MEGA STAR MOKADA UNE?ස්වර්නවාහිනිය නා ගනී.....

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.

    machan methana

    මචන් මෙතන ප්‍රදාන ගැටලුව ස්වර්ණවාහිනියේ බලපෑම නෙමෙය් උන්ගේ තියන සංවිදාන ශක්තිය හැටි
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    Ajith hithann inne u hari pora kiyala :angry: salli wiyadam karala sms dagena

    :growl::growl::growl:
    11.gif
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.

    අජිත් මහ සල්ලි කාරයෙක් ...මිනිහම SMS ගහකත්ත , එකයි උනේ ...මොනව උනත්
    ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි නාලිකාවක්, වැදගත් නාලිකවක් :D ...මිනිස්සු කරන බලු වැඩ නිසා අන්තිමට ස්වර්ණවාහිනියට තමයි කෙල උනේ :rolleyes:
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    බුද්ධික කියන කෙනාගේ රතු ඉර මතක ඇතිනේ:lol:

    පොර වෙන්න හදනවාට හොද වැඩේ.:D:D
     
    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0

    මොනව උනත්
    ස්වර්ණවාහිනිය පක්ෂපාතියි නාලිකාවක්, වැදගත් නාලිකවක් :D ...ස්වර්ණවාහිනිය කරන බලු වැඩ නිසා අන්තිමට මිනිස්සුන්ට තමයි කෙල උනේ :rolleyes:
    :P
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්,
    මෙහෙමයි එදා වැඩසටහන සදහා හතර දෙනාටම එස් එම් එස් එවන්න පුළුවන් මුළු ප්‍රමාණයක් තිබ්බ උදහරණයක් විදියට මුළු වැඩසටහන ටම හතර දෙනාටම මුළු එස් එම් එස් 1000 ක ප්‍රමාණය ක් එවන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඉවර වෙන තුරු එස් එම් එස් එවන්න පුළුවන්. එතැනදී මුලින් ම කට හරි වැඩි පුර එස් එම් එස් අවොත් අර දෙන 1000 ක එස් එම් එස් ප්‍රමාණයට අනිත් අයත්
    එක්ක සාපේක්ෂව වැඩි නම් එයා දිනනවා. 1000 ඉවර වුනාට පස්සේ වැඩි පුර කට හරි අවොත් එම එස් එම් එස් වලංගු නැහැ කියල මට හිතෙන්නේ, මොකද ප්‍රමාණයක් නැතුව එස් එම් එස් අවොත් නෙට්වර්ක් ජෑම් වෙන ව.
    මොකද අජිත් තමයි වැඩසටහනේ පල වෙනියට සින්දු කිව්වේ එක නිසා එයට පළවෙනියටම කට්ටිය එස් එම් එස් කරන වා. එකත් එකක් අනික මතකද අජිත් දවසක් කිව්වා මම සල්ලි දීල
    කට්ටියට එයට එස් එම් එස් කරන්න කියල කියන වා කියල?? එදාම ස්වර්ණවාහිනිය මේකට පිලියමක් ගත්ත නම් මෙහෙම වෙන්නේ නැහැ.
    මේකේ මොකක් හරි වැරද්දක් තියෙන වා නම් මා නිවැරදි කරන්න
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    dan iithn ajith lankawe idala iwarai.minissu tarahen inne me karapu balu wadeta.dan itihn lankawa salli walata wikinena kalene.so puduma wenna deyak na..
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්,
    මෙහෙමයි එදා වැඩසටහන සදහා හතර දෙනාටම එස් එම් එස් එවන්න පුළුවන් මුළු ප්‍රමාණයක් තිබ්බ උදහරණයක් විදියට මුළු වැඩසටහන ටම හතර දෙනාටම මුළු එස් එම් එස් 1000 ක ප්‍රමාණය ක් එවන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඉවර වෙන තුරු එස් එම් එස් එවන්න පුළුවන්. එතැනදී මුලින් ම කට හරි වැඩි පුර එස් එම් එස් අවොත් අර දෙන 1000 ක එස් එම් එස් ප්‍රමාණයට අනිත් අයත්
    එක්ක සාපේක්ෂව වැඩි නම් එයා දිනනවා. 1000 ඉවර වුනාට පස්සේ වැඩි පුර කට හරි අවොත් එම එස් එම් එස් වලංගු නැහැ කියල මට හිතෙන්නේ, මොකද ප්‍රමාණයක් නැතුව එස් එම් එස් අවොත් නෙට්වර්ක් ජෑම් වෙන ව.
    මොකද අජිත් තමයි වැඩසටහනේ පල වෙනියට සින්දු කිව්වේ එක නිසා එයට පළවෙනියටම කට්ටිය එස් එම් එස් කරන වා. එකත් එකක් අනික මතකද අජිත් දවසක් කිව්වා මම සල්ලි දීල
    කට්ටියට එයට එස් එම් එස් කරන්න කියල කියන වා කියල??
    එදාම ස්වර්ණවාහිනිය මේකට පිලියමක් ගත්ත නම් මෙහෙම වෙන්නේ නැහැ.
    මේකේ මොකක් හරි වැරද්දක් තියෙන වා නම් මා නිවැරදි කරන්න

    ඕක මහ ජරා මිනිහෙක් :growl:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මෙගා ස්ටාර් අවසානයේ ගුටි කෙලියක්!

    මෙගා ස්ටාර් කිරුල කව්රුත් පුදුමයට පත් කරවමින් හිමි වුයේ අජිත් වීරසිංහටයි .බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබා සිටි දයාසිරි ජයසේකර හා උපේක්ෂා ස්වර්ණමාලි මෙගා ස්ටාර් කිරුළට හිමිකම් නොකියා ජනප්‍රියත්වයෙන් දයාසිරි හා උපේක්ෂට පසු පසින් සිටි අජිත් වීරසිංහ තේරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වුනා.

    අජිත් වීරසිංහ හා දයාසිරි ජයසේකර අතරින් මෙගා ස්ටාර් විය යුත්තේ කවුරුන්දැයි වින්ශ්ච මණ්ඩලයෙන් විමසූ විට ඔවුන් තිදෙනාගේම අදහස වුයේ එය හිමි විය යුත්තේ දයාසිරිට බවයි.උපේක්ෂා සිව්වන ස්ථානයට පත් විමද මෙහි විශේෂයකි.මෙගා ස්ටාර් කිරුල ජයග්‍රහණය කල අජිත් වීරසිංහ තරගයට පෙර සිටම තමා ජයග්‍රහණය කරන බවට දැඩි මතයක සිටියේය.

    වෙදිකාවේ උණුසුම් තත්වයක්
    කෙසේ නමුත් අවසාන විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇත වුයේ උණුසුම් තත්වයක්.එක් වරම විශාල පිරිසක් වේදිකාවට කඩ වැදුණු අතර ඒ සමගම ස්වර්වහිනි සජීවී විකාශනය ද අවසන් වුවා.වාර්තා වන අන්දමට අජිත් වීරසිංහට පහරදීම සදහා මර්වින් සිල්වා උත්සාහ කර ඇත.ඒ අවස්ථාවේදී දයාසිරි ජයසේකර විසින් එය වලක්වා ඇති අතර පොලිසිය විසින් ප්‍රේක්ෂකයන් ඉවත් කොට ඇත.මේ අතර සෝම එදිරිසිංහ මැතිනිය එම ස්ථානයෙන් වහාම පිටව ගොස් ඇත.

    :rolleyes::rolleyes::rolleyes: