Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම තුල තමයි අනාත්මවාදය තියෙන්නෙ. ඔතනදි අය්යෙ ඇත්තටම අපි තෙරුම් ගන්න ඕන කරුනු දෙකක් තියනව.

වරක් සමුද්දි තෙරුන් බුදු රජානන් වහන්සේගෙන් අසනව භාග්‍යවතුන් වහන්ස සත්වයා සත්වයා කියන්නෙ මොන අර්ත ඇතිවද? කුමන තේරුමකින්ද කියල. ඒ මොහොතේ බුදු රජානන් වහන්සේ පිලිතුරු දෙනව "පින්වත් භික්ෂුව යම් තැනක ඇස තිබේ නම් රූපය තිබේනම් චක්කු වින්ඥානය ඇදද එතන සත්වයා කියන පැනවීම තිබේ. ඔය විදියට ආයතන හය කෙරෙහිම විස්තරයක් කරන්ව" ඉතින් අපිට පැහැදිලි සත්වයා කියන දේ පවතින්නෙ ආත්මවාදය තුල සිටි විට හා අනාත්මවාදය තේරුම් නොගත් නිසා බව.එහෙම කේනා තමඉ සන්සාරේ අයිත් අයිත් යන්නේ.

මම කියා දෙයක් නැති බව අවබෝද කල කෙනා තමයි සන්සාරේ යන්නේ නැත්තෙ(රහතන් වහන්සේ).ඉතින් මේක අනාත්මයි කියල අවබෝද නොකරන තුරු සත්වයා සන්සාරේ කියලයි බුදු රජානන්වහන්සේ දෙසනා කරේ.

එක් ජීවිතයක සිට අනිත් ජීවිතයකට මේ සත්වයා රැගෙන යන්නේ භවයයි එනම් විපාක වින්දින්න කර්ම සකස් වීමයි කියලඉ බුදු රජානන් වහන්සේ දෙශනා කරේ(භව පච්චයා ජාතී). කර්ම විපාකයට අනුව එයාගේ වින්ඥානයත් නාමරූපයත් හටගන්නව ඒකම තමයි ඉපදීම කියලඉ දෙශනා කරේ.

[QUOTE="mermaids, post: 7401751, member: 241390"] [SIZE=3][COLOR=DarkGreen]බුදු දහම තුල තමයි අනාත්මවාදය තියෙන්නෙ. ඔතනදි අය්යෙ ඇත්තටම අපි තෙරුම් ගන්න ඕන කරුනු දෙකක් තියනව. වරක් සමුද්දි තෙරුන් බුදු රජානන් වහන්සේගෙන් අසනව භාග්‍යවතුන් වහන්ස සත්වයා සත්වයා කියන්නෙ මොන අර්ත ඇතිවද? කුමන තේරුමකින්ද කියල. ඒ මොහොතේ බුදු රජානන් වහන්සේ පිලිතුරු දෙනව "පින්වත් භික්ෂුව යම් තැනක ඇස තිබේ නම් රූපය තිබේනම් චක්කු වින්ඥානය ඇදද එතන සත්වයා කියන පැනවීම තිබේ. ඔය විදියට ආයතන හය කෙරෙහිම විස්තරයක් කරන්ව" ඉතින් අපිට පැහැදිලි සත්වයා කියන දේ පවතින්නෙ ආත්මවාදය තුල සිටි විට හා අනාත්මවාදය තේරුම් නොගත් නිසා බව.එහෙම කේනා තමඉ සන්සාරේ අයිත් අයිත් යන්නේ. මම කියා දෙයක් නැති බව අවබෝද කල කෙනා තමයි සන්සාරේ යන්නේ නැත්තෙ(රහතන් වහන්සේ).ඉතින් මේක අනාත්මයි කියල අවබෝද නොකරන තුරු සත්වයා සන්සාරේ කියලයි බුදු රජානන්වහන්සේ දෙසනා කරේ. එක් ජීවිතයක සිට අනිත් ජීවිතයකට මේ සත්වයා රැගෙන යන්නේ භවයයි එනම් විපාක වින්දින්න කර්ම සකස් වීමයි කියලඉ බුදු රජානන් වහන්සේ දෙශනා කරේ(භව පච්චයා ජාතී). කර්ම විපාකයට අනුව එයාගේ වින්ඥානයත් නාමරූපයත් හටගන්නව ඒකම තමයි ඉපදීම කියලඉ දෙශනා කරේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom