Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mega Minds - Colombo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකෙ ආරාධනා පත්‍රයෙ තිබ්බෙ වෘත්තිකයන් සමග සාකච්ඡාවක් , අදහස් බෙදාගැනීමක් කියල. ඒත් ගියාම අරලියගහ මැදුරෙ හෝල් එක පිරෙන්න සෙනග හිටිය. ඔය සම්මන්ත්රනයට අදාල අය වගේම අදාළ නොවන (වගේ පෙනුන) අයත් ගොඩක් හිටිය. සමහරවිට ප්‍රතිලාභී පවුල්වල අය වෙන්න ඇති (පොඩි ළමයිනුත් එක්ක, උන්ගෙ කෑගැසීම් තමයි අපිට වදයක් උනේ).

කොළඹ වරාය නගරය ගැන පළවෙනි ඉදිරිපත්කිරීම සිදු උනා. ඒකෙ වර්ථමාන තත්වය සහ ඉදිරි සැලසුම් පිලිඹඳ තාක්ශනික සහ සැලසුම් කාරණාවන්. ඒකෙ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් තමයි ඒක ප්‍රසන්ට් කලේ.

ඊළගට ආචාර්ය ජගත් මුණසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමීන්තුවෙ ප්රධනියා වශයෙන් ඉදිරි දශකය දෙක හා තුන වශයෙන් අපේ රටේ භෞතික සැලසුම් ඉදිරිපත් කලා. ඒ අනුව රටේ පවතින ස්වභාවික සම්පත් වල විසිරීම, ජනගහන වර්ධනය වන ආකාරය, අධ්‍යාපන සහ රැකියා අනුව වගේ විවිධ සංක්‍යාත්මක දත්ත පදනම් කරගත් කලාප වර්ගීකරන සහ නාගරික සැලසුම් පිළිඹඳව ඉදිරි දශකය (2030) සහ 2050 දක්වා වූ නාගරික සලසුම්, ප්‍රවාහන සැලසුම්, පාරිසරික සැලසුම්, ව්‍යාපෘති සැලසුම් වගේ දේවල් ප්‍රසන්ට් කලා.

ඊට පස්සෙ තමයි ඇමතිවරයගේ ප්‍රසන්ටේශන් එක. ඒක ඉහත කරපු එව්වගෙ සාරාංශයන් එක්ක පවතින රජයෙන් කරපු දේවල් ගැන සහ පැවති රජයයන් වලින් කරපු දේවල් ගැන සංසන්දනාත්මක සහ විවේචන සහිත වැඩි වශයෙන් දේශපාලනමය නැඹුරුවක් සහිත (කවුරුත් එහෙමනෙ) අපි කලා එයාල කලෙ නැහැ ටයිප් ප්‍රසන්ටේශන් එකක්. දේශපාලනමය නැඹුරුව හැරුනම ඒකත් යම් තරමකට හරවත් ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්.

ඒක ඉවර උනාම නිවේදකය නැතුව මියුසික් එකක් ඩැම්ම, ගොඩක් අය නැගිට්ට අපි පවා. ඒත් ආයෙ කිව්වා අගමැතිතුමා කතා කරනව කියල, බහුතරයක් නැගිටල ගියා කන්න. අපි ඉතිං පැනල් ඩිස්කශන් එකක් ඇති කියල වාඩි උනා ආඅහු. රනිල් තුමාගේ කනට මිහිරි හඬින් වාක්‍ය ටික අහන් ඉඳල ඩිස්කශන් නැතුව කන තැනට ගියා. කන තැන ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ, ලමයි අරන් ආව මිනිස්සු සහ ගැහැණු එතන ආක්රමනය කරල. අපීතින් කන්නෙ නැතුවම ආපහු ගියා, ඔතන කන්නම ඕන නැහැනෙ. (මහින්ද හදපු හූල් එක වෙන්න ඕන මගෙ හිතේ)

සාරාංශය වශයෙන් ගත්තම---

එතන කරපු පළවෙනි සහ දෙවෙනි ප්‍රසන්ටේශන් දෙකම දේශපාලන නොවන අතීත සහ වර්ථමාන ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති මත විවිධ කාල වල කරන ලද, සැලසුම් කරන ලද ව්්යාපෘති පිළිඹදව සහ ඉදිරි සැළසුම් පිළිඹඳව තමයි කිව්වෙ. ඒව ඉටිං වෘත්තිකයන් හැටියට අපි උනා සහ වෙනව කියල දන්න නමුත් බහුතර සාමාන්‍යය ජනතාව අපේ අය කලේ මුන් කලෙ නැහැ කියල මරාගන්න දේවල් තමයි. පාඨලීගේ සහ අගමැතිගේ කතාවල ඒ පොදු ගැලරියට ඇම්තිමේ ලක්ශන තිබ්බ. මොකද රෝසි ප්රමුඛ කොළඹ මහනගර සභා සහ වෙනත් මංත්‍රීවරුන් පැමින සිටි නිසා අපි ගෙස් කලා අර ළමයි උස්සන් ඇවිත් හිටපු බහුතරයක් සෙනග ආවෙම දේශපාලන රැස්වීමක් අහල අරලියගහ මංදිරෙන් කෑමක් කාල යන්න ආව බවක්.

ඉතිං හොඳයි මහජනතාව දැනුවත් කිරීමට ඕක කරපු එක, නමුත් ඇත්තටම ඉදිරි දේශපාලන හෝ මැතිවරණ වෙනුවෙන් සිදුවෙන එදත් අදත් සිදුවෙන දන්සැල් සිස්ට්ම් එකේ පොඩි මොඩර්න් වර්ශන් එකකින් ප්‍රොෆෙශනල් ආරම්භයක් වගේ.

ප්‍රොජෙක්ට් ගැන කියන්න තියෙන්නෙ මගේ පුද්ගලිකව එක එක ප්‍රොජෙක්ට් ගැන කමෙන්ට්ස් තියෙනව. අවශ්‍යද වැඩක් තියෙනවද නැද්ද වගේ. එව්ව ගැන ලියන්න නම් අපිට ආව ඉන්විටේශන් එකේ කොලයක් තිබ්බ. මම එක්ක ගිය මල්ලි කෙනෙක් නම් කලින්ම ලියාගෙන ගියා. මම එතනදි කරනව කියල හිතං ගියාට එහෙම වටපිටාවක් තිබුනෙ නැහැ. ඔන්න මගේ අත්දැකීම

[QUOTE="Nu1Dnk, post: 24349847, member: 263357"] [B][SIZE="4"]ඕකෙ ආරාධනා පත්‍රයෙ තිබ්බෙ වෘත්තිකයන් සමග සාකච්ඡාවක් , අදහස් බෙදාගැනීමක් කියල. ඒත් ගියාම අරලියගහ මැදුරෙ හෝල් එක පිරෙන්න සෙනග හිටිය. ඔය සම්මන්ත්රනයට අදාල අය වගේම අදාළ නොවන (වගේ පෙනුන) අයත් ගොඩක් හිටිය. සමහරවිට ප්‍රතිලාභී පවුල්වල අය වෙන්න ඇති (පොඩි ළමයිනුත් එක්ක, උන්ගෙ කෑගැසීම් තමයි අපිට වදයක් උනේ). කොළඹ වරාය නගරය ගැන පළවෙනි ඉදිරිපත්කිරීම සිදු උනා. ඒකෙ වර්ථමාන තත්වය සහ ඉදිරි සැලසුම් පිලිඹඳ තාක්ශනික සහ සැලසුම් කාරණාවන්. ඒකෙ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් තමයි ඒක ප්‍රසන්ට් කලේ. ඊළගට ආචාර්ය ජගත් මුණසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමීන්තුවෙ ප්රධනියා වශයෙන් ඉදිරි දශකය දෙක හා තුන වශයෙන් අපේ රටේ භෞතික සැලසුම් ඉදිරිපත් කලා. ඒ අනුව රටේ පවතින ස්වභාවික සම්පත් වල විසිරීම, ජනගහන වර්ධනය වන ආකාරය, අධ්‍යාපන සහ රැකියා අනුව වගේ විවිධ සංක්‍යාත්මක දත්ත පදනම් කරගත් කලාප වර්ගීකරන සහ නාගරික සැලසුම් පිළිඹඳව ඉදිරි දශකය (2030) සහ 2050 දක්වා වූ නාගරික සලසුම්, ප්‍රවාහන සැලසුම්, පාරිසරික සැලසුම්, ව්‍යාපෘති සැලසුම් වගේ දේවල් ප්‍රසන්ට් කලා. ඊට පස්සෙ තමයි ඇමතිවරයගේ ප්‍රසන්ටේශන් එක. ඒක ඉහත කරපු එව්වගෙ සාරාංශයන් එක්ක පවතින රජයෙන් කරපු දේවල් ගැන සහ පැවති රජයයන් වලින් කරපු දේවල් ගැන සංසන්දනාත්මක සහ විවේචන සහිත වැඩි වශයෙන් දේශපාලනමය නැඹුරුවක් සහිත (කවුරුත් එහෙමනෙ) අපි කලා එයාල කලෙ නැහැ ටයිප් ප්‍රසන්ටේශන් එකක්. දේශපාලනමය නැඹුරුව හැරුනම ඒකත් යම් තරමකට හරවත් ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක්. ඒක ඉවර උනාම නිවේදකය නැතුව මියුසික් එකක් ඩැම්ම, ගොඩක් අය නැගිට්ට අපි පවා. ඒත් ආයෙ කිව්වා අගමැතිතුමා කතා කරනව කියල, බහුතරයක් නැගිටල ගියා කන්න. අපි ඉතිං පැනල් ඩිස්කශන් එකක් ඇති කියල වාඩි උනා ආඅහු. රනිල් තුමාගේ කනට මිහිරි හඬින් වාක්‍ය ටික අහන් ඉඳල ඩිස්කශන් නැතුව කන තැනට ගියා. කන තැන ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ, ලමයි අරන් ආව මිනිස්සු සහ ගැහැණු එතන ආක්රමනය කරල. අපීතින් කන්නෙ නැතුවම ආපහු ගියා, ඔතන කන්නම ඕන නැහැනෙ. (මහින්ද හදපු හූල් එක වෙන්න ඕන මගෙ හිතේ) සාරාංශය වශයෙන් ගත්තම--- එතන කරපු පළවෙනි සහ දෙවෙනි ප්‍රසන්ටේශන් දෙකම දේශපාලන නොවන අතීත සහ වර්ථමාන ආණ්ඩුවල විවිධ ප්‍රතිපත්ති මත විවිධ කාල වල කරන ලද, සැලසුම් කරන ලද ව්්යාපෘති පිළිඹදව සහ ඉදිරි සැළසුම් පිළිඹඳව තමයි කිව්වෙ. ඒව ඉටිං වෘත්තිකයන් හැටියට අපි උනා සහ වෙනව කියල දන්න නමුත් බහුතර සාමාන්‍යය ජනතාව අපේ අය කලේ මුන් කලෙ නැහැ කියල මරාගන්න දේවල් තමයි. පාඨලීගේ සහ අගමැතිගේ කතාවල ඒ පොදු ගැලරියට ඇම්තිමේ ලක්ශන තිබ්බ. මොකද රෝසි ප්රමුඛ කොළඹ මහනගර සභා සහ වෙනත් මංත්‍රීවරුන් පැමින සිටි නිසා අපි ගෙස් කලා අර ළමයි උස්සන් ඇවිත් හිටපු බහුතරයක් සෙනග ආවෙම දේශපාලන රැස්වීමක් අහල අරලියගහ මංදිරෙන් කෑමක් කාල යන්න ආව බවක්. ඉතිං හොඳයි මහජනතාව දැනුවත් කිරීමට ඕක කරපු එක, නමුත් ඇත්තටම ඉදිරි දේශපාලන හෝ මැතිවරණ වෙනුවෙන් සිදුවෙන එදත් අදත් සිදුවෙන දන්සැල් සිස්ට්ම් එකේ පොඩි මොඩර්න් වර්ශන් එකකින් ප්‍රොෆෙශනල් ආරම්භයක් වගේ. ප්‍රොජෙක්ට් ගැන කියන්න තියෙන්නෙ මගේ පුද්ගලිකව එක එක ප්‍රොජෙක්ට් ගැන කමෙන්ට්ස් තියෙනව. අවශ්‍යද වැඩක් තියෙනවද නැද්ද වගේ. එව්ව ගැන ලියන්න නම් අපිට ආව ඉන්විටේශන් එකේ කොලයක් තිබ්බ. මම එක්ක ගිය මල්ලි කෙනෙක් නම් කලින්ම ලියාගෙන ගියා. මම එතනදි කරනව කියල හිතං ගියාට එහෙම වටපිටාවක් තිබුනෙ නැහැ. ඔන්න මගේ අත්දැකීම[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom