙන සද්ද, ඇඳ පොලු කඩා වැටෙන සද්ද,, දෙන්නගෙම ආයි, හූයි, සූස් ගාන සද්ද) කනින් අහල, කාමරේ ජනේලය හුළඟට විවර වෙන වෙලාවට,කොල්ල ඇඟට පතට වීරිය අරන් දාඩිය දාගෙන හයියෙන් උඩ පැන, පැන කරන දේවල් ඇහෙන් දැකලා මේ ගැන සෑහෙන අවුලකින් තමයි කාලය ගත කළේ, හේතුව නම් සද්ද බද්ද ඇහුණට, ජනේලය ඕපන් වෙන කොට ඇම්ඩාට පෙන්නේ අලුත් ජෝඩුවගෙ උරහිස් මට්ටමින් උඩ කොටස විතරයි . අතේ පිහිටෙන් පොඩි ආතල් එකක් ගන්න ඇම්ඩාට ඔය ජෝඩුව ගන්න ෆන් එක ගැන මෙලෝ හසරක දැනුමක් , තේරුමක් නෑ. දවසක් මනමාලය බැල්කනියට වෙලා තේ පානය කරමින් ඉන්න කොට මේක දැකපු ඇම්ඩා , මනාලයාට කතා කරලා කතාවට අල්ල ගත්තාලු, • ඇම්ඩා :- ආ..., මල්ලි , ගුඩ් මෝර්නින්, කොහොමද ජීවිතේ.....!! • මනමාලය :- ගුඩ් මෝර්නින්,ගුඩ් මෝර්නින්, වරදක් නෑ, හොඳයි , අයියාට කොහොමද අයියෙ...?? • ඇම්ඩා:- අවුලක් ඇත්තේත් නෑ, නැත්තේත් නෑ.....?? • මනමාලය:- ඒ මොකෝ.., අයියෙ.., ඇයි.., මොකක්ද..,? අවුල....?? • ඇම්ඩා:- නෑ.., බං, මම මේ, නිකමට අහන්නෙ.., මොකක්ද.? මල්ලි උඹ ඔය ගේ අස්සේ දිවා, රෑ නොබලා දාඩිය පෙරාගෙන දඟල, දඟල කරන වැඩෙ...! මොකක් හරි ලොකු වැඩක් ද..? බං...., මනමාලය ගෙ මූඩ් එක ෆූල් අප්සට් 😕 වෙයි, තමාටම සිතින් කියා ගනියි. • මනමාලය:- (මූටත්, ඕන්නැති රෙද්දක් නෑ,අනුන්ගේ මඟුල්මයි හොයන්නෙ, අඹරලා දෙන්න ඕන හොඳ ගුලියක්, මු කොහොමත් හෙන පට්ට ගොන් පාටයි, නැත්තං ඔය වගේ ගොබ්බ කතාවක් මගෙන් අහයි ද...? හිටපන් කෝ....!! උඹට ) • මනමාලය:- අයියෝ..., ඕක දන්නැද්ද .., අයියෙ..., අලුත් අවුරුද්දක් අතළඟටම එන වෙලාවෙ අපිත් ලෑස්ති වෙන්න එපැයි, ඉතින් ඒකට කැවිලි හදන්න මම මේ මැෂිමෙන් පිටි කොටනව....,නේ.., ඒකයි.., • ඇම්ඩා :- ආ.., හා,හා ,හා , යකෝ ඇත්ත නේන්නං , තනිකඩ මට ඕව එච්චර තේරෙන්නේ නෑනේ බං..., හොඳයි, හොඳයි......!!මටත් කැවුම්, කොකිස් හම්බෙයි නේද..? එහෙනම්..., ඇ.., (මනමාලය හිනාවක් දාගෙන නිවසට යයි.) ඉතින්, ඔහොම කාලය ගත වෙද්දී, දවසක් ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවක මේ අලුත බැඳපු ජෝඩුවෙ මනමාලය නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය ගේන්න ටවුමට පැත්තට ගියා. එසැනින් මනමාලියගෙ කලින් පෙම්වතා පැමිණ මනමාලිය සමඟ අහවල් වැඩෙ කර, කර, ඉන්නකොටම හදිසි වුවමනාවකට ආපු ඇම්ඩා දැකපි මේ සිද්ධිය.(ඇම්ඩාට ඔය දොරවල්වලට තට්ටු කරලා, ගෙදර ඉන්නේ කවුද ? බළලා ඇතුළට යන පුරුද්දක්, ඇඟේ ගෑවීලාවත් නැති බව දන්නවනේ) , කලබල වුණ මනමාලිය, තරුණයා ඉක්මනින් පිටත් කර ඇම්ඩාට වැඳ වැටෙමින් මේ ගැන සැමියාට නොකියන ලෙසත්, ඒ වෙනුවෙන් ඔහු කියන ඕනෑම දෙයක් කිරීමට තමන් කැමති බවත් කිව්වා. එවිට ඇම්ඩා මෙසේ කියයි..., • ඇම්ඩා :-,අයියෝ..., ඕව, ඔහොම තමයි නංගී, මම දන්නවනේ මේ ඇඳිරි නීති අස්සේ ගෙදරට හිර වුණාම මිනිස්සුන්ට තියෙන කරදර ගැන, මම නංගීට ෆූල් සපොට් එක දෙන්නම්, අපිත් දියුණු වෙන මිනිස්සුනේ , නැද්ද...., • මනමාලිය:- අනේ , මගේ හස්බන්ඩ්ට නම් මේවා දැනගන්න තියෙන්න එපා..., ප්ලිස්..., අයියෙ...!! • ඇම්ඩා :- ඒක මම බලා ගන්නම්, ඔන්න එයත් මේකට අකැමැති වෙන එකක් නෑ, සතුටු වෙනවා මිසක්..., මට ෂුවර්.., ඔව්, නංගී දැන් ඇතුළට යන්න කො...., • මනමාලිය:- මට අයියගෙ, මූණ බලන්නත් ලජ්ජයි , අයියෙ....! • ඇම්ඩා :- හා, හා.., ඒ ගැන කිසිම අවුලක් හිතේ තියාගන්න එපා....! මූණ බලන්න බැරි නම් ඇස් දෙක වැහෙන්න රෙද්දක් බැඳ ගන්න, ගිහින් අර කලින් හිටපු විදියට ඔය ඇඳුම් අයින් කරලා ඇඳ උඩින් හාන්සි වෙන්න....! • මනමාලිය:- හා , හොඳයි , අයියෙ , අනේ ඉක්මනින් කරන දෙයක් කරලා යන්න, අරය එන්න කලින්, හා..., ද...?? • ඇම්ඩා :- හරි, හරි, ඒවා හරි, කෙල්ලේ කිසි දේකට බය වෙන්න එපා....!! මම ගාණට වැඩෙ කරන්නම්. මනුස්සයෙක්ට දියුණු වෙන්න අපි උදව් කරන්න එපැයි....! සෑහෙන වේලාවකින් පසු නිවසට පැමිණෙන අලුත් මනමාලයට හෙණ ගැහුව වගේ, සිදු වී තිබෙන දේ ගැන හිතා ගන්න බැරිව තුෂ්නිම්භූත වෙයි, නිවසේ දොර ළඟ සිට මහා පාර දක්වා පිරිමින්ගෙන් පිරෙන පෝලිම ළඟට යන ඔහු ඉතා හොඳින් අඳුරන මැදි වයසේ සැම්සන් නැමැති පුද්ගලයකුගෙන් මිනිස්සුන් රැස් වී සිටින කාරණය සහ නිවසේ දොර ළඟ ඉන්න ඇම්ඩා කර, කර ඉන්න වැඩෙ ගැන විස්තර අසයි, • මනමාලය:- අ, අංකල් , මේ මොකෝ අංකල් මේ....!!ඇයි..? ඇයි....,?? මේ පොඩි කොල්ලෝ, ලොකු මිනිස්සුයි, නාකි අංකල්ලා ඔක්කොම පිරිමි මේ පෝලිමේ ඉන්නේ , අනික අර දොර ළඟ ඉන්න ඇම්ඩා , අර මොකෝ කරන්නේ.....!! • සැම්සන් අංකල් :- ආ.., පුතේ මේ, අපි ඔක්කොම, ඇඳිරි නීතිය අයින් කරපු වෙලාව උඹගෙ මැෂිමෙන් පිටි කොටාගන්ඩ ආවා, අර ඇම්ඩා කොල්ල තමයි වත්තේ ඔක්කෝටම පයිණ්ඩේ දුන්නේ, ඌ දැන් දොර ළඟ ඉඳන් , ඇතුළට යන එවුන්ට ටිකට් කඩල අතට සබන් දානවා අර සිංක් ඒකෙන් අත හෝද ගන්න.....!! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom