Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Mega Thread on Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම වටිනා ප්‍රශ්න දෙකක් අය්යේ

1.මේ සන්සාරේ ගමන් කරන්නේ කුමක්ද?

අපි යම් දෙයක් ගමන් කරන්නේ යැයි ගත්තොත් එතන යම්කිසි නිත්‍ය දෙයක් නැතහොත් ආත්මයක් වැනි වු යමක පැනවීමක් එනව.නමුත් මෙහිදි වෙන්නෙ හෙතු ඵල දහමක ක්‍රියාවක්. ගමන් කරන්වා කියල ඇත්තටම අදහස් කරන්නේ ඉපදි ඉපදි යනව කියන එකනේ.ඒ කියන්නේ අපි මෙහෙන් චුත වෙනකොට අපිට කර්මානුරූපව කයක් සහ හිතක් යන දෙකම වෙන තැනක හැදිල.හිතත් කයත් දෙකම එකට තමයි ඇතිවෙන්නෙ.මේ දේ සිදුවෙන කාලයක් පනවන්න බැහ.මෙහෙ මැරෙනවාත් එක්කම එහෙ ඉපදිල.අතරමැදි ගන්දබ්බයෙක්වත් මුකුත් නැහැ.ඉතින් මොකක් හරි දෙයක් ගමන් කරනව කියන දෙය නෙවේ ඇත්තටම වෙන්නෙ හේතු ඵල දහමකට අනුව ඉපදීම සකස් වෙවී යන එක.

ඉතින් මේ ගමන නවත්තන්න නම් ඉපදීමට හේතුවඉ නැති කරන්න ඕන.ඔය ඉපදිච්ච සත්වයා තුල තමයි මම කියන දෘශ්ටිය හට ගන්නේ.

හැබැයි මෙතන පටල ගන්න එපා නිත්‍ය වුනු සිතක් නෙවේ සන්සාරේ දිගටම ඇතිවෙන්නෙ. මේ සිතත් හේතුන්ගෙන් හට ගත් දෙයක් නිස ඒකෙත් හටගැනීමයි, පැවතීමයි, නැතිවීමයි කියන දෙය වෙනව.

මේ සිත නිරුද්ද වෙනකන් එයා සනසාරේ ගමන් කරනව ඒ කියන්නෙ හේතුන් පෝශනය වීමෙන් ඉපදි ඉපදි යනව.

2.කර්ම භවයට සම්භන්දවීම හා කර්ම එක් රැස් වීම.

ඇත්තටම මෙතන තැනක් හෝ ස්තානයක් අපි පනවන්න ගියොත් ආයිත් අපි නිත්‍ය දෙයක් තමයි නේද ඒ හිතල තියෙන්නේ.ඉතින් ස්ථානයක නෙවේ මේක සිද්ද වෙන්නේ එතනත් හේතුන් හැදි හැදි පැවතීමක් තමයි සිදු වෙන්නෙ. මේ පටිච්ච සමුප්පදය කියන ක්‍රියාවලිය හැම වෙලේම අපි තුල ක්‍රියාත්මකයි.

ඒ වගේම දේශනාවේ සන්දහන් වෙනව ආශ්‍රව කියල උපකෙලෙස් ගැන. මේක එකතු වෙන තැනක් එහෙම පනවන්න බැහැ.නමුත් මේක හරියට ෆොටෝ කොපි මැශින් එකකට වගේ දෙයකට සමාන කරන්න පුලුවන් බව ස්වාමින්වහන්සේ නමක් දේශනා කරා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරාම ඒකට අනුරූප විපාකය ඒත් සමගම අපට රැස් වෙනව කියල. හරියට අපි ෆොටෝ කොපියක් ගහල එලියට දානකට ඒ හා සමාන කොපි එකක් හරි කීපයක් හැරි ඇතුලට එනව කියල. ඉතින් යම් මොහොතක ඒවාට සුදුසු විදියට පරිසරය සකස් උනාම අර ඇතුලට ගියපු කොපිය එලියට එනව.එතකට කියනව කර්ම විපාක දෙනව කියල.ඉතින් මේ කර්මයයි ආශ්‍රවයයි කියන දේ වෙනස මම ස්වාමින් වහන්සේ නමකගෙන් අහගන්න ඉන්නෙ.

උදා හරනයකට හිතන්න මුගලන් මහ රහතන් වහන්සේ මවු පියා මරපු විපාකය එක් කවරක් නෙවේ බොහෝ වර පල දුන්න.ඒකයි කොපි කීපයක් හැදෙන්න පුලුවන් කිව්වෙ.කරමය එක් රැස් වෙන්වා කියල අපිට හිතෙන්නෙ ඒක භෞතික ස්වරූපයෙන් හිතන්න ගියොත් කියලයි මට හිතෙන්නෙ.හරියට අපි පින් පව් කොහෙද තියෙන්නෙ කියල හිතන්න යනව වගේ.

බුදු රජානන් වහන්සේ මෙහෙමත් දෙශනා කරල තියනවා"කම්ම විෂයෝ අචින්ත්යෝ- මේ කරම විෂය නියමාකාරව දන්නේ උන් වහන්සේ බවත් අපට ඒය සිතා අවසන් කල නොහැකි බවත්".

[QUOTE="mermaids, post: 7403115, member: 241390"] [B][SIZE=3][COLOR=DarkGreen]බොහොම වටිනා ප්‍රශ්න දෙකක් අය්යේ 1.මේ සන්සාරේ ගමන් කරන්නේ කුමක්ද? අපි යම් දෙයක් ගමන් කරන්නේ යැයි ගත්තොත් එතන යම්කිසි නිත්‍ය දෙයක් නැතහොත් ආත්මයක් වැනි වු යමක පැනවීමක් එනව.නමුත් මෙහිදි වෙන්නෙ හෙතු ඵල දහමක ක්‍රියාවක්. ගමන් කරන්වා කියල ඇත්තටම අදහස් කරන්නේ ඉපදි ඉපදි යනව කියන එකනේ.ඒ කියන්නේ අපි මෙහෙන් චුත වෙනකොට අපිට කර්මානුරූපව කයක් සහ හිතක් යන දෙකම වෙන තැනක හැදිල.හිතත් කයත් දෙකම එකට තමයි ඇතිවෙන්නෙ.මේ දේ සිදුවෙන කාලයක් පනවන්න බැහ.මෙහෙ මැරෙනවාත් එක්කම එහෙ ඉපදිල.අතරමැදි ගන්දබ්බයෙක්වත් මුකුත් නැහැ.ඉතින් මොකක් හරි දෙයක් ගමන් කරනව කියන දෙය නෙවේ ඇත්තටම වෙන්නෙ හේතු ඵල දහමකට අනුව ඉපදීම සකස් වෙවී යන එක. ඉතින් මේ ගමන නවත්තන්න නම් ඉපදීමට හේතුවඉ නැති කරන්න ඕන.ඔය ඉපදිච්ච සත්වයා තුල තමයි මම කියන දෘශ්ටිය හට ගන්නේ. හැබැයි මෙතන පටල ගන්න එපා නිත්‍ය වුනු සිතක් නෙවේ සන්සාරේ දිගටම ඇතිවෙන්නෙ. මේ සිතත් හේතුන්ගෙන් හට ගත් දෙයක් නිස ඒකෙත් හටගැනීමයි, පැවතීමයි, නැතිවීමයි කියන දෙය වෙනව. මේ සිත නිරුද්ද වෙනකන් එයා සනසාරේ ගමන් කරනව ඒ කියන්නෙ හේතුන් පෝශනය වීමෙන් ඉපදි ඉපදි යනව. 2.කර්ම භවයට සම්භන්දවීම හා කර්ම එක් රැස් වීම. ඇත්තටම මෙතන තැනක් හෝ ස්තානයක් අපි පනවන්න ගියොත් ආයිත් අපි නිත්‍ය දෙයක් තමයි නේද ඒ හිතල තියෙන්නේ.ඉතින් ස්ථානයක නෙවේ මේක සිද්ද වෙන්නේ එතනත් හේතුන් හැදි හැදි පැවතීමක් තමයි සිදු වෙන්නෙ. මේ පටිච්ච සමුප්පදය කියන ක්‍රියාවලිය හැම වෙලේම අපි තුල ක්‍රියාත්මකයි. ඒ වගේම දේශනාවේ සන්දහන් වෙනව ආශ්‍රව කියල උපකෙලෙස් ගැන. මේක එකතු වෙන තැනක් එහෙම පනවන්න බැහැ.නමුත් මේක හරියට ෆොටෝ කොපි මැශින් එකකට වගේ දෙයකට සමාන කරන්න පුලුවන් බව ස්වාමින්වහන්සේ නමක් දේශනා කරා. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරාම ඒකට අනුරූප විපාකය ඒත් සමගම අපට රැස් වෙනව කියල. හරියට අපි ෆොටෝ කොපියක් ගහල එලියට දානකට ඒ හා සමාන කොපි එකක් හරි කීපයක් හැරි ඇතුලට එනව කියල. ඉතින් යම් මොහොතක ඒවාට සුදුසු විදියට පරිසරය සකස් උනාම අර ඇතුලට ගියපු කොපිය එලියට එනව.එතකට කියනව කර්ම විපාක දෙනව කියල.ඉතින් මේ කර්මයයි ආශ්‍රවයයි කියන දේ වෙනස මම ස්වාමින් වහන්සේ නමකගෙන් අහගන්න ඉන්නෙ. උදා හරනයකට හිතන්න මුගලන් මහ රහතන් වහන්සේ මවු පියා මරපු විපාකය එක් කවරක් නෙවේ බොහෝ වර පල දුන්න.ඒකයි කොපි කීපයක් හැදෙන්න පුලුවන් කිව්වෙ.කරමය එක් රැස් වෙන්වා කියල අපිට හිතෙන්නෙ ඒක භෞතික ස්වරූපයෙන් හිතන්න ගියොත් කියලයි මට හිතෙන්නෙ.හරියට අපි පින් පව් කොහෙද තියෙන්නෙ කියල හිතන්න යනව වගේ. [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=DarkGreen]බුදු රජානන් වහන්සේ මෙහෙමත් දෙශනා කරල තියනවා"කම්ම විෂයෝ අචින්ත්යෝ- මේ කරම විෂය නියමාකාරව දන්නේ උන් වහන්සේ බවත් අපට ඒය සිතා අවසන් කල නොහැකි බවත්". [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom